Celerio AMT vs Viva Elite Premium

TechnWeb

Well-known member
  • Dec 28, 2011
    7,314
    5,429
    113
    ride quality, resale value hodai, anika suzuki kiwama arawa tharam ganan gan ne. maintenance cost nam same wage

    Passo නම් තියනව 4.5mn වලට වගේ, maintenance cost එක අඩුද? අනිත් එවා නම් නෑ නෙ ඒ ගානට? ඒ තියෙන්නෙ ගොඩක් පරණ එවා නෙ?
    ------ Post added on Jan 27, 2026 at 4:35 PM
     
    • Like
    Reactions: udarakahata

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,047
    8,319
    113
    Celerio ගැන නම් දන්නෙ නෑ Viva Elite බලපං කොච්චර පරණ වාහනද කියල, අන්තිම එකත් ඇවිල්ල තියෙන්නෙ 2012 මම හිතන්නෙ. අවුරුදු 14ක් පරණයි උන් ඒ මොඩල් එක නවත්තලත්. ඕව අර ගත්තොත් කොහොමත් පොඩි පොඩි ලෙඩ දෙනව, ඒවට වෙනම වියදම් යනව සෑහෙන. මොන කන්ඩිෂන් එකෙන් ගත්තත් ලෙඩ දෙනව ඔය වගේ වාහන. ඔය ඔක්කොමත් හරි ලොකුම ප්‍රශ්නෙ ඕවගෙ මිල, ඔය වාහන ආවෙ ලක්ෂ 15 ඉඳල ලක්ෂ 18 වෙනකල් වගේ Margin එකේ Brand new, අවුරුදු 15ක් පාවිච්චි කරලත් දැන් ලක්ෂ 40ට දෙන්න හදනව. ඉතිං ඔය තරම් Depreciate උන වාහනයක් ලක්ෂ 40 ගානකට ගන්න එක අපරාදයක් ඉතිං. අරගෙන වෙන ප්‍රශ්න නැත්නම් කමක් නෑ, ඒත් ලෙඩ හදන්නත් එපැයි.
    මට නම් ප්‍රශ්නෙ තියෙන්නෙ ඔය වාහන වල මිලේ, නැත්නම් වෙන අවුලක් නෑ. උපරිම ලක්ෂ 28කට 29කට වගේ වටින වාහන ඔය Rupee Depreciation අරගෙන බැලුවත්.
     
    udarakahata

    Active member
  • Sep 4, 2012
    171
    65
    28
    38
    mokakda gate?
    තාම මොකක්වත් ගත්තේ නෑ :(

    Agree
    ------ Post added on Feb 20, 2026 at 11:38 AM
     
    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,009
    2,804
    113
    Celerio ගැන නම් දන්නෙ නෑ Viva Elite බලපං කොච්චර පරණ වාහනද කියල, අන්තිම එකත් ඇවිල්ල තියෙන්නෙ 2012 මම හිතන්නෙ. අවුරුදු 14ක් පරණයි උන් ඒ මොඩල් එක නවත්තලත්. ඕව අර ගත්තොත් කොහොමත් පොඩි පොඩි ලෙඩ දෙනව, ඒවට වෙනම වියදම් යනව සෑහෙන. මොන කන්ඩිෂන් එකෙන් ගත්තත් ලෙඩ දෙනව ඔය වගේ වාහන. ඔය ඔක්කොමත් හරි ලොකුම ප්‍රශ්නෙ ඕවගෙ මිල, ඔය වාහන ආවෙ ලක්ෂ 15 ඉඳල ලක්ෂ 18 වෙනකල් වගේ Margin එකේ Brand new, අවුරුදු 15ක් පාවිච්චි කරලත් දැන් ලක්ෂ 40ට දෙන්න හදනව. ඉතිං ඔය තරම් Depreciate උන වාහනයක් ලක්ෂ 40 ගානකට ගන්න එක අපරාදයක් ඉතිං. අරගෙන වෙන ප්‍රශ්න නැත්නම් කමක් නෑ, ඒත් ලෙඩ හදන්නත් එපැයි.
    මට නම් ප්‍රශ්නෙ තියෙන්නෙ ඔය වාහන වල මිලේ, නැත්නම් වෙන අවුලක් නෑ. උපරිම ලක්ෂ 28කට 29කට වගේ වටින වාහන ඔය Rupee Depreciation අරගෙන බැලුවත්.
    මන් ඊයේ Elite එකක් බලන්න ගියා , 42.5 කියනවා , oil කුරේ උඩ මුද්දවත් නෑ , පස්සේ බෆර් එකේ තීන්ත කෝට් 5ක් වත් ඇති පෝතු ගිහින් , වින්ඩ්ස්ක්රින් වෝෂර් බෝතලේ දිරලා ගිහින්.

    ඔය elite නම් පට්ට ගහපුවා daily office පදපුව තියෙන්නේ , ගිණි අව්වේ නවත්තලා කුරුල්ලෝ බෙටි ගහලා විනාස වෙච්චා දැන් paint පාරක් ගහලා head light polish කරලා දෙන්න හදන්නේ
     
    udarakahata

    Active member
  • Sep 4, 2012
    171
    65
    28
    38
    මන් ඊයේ Elite එකක් බලන්න ගියා , 42.5 කියනවා , oil කුරේ උඩ මුද්දවත් නෑ , පස්සේ බෆර් එකේ තීන්ත කෝට් 5ක් වත් ඇති පෝතු ගිහින් , වින්ඩ්ස්ක්රින් වෝෂර් බෝතලේ දිරලා ගිහින්.

    ඔය elite නම් පට්ට ගහපුවා daily office පදපුව තියෙන්නේ , ගිණි අව්වේ නවත්තලා කුරුල්ලෝ බෙටි ගහලා විනාස වෙච්චා දැන් paint පාරක් ගහලා head light polish කරලා දෙන්න හදන්නේ
    මමත් බලපු ගොඩක් ඒවා ගන්න දෙයක් නෑ, running ටිකක් හොදයි කියලා හිතුන එකක් උඩ දාලා බැලුවම යට දිරලා

    mokakda gate?
    2016 -2017 මීරා එකක් හරි Japan Alto එකක් හරි ගන්න කියලා බැලුවේ.
    ------ Post added on Feb 20, 2026 at 12:12 PM
     
    • Like
    Reactions: Psiko

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,047
    8,319
    113
    මන් ඊයේ Elite එකක් බලන්න ගියා , 42.5 කියනවා , oil කුරේ උඩ මුද්දවත් නෑ , පස්සේ බෆර් එකේ තීන්ත කෝට් 5ක් වත් ඇති පෝතු ගිහින් , වින්ඩ්ස්ක්රින් වෝෂර් බෝතලේ දිරලා ගිහින්.

    ඔය elite නම් පට්ට ගහපුවා daily office පදපුව තියෙන්නේ , ගිණි අව්වේ නවත්තලා කුරුල්ලෝ බෙටි ගහලා විනාස වෙච්චා දැන් paint පාරක් ගහලා head light polish කරලා දෙන්න හදන්නේ
    අනේ මංද බං මේව ලක්ෂ 40 ගණං වලට ගන්න එවුන්ට මොළයක් බද්ධ කරන්න ඕන. ඒ තරම් හරක්. අවුරුදු 16ක් 17ක් පරණ වාහනයක්, Brand new ලක්ෂ 15-17ට ආපු වාහනයකට, ලක්ෂ ගණං පැදල අවුරුදු 17කට පස්සෙ ලක්ෂ 40 ගාණක් දෙනව කියන්නෙ ඒක එසේ මෙසේ පිස්සුවක් නෙමෙයි.
    ඕව හොඳම එකෙන් පට්ට ගහල තියෙන්නෙ, ඇක්සිඩන්ට් වෙලා ඇති, ඔය ගාන දීල ගත්තත් රෙපෙයාර් එනව මාස 3න් 3ට වගේ සැලකියයුතු ගණං වල.
     
    • Like
    Reactions: Gwynbleidd

    udarakahata

    Active member
  • Sep 4, 2012
    171
    65
    28
    38
    අනේ මංද බං මේව ලක්ෂ 40 ගණං වලට ගන්න එවුන්ට මොළයක් බද්ධ කරන්න ඕන. ඒ තරම් හරක්. අවුරුදු 16ක් 17ක් පරණ වාහනයක්, Brand new ලක්ෂ 15-17ට ආපු වාහනයකට, ලක්ෂ ගණං පැදල අවුරුදු 17කට පස්සෙ ලක්ෂ 40 ගාණක් දෙනව කියන්නෙ ඒක එසේ මෙසේ පිස්සුවක් නෙමෙයි.
    ඕව හොඳම එකෙන් පට්ට ගහල තියෙන්නෙ, ඇක්සිඩන්ට් වෙලා ඇති, ඔය ගාන දීල ගත්තත් රෙපෙයාර් එනව මාස 3න් 3ට වගේ සැලකියයුතු ගණං වල.
    45-50 range එකේ ගන්න හොද මොකද්ද?
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,763
    2,856
    113
    අනේ මංද බං මේව ලක්ෂ 40 ගණං වලට ගන්න එවුන්ට මොළයක් බද්ධ කරන්න ඕන. ඒ තරම් හරක්. අවුරුදු 16ක් 17ක් පරණ වාහනයක්, Brand new ලක්ෂ 15-17ට ආපු වාහනයකට, ලක්ෂ ගණං පැදල අවුරුදු 17කට පස්සෙ ලක්ෂ 40 ගාණක් දෙනව කියන්නෙ ඒක එසේ මෙසේ පිස්සුවක් නෙමෙයි.
    ඕව හොඳම එකෙන් පට්ට ගහල තියෙන්නෙ, ඇක්සිඩන්ට් වෙලා ඇති, ඔය ගාන දීල ගත්තත් රෙපෙයාර් එනව මාස 3න් 3ට වගේ සැලකියයුතු ගණං වල.
    දැන් ඔය මොලේ බද්ධ කරන්න ඕන කියන එවුන්ට ඔය ප්‍රයිස් රේන්ජ් එකේ සේම් ඔප්ශන්ස් තියෙන වෙන වාහනයක් සජෙස් කරපං බලන්න සහ viva elite එකට වඩා ඇයි ඒක හොඳ වෙන්නෙ කියලත් කියපන්

    මිනිස්සු ඔය වාහනේට 4M දීලා ගන්නේ උන්ට මොළයක් නැති නිසා නෙවෙයි මේ රටේ වෙන ඔප්ෂන් එකක් නැති නිසා

    මට viva elite එකක් නෑ යාළුවෙක්ගේ එකක් පාවිච්චි කරා එක දවසක් කට්ටිය කියන තරම් කම්ෆටබල් නෑ මට නම්
     
    udarakahata

    Active member
  • Sep 4, 2012
    171
    65
    28
    38
    Brand new එකක් ට්‍රයි කරන්න බැරිද බං Daihatsu Mira වගේ.
    60ට අඩුවට පුලුවන් නේද?
    Brand new නම් අමාරුයි other priorites තියන නිසා Mira 2016 හරි Japan Alto 2016 හරි ගන්න බලන්න ඕනා.