මේ වෙලාවේ Petrol කරන හොද වාහනයක් ගන්න මොකද්ද හොද ?

roj

Well-known member
  • Nov 21, 2019
    1,795
    1,405
    113
    Mira 2018 55 ganna mongalda yako. Personal genna pluwan 58n. Mehe tyna ewath pluwan 61n wage
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,380
    6,543
    113
    Alto හෝ Mira තමයි ඉතින් තෙල් බලනවනම්. Vitz එකකට යන්න පුලුවන්නම් වඩාත් හොඳයි.
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,675
    8,916
    113
    kandy
    මේ යන හැටියට පෙට්රෝල් price එකවත් , availability එකවත් sure කරන්න බෑ . හැබෙයි EV එකකට යනවා නම් අඩුම 400+ range එකක් තියෙන්න ඕනේ . නැත්නම් වැඩක් නෑ . පෙට්රෝල් එකක් ගන්න එක හොදයි ඊට වඩා .
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,816
    113
    මාලඹේ
    යනවා නම් Plugin Hybrid එකකට යන්න තව ටික කාලෙකින් තෙල් හොයන්න අමාරු වෙනවා
     
    • Like
    Reactions: bladeable

    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    තාවකාලික දේවල් උඩ තීරන ගන්න එපා. ගිය පාර පෝලිම් කාලේ 15ට තිබ්බ සයිකලේ අපෙ උන් 75ට වික්කා, හද්ද පරන ලීෆ් ලඩි කෝටියට විකුනන්න ගියා.

    අන්තිමට ඔය දෙකම වැඩක් උනෙ නෑ. හොඳම දේ මේ ටත්වෙ පහව යනකන් බලන් ඉන්න එක.
    A KIUWE GANAN ADU WEI KIYALDA MACHAN ? MATH HOYANNA DIGA KALAYAK PADINNA NEMEI TIKA KALEKTA