Celeron Lap අවුල්ද?? - zoom, chrome Ms word only

tha123

Well-known member
  • Mar 4, 2015
    6,655
    1
    6,345
    113
    Used ThinkPad T series ekak ganna. Celeron ganna epa. Build quality ekath na performance ekath na celeron lap wala
    දැන් ඇප්ස්වලට මල්ටි කෝ ඕනි බන්. අඩුම කෝ 4 ක්වත් තියෙන එකක් බලල ගන්න. AMD වගේ ගියා නන් ලොකු ගාණක් යන එකක් නෑ.
    my advice is do not buy..
    if you cannot keep up with the budget, get an used i3/i5-2nd gen upwards. that will perform better
    i3 ganin bn.madi wenawa celoron..පොඩි පොඩි ප්‍රග්‍රැමින් වගේ ඒවාත සෙට් වෙනවා.
    :(:(:(


    Machan methana thiyenava, math meken aran thiyenava unity eke place ekak. avulak na. Habai stock na 1 laks adu eva, call ekak dila balanna stock gennanavada kiyala.

    me model eka hodai

    https://laptopcare.lk/new-dell-vostro-3400-i3-11th-gen.html

    https://laptopcare.lk/all-laptops/dell.html?product_list_order=price

    https://laptopcare.lk/all-laptops/hp.html?product_list_order=price
    tfs bn.. mmanm colombo newei.. but blnnmkoo poddk me gnth
     
    • Like
    Reactions: vipulavs

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,699
    1
    14,254
    113
    i3 එකක් අරන් 8GB RAM & SSD එකක් ගහලා දීපන්

    ඒ දවස් වල නම් අපි බලන් ඉන්නේ අලුතෙන් processor එකක් රිලීස් වෙනකන්. Pentium, Celeron, Dual-Core, Quad-Core, Core i3,i5,i7 වල ඉදන්, අපිට දැන් ආපහු Celeron ලෙවල් එකටම බහින්න උනානේ බන්. :baffled:
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,655
    1
    6,345
    113
    ඒ දවස් වල නම් අපි බලන් ඉන්නේ අලුතෙන් processor එකක් රිලීස් වෙනකන්. Pentium, Celeron, Dual-Core, Quad-Core, Core i3,i5,i7 වල ඉදන්, අපිට දැන් ආපහු Celeron ලෙවල් එකටම බහින්න උනානේ බන්. :baffled:
    ඒකනේ බන්..:(