පට්ට බන් , Michael Jackson ගේ එකක් බලපන් මම හිතන්නේ මීට වඩා වියදමක් සහ කැපවීමක් කරනවා.. ..ඊට වඩා වියදම් කරන ඒවත් ඇති.. ලන්කාවේ ෆිල්ම් එකක කරන්න යන වියදමට වඩා ඉන්දියාවේ හින්දි ෆිල්ම් එකක සින්දුවක් කරන්න වියදම් කරනවා..