Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
celltel mathakada?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉස්සර ඔය ලීෆ්ලට් එකතු කර කර ඒව දිහා බල බල ඉන්නවා... ගන්න සල්ලි නෑනේ...

මුලින්ම ගත්තේ මේ ෆෝන් එක. 2001 අවුරැද්දේ.... රු. 3000 ට වගේ මතක

Dialog ආකේඩ් එකකට ගිහිල්ල වැඳපු නැති ටික විතරයි සිම් එකක් ගන්න. ඒ දවස් වල ෆොන් එකේ IMEI අංකේ තියෙන කොටස ෆොටෝ කොපි කරල සිම් එකක් දෙන්නේ. එක ෆෝන් එකකට සිම් එකයි. මං ගත්ත එකට දෙදහස් ගානක ඇරියස් එකක් තියෙනව කියල දෙන්න බෑම කිව්වා. පස්සේ දුන්නා. 30 second SIM එකක්. ඒදවස් වල SMS කියල ඇක්ටිව් කරන්න ඕනෙ. එක මැසේජ් එකකට වැට් එකත් එක්ක 2.50 ක් කැපෙනවා. CLI නෑ.... CLI ආවෙ අවුරුද්දකි විතර ගියාම. ඒකත් මාසෙට 100 ක්ද කොහෙද ගන්නවා.

ඔය අතරේ Celltel තමයි මුලින්ම CLI Free දුන්නේ. මාත් ගත්තා එකක්. 1350 යි.

කාඩ් එක 350 යි 700 යි 1000 යි...

දැන් වගේ 10, 20, 30 කාඩ් නෑ...

incomming වලටත් විනාඩියට 9.50 ක් වගේ කැපුනා

Outgoing වලට වැට් එක්කම 13.50 ක් කැපුනා

එතකොට Hutch තිබුනේ එයාලගෙ ඔරිජිනල් නමෙන් Hutchinson Telecom කියල. ඒක තිබුනේ කොළඹ අවට විතරයි.

ඔය අතර මොබිටෙල් Analog වලින් GSM වලට මාරු උනා... SIM එක 600 ක් හෝ 1000 කි වගේ මතක, උන් දුන්නා සුපිරි ගේමක්. GSM testing කියල තමයි කිව්වේ.... දුන්න දේවල් නිසා අනිත් සමාගම්වල පස්ස බිම ඇනුනා සුපිරියට...

CLI Free...

Out going Call Free (මේකෙන් තමයි උන් ඇල්ලුවේ)

Incoming Free

අම්මෝ... ඉතිහාසේ ගැන කියනවනම් තව ගොඩක් දේවල් තියෙනවා... ඔය ඇති...

Hutchinson පස්සේ Hutch උනා... චන්ද්රිකා තාක්ෂණය යොදාගෙන Tower ගහනව කියල සියඹලාණ්ඩුවේ චන්ද්රිකා තාක්ෂණ කුළුන කියල එකක් ගහල ඒ පැත්තම කවර් කලා... 2003 - 2004 වගේ.

කොහොම හරි මාතරට සුනාමි ආපු වෙලාවේ වැඩ කලේ HUTCH විතරයි...

(ඔය කාලෙ මං මාතර කැම්පස් හිටියේ 2000 - 2005)

[QUOTE="nrjayasinghe, post: 25284285, member: 22482"] [IMG]https://scontent.fcmb4-1.fna.fbcdn.net/v/t1.0-9/s960x960/91112027_10158356446783816_3922233790486806528_o.jpg?_nc_cat=101&_nc_sid=8024bb&_nc_ohc=P7cunenhvlIAX-HpM5D&_nc_ht=scontent.fcmb4-1.fna&_nc_tp=7&oh=83cd3c4cc6562306ed184cb8b44c2bab&oe=5EB105AE[/IMG] [IMG]https://scontent.fcmb4-1.fna.fbcdn.net/v/t1.0-9/s960x960/91646023_10158356447218816_3175441069085032448_o.jpg?_nc_cat=104&_nc_sid=8024bb&_nc_ohc=rlpZWpxQu-AAX-yxLKJ&_nc_ht=scontent.fcmb4-1.fna&_nc_tp=7&oh=71ee9294a187a7e3d4ba04f02290913e&oe=5EAE6ACB[/IMG] ඉස්සර ඔය ලීෆ්ලට් එකතු කර කර ඒව දිහා බල බල ඉන්නවා... ගන්න සල්ලි නෑනේ... මුලින්ම ගත්තේ මේ ෆෝන් එක. 2001 අවුරැද්දේ.... රු. 3000 ට වගේ මතක [IMG]https://www.compare.co.in/mobile/model_images/motorola/v2288.1.jpg[/IMG] Dialog ආකේඩ් එකකට ගිහිල්ල වැඳපු නැති ටික විතරයි සිම් එකක් ගන්න. ඒ දවස් වල ෆොන් එකේ IMEI අංකේ තියෙන කොටස ෆොටෝ කොපි කරල සිම් එකක් දෙන්නේ. එක ෆෝන් එකකට සිම් එකයි. මං ගත්ත එකට දෙදහස් ගානක ඇරියස් එකක් තියෙනව කියල දෙන්න බෑම කිව්වා. පස්සේ දුන්නා. 30 second SIM එකක්. ඒදවස් වල SMS කියල ඇක්ටිව් කරන්න ඕනෙ. එක මැසේජ් එකකට වැට් එකත් එක්ක 2.50 ක් කැපෙනවා. CLI නෑ.... CLI ආවෙ අවුරුද්දකි විතර ගියාම. ඒකත් මාසෙට 100 ක්ද කොහෙද ගන්නවා. ඔය අතරේ Celltel තමයි මුලින්ම CLI Free දුන්නේ. මාත් ගත්තා එකක්. 1350 යි. කාඩ් එක 350 යි 700 යි 1000 යි... දැන් වගේ 10, 20, 30 කාඩ් නෑ... incomming වලටත් විනාඩියට 9.50 ක් වගේ කැපුනා Outgoing වලට වැට් එක්කම 13.50 ක් කැපුනා එතකොට Hutch තිබුනේ එයාලගෙ ඔරිජිනල් නමෙන් Hutchinson Telecom කියල. ඒක තිබුනේ කොළඹ අවට විතරයි. ඔය අතර මොබිටෙල් Analog වලින් GSM වලට මාරු උනා... SIM එක 600 ක් හෝ 1000 කි වගේ මතක, උන් දුන්නා සුපිරි ගේමක්. GSM testing කියල තමයි කිව්වේ.... දුන්න දේවල් නිසා අනිත් සමාගම්වල පස්ස බිම ඇනුනා සුපිරියට... CLI Free... [COLOR=Red][B]Out going Call Free (මේකෙන් තමයි උන් ඇල්ලුවේ) [/B][/COLOR] Incoming Free අම්මෝ... ඉතිහාසේ ගැන කියනවනම් තව ගොඩක් දේවල් තියෙනවා... ඔය ඇති... Hutchinson පස්සේ Hutch උනා... චන්ද්රිකා තාක්ෂණය යොදාගෙන Tower ගහනව කියල සියඹලාණ්ඩුවේ චන්ද්රිකා තාක්ෂණ කුළුන කියල එකක් ගහල ඒ පැත්තම කවර් කලා... 2003 - 2004 වගේ. කොහොම හරි මාතරට සුනාමි ආපු වෙලාවේ වැඩ කලේ HUTCH විතරයි... (ඔය කාලෙ මං මාතර කැම්පස් හිටියේ 2000 - 2005) [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom