Centigradz - Rusiri Album 2009

Shane_Gun

Member
Feb 23, 2022
11
2
3
Centigradz Rusiri 2009 320 Kbps Complete Album with Cover Art එක Download කරගන්න තියෙනවද? Please තියෙනවනම් දාන්න Buy කරන්න හරි තියෙනවද? 🙏🙏🙏
 

Shane_Gun

Member
Feb 23, 2022
11
2
3
Torrent links තියෙන ඒවා එකකවත් Seeds නෑ... මේ ට්‍රැක්ස් ටික තියෙන එක නෙවෙයි තියෙන්නෙ.. 320 Kbps + Album ආට් එකත් එක්ක හොයාගන්න බැරිද?
 

Attachments

  • Screenshot_2022-02-23-10-54-11-489_com.android.chrome.jpg
    Screenshot_2022-02-23-10-54-11-489_com.android.chrome.jpg
    480.2 KB · Views: 228

AWeranga

Well-known member
  • Oct 23, 2007
    1,374
    1,915
    113
    Buy කරන්න හරි තියෙනවද?
    ඉස්සර එළකිරි එකේම තිබ්බා
    https://elakiri.com/threads/centigradz-2nd-album-rusiri-gold-collectors-edition-poster.268362/
    Album එකම ඇහුවා ගොඩ කාලෙකින් ඇයි බන් උන් කැඩුනේ
    අපරාදේ පට්ට සිංදු
    දැන් කොහෙද ඒ වගේ සින්දුවක් එන්නේ

    😥😥😥😥

    Thawamath heritage, rusiri album dekama ahanawa.

    තවමත් ඇල්බම් එකම තියෙනවා.......!! :love:

    රන් වන් මල් දම් සොද ගොතා මා අතින්......... :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love:
    මේ කට්ටිය ගාව තියෙනවා වගේ
     

    Cryspy DuDe

    Junior member
  • May 2, 2021
    30
    20
    8
    Centigradz Rusiri 2009 320 Kbps Complete Album with Cover Art එක Download කරගන්න තියෙනවද? Please තියෙනවනම් දාන්න Buy කරන්න හරි තියෙනවද? 🙏🙏🙏
    spotify bot kenekgen download karaganna habai sindu eka eka thanwala thiyennne