Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Central Bank Monetary policy live at 6pm today, USDT left ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම හිතන්නෙ ගොඩක් කට්ටිය p2p ගැන ලොකු දෙයක් තාම දන්නෙ නෑ. මෙන්න මේකයි වෙන්නෙ p2p වලදි.

මම මේ dollar crisis එකේදි කරපු දෙයක් කියන්නම් මුලින්ම. ඩොලර් එක රුපියල් 265 ට පැනපු ගමන් මම binance එකෙන් p2p වලින් රුපියල් ලක්ෂ 18 ක් ලංකාවෙ උන්ටම දීල USDT 6550 ක් හැදුව. ඩොලර් වත් රුපියල් වත් සත පහක් රටින් එලියට ගියේ නෑ. පස්සෙ මම UDT එක 375 වෙනකන් ඉඳල ඔක්කොම SELL කරල දැම්ම ලංකාවෙම උන්ට p2p වලින්. එතකොට මට රුපියල් වලින් ලක්ෂ 18 තිබ්බ එක වෙනුවට රුපියල් ලක්ෂ 24.5 ක් තියෙනව. ලාභය ලක්ෂ 6.5යි. එක අතකට ඒක ලාභයක් නෙමෙයි. තිබ්බ ගාන රුපියලේ අවප්රමාණයට සමගාමීව ආරක්ෂා කර ගැනීමක් විතරයි උනේ.

මේ විදියට p2p කරාට රටින් සල්ලි යන්නෙත් නෑ රටට එන්නෙත් නෑ. මේකෙ භයානක දේ ඕක නෙමෙයි.

ඔය දවස් වලම පිටරට ඉන්න මගේ යාළුවෙක් මෙහෙම කරා. ඌ හැම මාසෙම ඩොලර් 1500 ක් ගෙදරට එවනව. ඩුබායි වල ඉන්න පොරක්. මේ දේ සිද්ධ වෙද්දි ඩොලර් එක 299යි. හැබැයි USDT එක 385-400 අතරෙ. පොර කරේ binance එකේ එකෙක්ට ඩොලර් ටික යවල USDT අරන් ඒව p2p වලින් LKR වදියට 390 ගානෙ විතර ගෙදර අයගෙ බැංකුවට යවපු එක. දැන් මොකද උනේ. උගෙ ඇත්ත ඩොලර් ටික ගියේ binance කොම්පැනියට. ලංකාවට සත පහක් ආවෙ නෑ. හැබැයි ඌගෙ ෆැමිලි එකේ අයට වෙනදට වඩා වැඩි රුපියල් ගානක් ඇවිත්. රටට සත පහක දෙයක් ආවෙ නෑ. රටටමයි අහිතකර ඔය මෙතඩ් එක. ඕක තමයි අවුල මේ binance / undial මෙතඩ් එක. හැබැයි මේ binance p2p ගැන දන්නෙ හරිම පොඩි දෙනෙක් විතරයි ලංකාවෙ. තෝරු මෝරු හැමෝම ඔය දේ binance platform එකෙන් එලියෙ ඕක කරනව. එතකොට කලු සල්ලි සුදු කරල රටට කුඩු පවා ගේන්න හැකියාව එනව. අන්න ඒ මෙතඩ් හොය හොය වහල දාන්නම ඕන. නැත්නම් ලංකාවක් ඉතුරු වෙන්නෙ නෑ. ගෑස් පෝලිම් මාස ගණන් තියෙයි. තෙල් පෝලිම් මාස ගණන් තියෙයි. කරන්ට් සති 2 කට පස්සෙ එක දවසක් එයි. ඒ තත්වෙට රට වැටෙනව දිගටම උන්ඩියල් කරොත් අපේ මිනිස්සු.

[QUOTE="sajith.xp.pk, post: 27571802, member: 142270"] [SIZE=5]මම හිතන්නෙ ගොඩක් කට්ටිය p2p ගැන ලොකු දෙයක් තාම දන්නෙ නෑ. මෙන්න මේකයි වෙන්නෙ p2p වලදි. මම මේ dollar crisis එකේදි කරපු දෙයක් කියන්නම් මුලින්ම. ඩොලර් එක රුපියල් 265 ට පැනපු ගමන් මම binance එකෙන් p2p වලින් රුපියල් ලක්ෂ 18 ක් ලංකාවෙ උන්ටම දීල USDT 6550 ක් හැදුව. ඩොලර් වත් රුපියල් වත් සත පහක් රටින් එලියට ගියේ නෑ. පස්සෙ මම UDT එක 375 වෙනකන් ඉඳල ඔක්කොම SELL කරල දැම්ම ලංකාවෙම උන්ට p2p වලින්. එතකොට මට රුපියල් වලින් ලක්ෂ 18 තිබ්බ එක වෙනුවට රුපියල් ලක්ෂ 24.5 ක් තියෙනව. ලාභය ලක්ෂ 6.5යි. එක අතකට ඒක ලාභයක් නෙමෙයි. තිබ්බ ගාන රුපියලේ අවප්රමාණයට සමගාමීව ආරක්ෂා කර ගැනීමක් විතරයි උනේ. මේ විදියට p2p කරාට රටින් සල්ලි යන්නෙත් නෑ රටට එන්නෙත් නෑ. මේකෙ භයානක දේ ඕක නෙමෙයි. ඔය දවස් වලම පිටරට ඉන්න මගේ යාළුවෙක් මෙහෙම කරා. ඌ හැම මාසෙම ඩොලර් 1500 ක් ගෙදරට එවනව. ඩුබායි වල ඉන්න පොරක්. මේ දේ සිද්ධ වෙද්දි ඩොලර් එක 299යි. හැබැයි USDT එක 385-400 අතරෙ. පොර කරේ binance එකේ එකෙක්ට ඩොලර් ටික යවල USDT අරන් ඒව p2p වලින් LKR වදියට 390 ගානෙ විතර ගෙදර අයගෙ බැංකුවට යවපු එක. දැන් මොකද උනේ. උගෙ ඇත්ත ඩොලර් ටික ගියේ binance කොම්පැනියට. ලංකාවට සත පහක් ආවෙ නෑ. හැබැයි ඌගෙ ෆැමිලි එකේ අයට වෙනදට වඩා වැඩි රුපියල් ගානක් ඇවිත්. රටට සත පහක දෙයක් ආවෙ නෑ. රටටමයි අහිතකර ඔය මෙතඩ් එක. ඕක තමයි අවුල මේ binance / undial මෙතඩ් එක. හැබැයි මේ binance p2p ගැන දන්නෙ හරිම පොඩි දෙනෙක් විතරයි ලංකාවෙ. තෝරු මෝරු හැමෝම ඔය දේ binance platform එකෙන් එලියෙ ඕක කරනව. එතකොට කලු සල්ලි සුදු කරල රටට කුඩු පවා ගේන්න හැකියාව එනව. අන්න ඒ මෙතඩ් හොය හොය වහල දාන්නම ඕන. නැත්නම් ලංකාවක් ඉතුරු වෙන්නෙ නෑ. ගෑස් පෝලිම් මාස ගණන් තියෙයි. තෙල් පෝලිම් මාස ගණන් තියෙයි. කරන්ට් සති 2 කට පස්සෙ එක දවසක් එයි. ඒ තත්වෙට රට වැටෙනව දිගටම උන්ඩියල් කරොත් අපේ මිනිස්සු.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom