Central expressway - Phase 1 and Phase 2

kingcharith

Well-known member
  • Aug 18, 2018
    611
    681
    93
    Central expressway Stage II to be finished by 31st may 2021. Eth meka wadak thiyanawada bn phase 1 eka nathuwa? Loku time save ekak na neda? traffic time eke mirigamata yannama 1.5 hours wage yanawane.

    Ethakota kurunagala ta yanna kohomath okkoma formalities ekka 2hours to 2.5 hours wage yanawa. eka worth da?

    kawadda bn phase 1 eka iwara karanne? eka haduwama witharai express way ekata value addition ekak wenne.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    mona Central expressway da ban me wage modayo ekka. sure ekatama හිත රිදෙන රික්රුට් සියුමැලි පොන්නයා @nicjosh83 ammata kohen hari polimak dala jathaka una modayo wenna athi

    See the source image
     
    • Haha
    Reactions: hodakolla

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    😳 ගන්නොරුව හරිය හදන්න ගත්තේ 2008/09 විතර
    අවුරුදු 13 ගිහිල්ලත් ඉවරයි.
     
    • Like
    Reactions: hodakolla

    kingcharith

    Well-known member
  • Aug 18, 2018
    611
    681
    93
    😳 ගන්නොරුව හරිය හදන්න ගත්තේ 2008/09 විතර
    අවුරුදු 13 ගිහිල්ලත් ඉවරයි.


    kohomath ubalata kandy high way enna nam 2024 to 2025 wenawamai. phase 1 eka iwara unoth aduma gane kurunagalata awith kandy enna puluwan traffic dawasaka paya 2ken
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    kohomath ubalata kandy high way enna nam 2024 to 2025 wenawamai. phase 1 eka iwara unoth aduma gane kurunagalata awith kandy enna puluwan traffic dawasaka paya 2ken

    Covid19 tawa waves 2/3 witara awot 2030 tma
    කොච්චර කලින් ආවත් වැඩක් නෑ ගැටඹේ ඉදන් තියෙන traffic එකට අහු උනොත් .එක්කො හදන්න ඕනෙ දොඩන්වල පැත්තෙන්
     
    • Like
    Reactions: hodakolla

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,073
    25,159
    113
    Covid19 tawa waves 2/3 witara awot 2030 tma
    කොච්චර කලින් ආවත් වැඩක් නෑ ගැටඹේ ඉදන් තියෙන traffic එකට අහු උනොත් .එක්කො හදන්න ඕනෙ දොඩන්වල පැත්තෙන්
    ට්‍රෑම් කාර් ක්‍රමයක් විතරයි නුවරට හරියන්නේ.මොනවා හැදුවත් ඔය Kandy traffic එක හරියන්නේ නෑ...
     
    • Like
    Reactions: hodakolla

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    මුලින් කඩවත මීරිගම කෑල්ලයි, නුවර ඉඳන් එන උන්ට යන්න මීරිගම අඹේපුස්ස කෑල්ලයි හදල මේක පස්සේ හදන්න එපයි :baffled:
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,605
    1
    4,438
    113
    Matale
    මට පෑලියෙගොඩින් කටුනායක දාලා මිනුවන්ගොඩ, ගිරිවුල්ල හරහා කුරුණැගල එන්න සිකුරාද office ඉවරවෙලා පැය 2ක් යනව. නුවර පාරෙ මිරිගමට යන්න ත් පැය 1.30ක් වගේ යයි. මිරිගමෙන් කුරුණැගලට විනාඩි 20 ක් වත් යයි.. තේරැමක් නැ වගේ..
    දන්න විදිහට phase 1 තියෙන්නෙ China construction company ටිකක් යටතේ. දයා ගමගේල පරක්කු කරා කියන්නෙ උන්ගෙ sub කරපු වැඩ වලට මාස 7,8ක් ගෙවල නැතිව උන් වැඩේන් අයින් වෙන්න ගිහින් ආපු ප්‍රශ්න වගයක් දේශපාලනිකව ඇදල.
     
    Last edited:
    • Like
    Reactions: AntWorks and kinkon

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    😳 ගන්නොරුව හරිය හදන්න ගත්තේ 2008/09 විතර
    අවුරුදු 13 ගිහිල්ලත් ඉවරයි.
    කොහෙන්ද ඔයි ගන්නොරුව හරියෙන් එන්නේ ... කටුගස්තොට පත්තෙන්නේ