Central expressway

aliya

Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    මහ වැලිය අවුරුදු පහෙන් ගහපු අපිට ඕක කජ්ජක්ද? UNP ආන්ඩුවක් 1994 ඉඳන් අද වෙනකම් හිටියනම් මේක මාර දියුනුයි මේ වගේ සිය දහස් ගුනයක්.අගමැතිතුමාට ජය වේවා
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,813
    3,848
    113
    Delaware
    මහ වැලිය අවුරුදු පහෙන් ගහපු අපිට ඕක කජ්ජක්ද? UNP ආන්ඩුවක් 1994 ඉඳන් අද වෙනකම් හිටියනම් මේක මාර දියුනුයි මේ වගේ සිය දහස් ගුනයක්.අගමැතිතුමාට ජය වේවා
    මගුල තමා ලෙන් 6 ට තිබ්බ එක දැන් ඊට වැඩිය වියදම් කරලා ලෙන් 4 ට හදනවා
    මහවැලිය හැදුවේ ගාමිණී දිසානායකලා ඒ මිනිස්සු හිටියනම් මේකත් දැන් පට්ට දියුණු රටක් වෙලා
    :(:(:(
    ඒ දවස් වල පොනිල්ලා නැට්ට පු$ ගහගෙන හිටියේ
    දැන් අර සජිත්ලා,කරුලා වගේ උන් ඉද්දි රනිල් පොරක් වෙලා
    පොනිලට නම් පුළුවන් බැංකු කඩන්ඩ රට පාවා දෙන්ඩ වගේ දේවල් විතරයි
     
    unpela

    Member
    Feb 28, 2010
    23
    9
    3

    ලේන් තුනක් වැඩියි. ඉතිරි ලේන් දෙකි ඉඩ ප්‍රමානය යූස් කරන්න පුලුවන් සුපර් ස්පීඩ් ට්‍රේන් එකක් යවන්න නුවරට.අනිත් එක නුවර ට්‍රැ‍ෆික් වල හිර වෙන්නේ නැතිව නුවරට යන්න මේ පාර හොඳයි.හී‍රැස්සගලට එනකම් යන්න පුලුවනි
     
    ranitalia3

    Member
    Sep 4, 2007
    1,119
    2
    0
    මහ වැලිය අවුරුදු පහෙන් ගහපු අපිට ඕක කජ්ජක්ද? UNP ආන්ඩුවක් 1994 ඉඳන් අද වෙනකම් හිටියනම් මේක මාර දියුනුයි මේ වගේ සිය දහස් ගුනයක්.අගමැතිතුමාට ජය වේවා

    :)
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    පොනිල්ට හිටං එක්ක පලමුවන අදියර ඉවර කරන්න අවුරුදු 4 ගිහින් වගේ. හැබැයි තාම ඉවර නැහැ..