Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
CEPA , අපි සහ අපේ අනාගතය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

CEPA,ECTA , අපි සහ අපේ අනාගතය

වේගයෙන් දියුණු වෙන වර්තමාන ලෝකයේ සේවා ගිවිසුම් වලට ඉතාමත් හොද තැනක් ලැබෙනවා.බොහෝ සංවර්ධිත රටවල් මේ සේවා ගිවිසුම් වලට යනවා එයාලගේ ප්රශ්න පාලනය කරගන්න.ලංකාවෙත් ගොඩක් ගිවිසුම් ගහලා තියෙනවා විවිධ රටවල් එක්ක .එත් ඉන්දියාව එක්ක 1999 දී ගහලා 2000 ඉදන් ක්රියාත්මක උන ඉන්දු -ලංකා නිදහස් වෙළද ගිවිසුම තමයි ගොඩක්ම කතා වෙන ගිවිසුම.මන්දයත් එකේ සමස්තයක් විධිහට ගත්තොත් ලංකාවට අවාසි නිසා .එකේ අවාසිය අපේ අපනයන අඩු වීමම නෙවෙයි .මේ නිසා ඉන්දියානු භාණ්ඩ වලට ලංකාවේ වෙළදපොල පෙරට වඩා නිදහස්ව විවෘත වීම නිසා ලංකාවේ පවතින සුළු හා මධ්ය පරිමාන කර්මාන්ත දුර්වල වීම සහ අලුතින් ඇති වීම අඩු උනා.එකේ ප්රතිපලයක් විධිහට අද වෙනකොට ලංකාවේ වෙළදපොල ඉන්දියානු භාණ්ඩ මත යැපෙන්න සිද්ධ වෙලා තියෙනවා.ලංකාවේ නිෂ්පාදකයෙක් බිහිවෙලා අපේ දෙයක් නිෂ්පාදනය කරන එක වැලකීම සිදු උනා.අපේ අපනයන වලට සැලකියයුතු ප්රතිලාභයක් ලැබුනේ නෑ .

පහුගිය වසර කීපයේ ඉන්දියාව සමග අපේ ආනයන සහ අපනයන - (ජන හා සංඛ්යාලේඛන දෙපාර්තුමේන්තුව )

වර්ෂය ---- අපනයන ---- ආනයන

2004 --- 6.92 % --- 17.25 %

2005 --- 9.07 % --- 16.83 %

2006 --- 7.23 % --- 18.44 %

2007 --- 6.73 % --- 24.45 %

2008 --- 5.11 % --- 21.19 %

2009 --- 4.56 % --- 17.51 %

2010 --- 5.63 % --- 20.63 %

2011 --- 5.21 % --- 22.06 %

2012 --- 6.17 % --- 19.66 %

2013 --- 5.46 % --- 17.43 %

ආනයන අපනයන අනුපාතය දැන් හිතා ගන්න පුළුවන් නේද ...

2005 දී මහින්ද රාජපක්ෂ නව ආණ්ඩුව බලයට ආවම ඉන්දියාවේ බොරු සුහදකම අපිට පෙන්නලා ලංකාවට ලං උනා .ලංකාව එක්ක සුහද කම නිසා අපනයන වලට අවස්තාව දුන්නා.එකට හේතුව උනේ ඉන්දියාවට ඕනි උනා ලංකාවේ නව ආණ්ඩුව එක්ක අලුත් ගිවිසුමකට යන්න .එක තමයි CEPA. ...2005 දී මුලික සාකච්චා පටන් ගත්තා .සාකච්චා වාර 13 කට පස්සේ 2008 දී ඉන්දියාව මේ CEPA ගිවිසුම එලියට දැම්ම.ඒ වගේම මේ ගිවිසුම 2008 දී 15 වැනි සාර්ක් සමුළුවේදී අත්සන් කරන්න ඉන්දියාවේ බලපෑම් කරලා එකගතාවයකට ඇවිල්ලා තියෙනවා.එත් යුද්දෙට සහය නොදීම සහ මේකේ අඩංගු දරුණු එකගතා නිසා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව අවසානයේදී මේකට විරුද්ධ වෙනවා .ගිවිසුම අත්සන් කරන්න අකමැති වෙනවා .

ඔන්න දැන් ඉන්දියාව ටිකක් මුණ නරක කර ගන්නවා .ලංකාවට විරුද්ධ වෙන වැඩ පිළිවෙල ආරම්භ කරන්නේ.එකේ මුල්ම පියවර මානව හිමිකම් වලට සහය දෙන එක වලකිනවා .විරුද්ධ වෙන්නේ නෑ .එහෙම උනොත් මේක කවදාවත් අත්සන් කරන්න බැරි වෙන නිසා.චන්දය ප්රකාශ නොකර ඉන්නවා .

මේ ප්රශ්න නිසා 2015 වන විට ඉන්දියාව රනිල් පාර්ශවය සමග එකතු වෙලා මහින්ද පරද්දන සැලසුම ක්රියාත්මක කරනවා .UNP එකට අවශ්ය උපායශීලි සැලසුම් සහ උපදෙස් ලැබෙන්නේ ඉන්දියාවෙන.රුපවාහිනී දැන්වීම් වලට ඉන්දියාවෙන් පුද්ගලයෝ අවා.මොකද ජනතාවගේ පිළිගනිම තියෙන මහින්ද පරද්දන්න නම් එකම දේ දුෂිතයෙක් කියන එක මිනිස්සු අතරට ගෙනිහිල්ලා මතයක් හදන එක නිසා.අවසානයේ එක කළා .මහින්ද පැරදුන .ඉතින් ඉන්දියාවට කළගුණ සලකන්න කියලා බලයට පත් උන ගමන්ම CEPA ගිවිසුම අපහු ලංකාවට දැම්මා .ඉන්දියාවේ උදව් ගත්ත නිසා UNP ආණ්ඩුවට මේක එපා කියන්න ශක්තියක් නෑ.එත් ලංකාවේ ඇති උන දැඩි විරෝධය එක්ක සහ ආණ්ඩුව නොහිතපු විධිහට CEPA එකේ scan copy එකක් වෛද්යවරුන්ගේ සංගමය ප්රසිද්ධ කිරීමත් එක්ක රටම ඇවිලෙනවා.එකේ තියෙන කරුණු වල දරුණු බව මිනිස්සු දකිනවා .මේ නිසා රනිල්ට බැරි වෙනවා CEPA අත්සන් කරන්න යන්න .එකට විසදුමක් විධිහට ඉන්දියාවට දොලපිදේනි දෙන්න ඕනිත් නිසා ECTA ගිවිසුම එලියට එනවා .ආණ්ඩුව නම් කියන්නේ CEPA වල තිබුන දරුණු දේවල් අයින් කරලා ETCA හැදුව කියල .එත් සත්ය එකම නෙවෙයි.

ECTA ගිවිසුම තුලදී CEPA ගිවිසුමේ ක්රියාකාරිත්වයම තමයි තියෙන්නේ .එත් එකේ විහිදීම ආර්ථික හා තාක්ෂණික කියලා ක්ෂේත්ර වලට නාමිකව සීමා කරනවා.මෙතනදි ආණ්ඩුව ආර්ථික හා තාක්ෂණික කියන ක්ෂේත්ර නිර්වචනය කරන්නේ නෑ .සීමාවන් මොනවද කියලා කියන්නේ නෑ .එක නිසා මේ ගිවිසුමෙන් ආවරණය වෙන ප්රමාණය පිළබදව ලොකු සැකයක් ,ගැටළුවක් තියෙනවා .මේ ETCA එකටත් විරුද්ධ වෙනකොට ආණ්ඩුව බලෙන් ETCA framework agreement එකකට යනවා .

මොකද්ද මේ framework agreement කියන්නේ .මේකෙන් වෙන්නේ ගිවිසුමට අදාල වෙන සීමාවන් , අංශ පිළබදව එකගතාවකයට ,ගිවිසුමකට එනවා.මේකෙන් වෙන්නේ රටවල් දෙක අතර සම්බන්ධතාවය ඇති කරගන්න එක .ඊට පස්සේ රටවල් වලට ඕනි ඕනි කරුණු ඇමිණුම් විධිහට එකතු කරලා ක්රියාත්මක කරන්න පුළුවන්.ඒ කියන්නේ අපි ගෙයක් හදන්න foundation එක දාලා තියෙන්නේ දැන් .අපිට ඕනි ඕනි විධිහට ජනෙල් වෙනස් කරලා දානවද ,දොරවල් කොතනද වගේ පොඩි පොඩි දේවල් වෙනස් කරන්න පුළුවන් .එත් base එක වෙනස් කරන්න බෑ .ගෙදර බිත්ති එන තැන් වෙනස් කරන්න බෑ .අවසානයේ කොහොම ජනෙල් ,බිත්ති කොහොම දැම්මත් හදන්න වෙන්නේ foundation එකේ සැලසුමට අනුවමයි ..මේ framework එකෙන් වෙන්නත් එකමයි.ඒ කියන්නේ අවසානයේදී ගිවිසුමම තමයි.මේ framework එකක් ගහන්නේ ජනතා විරෝධය අඩු කරගන්න.මොකද ගිවිසුම ගහන එකට තමයි විරුද්ධ.එත් framowork එකක් ගහලා ජනතාවට විවෘත නොවෙන විධිහට මේකට ඇමිණුම් විධිහට ඕනි කරුණක් එකතු කරගන්න පුළුවන්.ඕනිම කරුණක් රටවල් දෙකම එකග නම්.එතකොට අමුතුවෙන් කියන්න ඕනි නෑ නේ වෙන්න පුළුවන් දේවල් ..නේද .

මේ ගිවිසුම ගැන රජය කියන්නේ ලෝක වෙළද සංවිධානයේ සේවා ගිවිසුම් සම්මත ක්රම 4 න අවසාන එක කරන්නේ නෑ කියලා .මොනවද මේ සම්මතයන්..?

1 ක්රමය - එක රටක ඉදන් අනිත් රටට සේවාව සපයනවා

2 ක්රමය - එක රටකින් අනිත් රටට ගිහිල්ලා සේවය සපයලා අපහු එන්න

3 ක්රමය - එක රටකින් අනිත් රටට ගිහිල්ලා එහෙ ව්යාපාරක් ආරම්භ කරලා එකට සේවකයන් රැගෙන යාම

4 ක්රමය - එක රටක ඉන්න මිනිස්සු අනිත් රටට ගිහිලා එහෙ තියෙන රස්සා වලට යන එක

දැන් අපේ ආණ්ඩුව මහා ලොකුවට කියන්නේ මේ 4 වෙනි ක්රමය නෑ කියලා.එත් මේ 3 වැනි ක්රමයෙන් වෙනත් රටක සේවකයන් අනිත් රටට එන්න අවස්තාව ලැබෙනවා .ඒ කියන්නේ ඉන්දියාවේ ආයෝජකයෙක් ඇවිල්ලා ලංකාවේ software company එකක් දැම්මා කියමුකෝ.එහෙනම් එකේ සියලුම සේවකයන් ඉන්දියාවෙන් ගෙන්න පුළුවන් ..මරු නේද ..

..එහෙම නැත්තන් ලංකාවේ සුපර් මාර්කට් ජාලයක් දාලා එකේ ඉන්න සුළු සේවකයන් පවා ඉන්දියාවෙන් ගෙන්න පුළුවන් අවසරය ලැබෙනවා..දැන් ඔයාලට තේරෙනවා ඇති මේ ගිවිසුමේ තියෙන බරපතලකම .රනිල් පොරොන්දු උන රැකියා දශලක්ෂය දෙන්න නම් ලංකාවට ආයෝජකයෝ එන්න ඕනි .ලංකාවේ ව්යාපාර ඇති කරන්න ඕනි .එකේ එක පියවරක් තමයි මේ වෙන්නේ .එත් මේකෙන් ලංකාවේ මිනිස්සුන්ට රැකියා ලැබීම කෙසේ වෙතත් ඉන්දියාවේ මිනිසුන්ට රැකියා ලැබෙනවා ,ඉන්දියාවේ විදේශ විනිමය ලැබීම වැඩි වෙනවා .අපේ සල්ලි එයාලට යනවා .ඉන්දියාව හොදටම දන්නවා ලංකාවට වෙන ආයෝජකයන් එන්නේ නෑ කියල .මේ ආණ්ඩුව මොන තරම් පම්පෝරි ගැහුවත් ලෝකයේ බලවත් සමාගම් යන්නේ ඉන්දියාවට .මොකද දකුණු ආසියාවේ විශාලතම වෙළදපොල නිසා .ලංකාවේ නිෂ්පාදන කරලා ඉන්දියානු වෙළදපොලට යන්න අමාරුයි.එක නිසා ලංකාවට ආයෝජකයෝ එන්නේ නැති තරම් .අවොත් එන්නේ ඉන්දියානු වෙළදපොලට බලපෑමක් කරන්න බැරි ආයතන විතරයි .එක නිසා අපි කට අරගෙන බලාගෙන හිටියට එන්නේ නෑ .ඉන්දියාව මේක දන්නවා .මේ නිසා ඉන්දියාවට පුළුවන් අපේ මේ දුර්වලතාවය එයාලට අවස්ථාවක් කරගන්න .එක තමයි මේ කරන්නේ .චීනයේ මැදිහත්වීමට සීමා දාලා තනිකරම ඉන්දියාව මත යැපෙන රටක් දීර්ඝකාලීනව නිර්මාණය කිරීම තමයි ඉන්දියාවේ අරමුණ.මේවා සාමාන්ය මිනිසුන්ට තේරෙන්නේ නෑ.තේරුම් ගන්න අවශ්යත් නෑ .මොකද අපේ මිනිස්සු පක්ෂ දේශපාලනය කරන නිසා .කැපුවත් නිල් ,කොළ කියන අයට තමාගේ පක්ෂය මොනවා කලත් එක හොදයි .ඉතින් එහෙම රටක මිනිසුන්ට වැඩක් නෑ මේවා ..නමුත් ලංකාවේ වේගයෙන් දියුණු වෙන උගත් තරුණ මේවා ගැන හොයනවා.එක නිසා තමයි විරෝධය ඇති උනේ .එත් ප්රශ්නේ තියෙන්නේ බහුතරය තමන්ට යන එන මං නැති වෙනකොට තමයි රට මතක් උනේ .අපේ සොෆ්ට්වෙයාර් ඉංජිනේරුවෝ කලබල උනේ එයාලට අවාසියක් වෙනවා කියලා දැනුනට පස්සේ.කලින් නම් මේක හොදයි කියලා කෑ ගහපු අය උනත් පස්සේ විරුද්ධ උනේ මේ නිසා.කෙසේ හෝ ඇත්ත දැනගෙන විරුද්ධ වෙන එක හොදයි.මම දැනුවත්ව එදා ඉදන්ම රජයේ වෛද්යවරුන්ගේ සංගමය මේකට විරුද්ධ උනා.එක අගය කරන්නත් ඕනි.කෙසේ හෝ දැන් මේ ගිවිසුම නැත්තන් framework එක අත්සන් කරන්න යන්නේ.අපේ රටේ ආර්ථික විද්යාඥයෝ,බුද්ධිමතුන් මේක අවාසි කියද්දීත් මේක කරනවමයි කියලා රනිල් කියලා තියෙන්නේ.

රටේ ජනතාවගේ මතය ගැන හිතන්නේ වැඩකරපු ගොඩක් අය චන්දෙදි තමයි තේරුම් ගන්නේ කරපු වැරදි .මේ ආණ්ඩුවත් මේ කරන දේවල් නිසා මට හිතෙන විධිහට මේ අවු 5 විතරයි බලයේ ඉන්නේ.ඊට පස්සේ තව අවු 10-15 විපක්ෂයේ ඉන්න පුළුවන් වෙයි.දුක කියන්නේ ජනතා මතය නොසලකපු මහින්ද පරද්දුවා වගේ මෙයලටත් වෙන්න පුළුවන් කියලා තේරෙන්නේ නැතිකමයි .බලය ලැබුනම මිනිස්සු අන්ධ වෙනවා කියන්නේ නිකන් නෙවෙයි.අපේ රටට ජය වේවා..!!

පට්ට අමාරුවෙන් type කලේ මගේ අදහස් ඔයාලත් එක්ක බෙදා ගන්න,නොදන්නා දෙයක් තියෙනවා නම් දැනුවත් කරන්න.ඒ නිසා බුද්ධිමත් පක්ෂ විපක්ෂ අදහස් වලට විවෘතයි..

[QUOTE="sp4chamara, post: 19971649, member: 121416"] [b]CEPA,ECTA , අපි සහ අපේ අනාගතය[/b] [SIZE="3"]වේගයෙන් දියුණු වෙන වර්තමාන ලෝකයේ සේවා ගිවිසුම් වලට ඉතාමත් හොද තැනක් ලැබෙනවා.බොහෝ සංවර්ධිත රටවල් මේ සේවා ගිවිසුම් වලට යනවා එයාලගේ ප්රශ්න පාලනය කරගන්න.ලංකාවෙත් ගොඩක් ගිවිසුම් ගහලා තියෙනවා විවිධ රටවල් එක්ක .එත් ඉන්දියාව එක්ක 1999 දී ගහලා 2000 ඉදන් ක්රියාත්මක උන ඉන්දු -ලංකා නිදහස් වෙළද ගිවිසුම තමයි ගොඩක්ම කතා වෙන ගිවිසුම.මන්දයත් එකේ සමස්තයක් විධිහට ගත්තොත් ලංකාවට අවාසි නිසා .එකේ අවාසිය අපේ අපනයන අඩු වීමම නෙවෙයි .මේ නිසා ඉන්දියානු භාණ්ඩ වලට ලංකාවේ වෙළදපොල පෙරට වඩා නිදහස්ව විවෘත වීම නිසා ලංකාවේ පවතින සුළු හා මධ්ය පරිමාන කර්මාන්ත දුර්වල වීම සහ අලුතින් ඇති වීම අඩු උනා.එකේ ප්රතිපලයක් විධිහට අද වෙනකොට ලංකාවේ වෙළදපොල ඉන්දියානු භාණ්ඩ මත යැපෙන්න සිද්ධ වෙලා තියෙනවා.ලංකාවේ නිෂ්පාදකයෙක් බිහිවෙලා අපේ දෙයක් නිෂ්පාදනය කරන එක වැලකීම සිදු උනා.අපේ අපනයන වලට සැලකියයුතු ප්රතිලාභයක් ලැබුනේ නෑ . පහුගිය වසර කීපයේ ඉන්දියාව සමග අපේ ආනයන සහ අපනයන - (ජන හා සංඛ්යාලේඛන දෙපාර්තුමේන්තුව ) වර්ෂය ---- අපනයන ---- ආනයන 2004 --- 6.92 % --- 17.25 % 2005 --- 9.07 % --- 16.83 % 2006 --- 7.23 % --- 18.44 % 2007 --- 6.73 % --- 24.45 % 2008 --- 5.11 % --- 21.19 % 2009 --- 4.56 % --- 17.51 % 2010 --- 5.63 % --- 20.63 % 2011 --- 5.21 % --- 22.06 % 2012 --- 6.17 % --- 19.66 % 2013 --- 5.46 % --- 17.43 % ආනයන අපනයන අනුපාතය දැන් හිතා ගන්න පුළුවන් නේද ... 2005 දී මහින්ද රාජපක්ෂ නව ආණ්ඩුව බලයට ආවම ඉන්දියාවේ බොරු සුහදකම අපිට පෙන්නලා ලංකාවට ලං උනා .ලංකාව එක්ක සුහද කම නිසා අපනයන වලට අවස්තාව දුන්නා.එකට හේතුව උනේ ඉන්දියාවට ඕනි උනා ලංකාවේ නව ආණ්ඩුව එක්ක අලුත් ගිවිසුමකට යන්න .එක තමයි CEPA.:yes: ...2005 දී මුලික සාකච්චා පටන් ගත්තා .සාකච්චා වාර 13 කට පස්සේ 2008 දී ඉන්දියාව මේ CEPA ගිවිසුම එලියට දැම්ම.ඒ වගේම මේ ගිවිසුම 2008 දී 15 වැනි සාර්ක් සමුළුවේදී අත්සන් කරන්න ඉන්දියාවේ බලපෑම් කරලා එකගතාවයකට ඇවිල්ලා තියෙනවා.එත් යුද්දෙට සහය නොදීම සහ මේකේ අඩංගු දරුණු එකගතා නිසා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව අවසානයේදී මේකට විරුද්ධ වෙනවා .ගිවිසුම අත්සන් කරන්න අකමැති වෙනවා . ඔන්න දැන් ඉන්දියාව ටිකක් මුණ නරක කර ගන්නවා .ලංකාවට විරුද්ධ වෙන වැඩ පිළිවෙල ආරම්භ කරන්නේ.එකේ මුල්ම පියවර මානව හිමිකම් වලට සහය දෙන එක වලකිනවා .විරුද්ධ වෙන්නේ නෑ .එහෙම උනොත් මේක කවදාවත් අත්සන් කරන්න බැරි වෙන නිසා.චන්දය ප්රකාශ නොකර ඉන්නවා . මේ ප්රශ්න නිසා 2015 වන විට ඉන්දියාව රනිල් පාර්ශවය සමග එකතු වෙලා මහින්ද පරද්දන සැලසුම ක්රියාත්මක කරනවා .UNP එකට අවශ්ය උපායශීලි සැලසුම් සහ උපදෙස් ලැබෙන්නේ ඉන්දියාවෙන.රුපවාහිනී දැන්වීම් වලට ඉන්දියාවෙන් පුද්ගලයෝ අවා.මොකද ජනතාවගේ පිළිගනිම තියෙන මහින්ද පරද්දන්න නම් එකම දේ දුෂිතයෙක් කියන එක මිනිස්සු අතරට ගෙනිහිල්ලා මතයක් හදන එක නිසා.අවසානයේ එක කළා .මහින්ද පැරදුන .ඉතින් ඉන්දියාවට කළගුණ සලකන්න කියලා බලයට පත් උන ගමන්ම CEPA ගිවිසුම අපහු ලංකාවට දැම්මා .ඉන්දියාවේ උදව් ගත්ත නිසා UNP ආණ්ඩුවට මේක එපා කියන්න ශක්තියක් නෑ.එත් ලංකාවේ ඇති උන දැඩි විරෝධය එක්ක සහ ආණ්ඩුව නොහිතපු විධිහට CEPA එකේ scan copy එකක් වෛද්යවරුන්ගේ සංගමය ප්රසිද්ධ කිරීමත් එක්ක රටම ඇවිලෙනවා.එකේ තියෙන කරුණු වල දරුණු බව මිනිස්සු දකිනවා .මේ නිසා රනිල්ට බැරි වෙනවා CEPA අත්සන් කරන්න යන්න .එකට විසදුමක් විධිහට ඉන්දියාවට දොලපිදේනි දෙන්න ඕනිත් නිසා ECTA ගිවිසුම එලියට එනවා .ආණ්ඩුව නම් කියන්නේ CEPA වල තිබුන දරුණු දේවල් අයින් කරලා ETCA හැදුව කියල .එත් සත්ය එකම නෙවෙයි. ECTA ගිවිසුම තුලදී CEPA ගිවිසුමේ ක්රියාකාරිත්වයම තමයි තියෙන්නේ .එත් එකේ විහිදීම ආර්ථික හා තාක්ෂණික කියලා ක්ෂේත්ර වලට නාමිකව සීමා කරනවා.මෙතනදි ආණ්ඩුව ආර්ථික හා තාක්ෂණික කියන ක්ෂේත්ර නිර්වචනය කරන්නේ නෑ .සීමාවන් මොනවද කියලා කියන්නේ නෑ .එක නිසා මේ ගිවිසුමෙන් ආවරණය වෙන ප්රමාණය පිළබදව ලොකු සැකයක් ,ගැටළුවක් තියෙනවා .මේ ETCA එකටත් විරුද්ධ වෙනකොට ආණ්ඩුව බලෙන් ETCA framework agreement එකකට යනවා . මොකද්ද මේ framework agreement කියන්නේ .මේකෙන් වෙන්නේ ගිවිසුමට අදාල වෙන සීමාවන් , අංශ පිළබදව එකගතාවකයට ,ගිවිසුමකට එනවා.මේකෙන් වෙන්නේ රටවල් දෙක අතර සම්බන්ධතාවය ඇති කරගන්න එක .ඊට පස්සේ රටවල් වලට ඕනි ඕනි කරුණු ඇමිණුම් විධිහට එකතු කරලා ක්රියාත්මක කරන්න පුළුවන්.ඒ කියන්නේ අපි ගෙයක් හදන්න foundation එක දාලා තියෙන්නේ දැන් .අපිට ඕනි ඕනි විධිහට ජනෙල් වෙනස් කරලා දානවද ,දොරවල් කොතනද වගේ පොඩි පොඩි දේවල් වෙනස් කරන්න පුළුවන් .එත් base එක වෙනස් කරන්න බෑ .ගෙදර බිත්ති එන තැන් වෙනස් කරන්න බෑ .අවසානයේ කොහොම ජනෙල් ,බිත්ති කොහොම දැම්මත් හදන්න වෙන්නේ foundation එකේ සැලසුමට අනුවමයි ..මේ framework එකෙන් වෙන්නත් එකමයි.ඒ කියන්නේ අවසානයේදී ගිවිසුමම තමයි.මේ framework එකක් ගහන්නේ ජනතා විරෝධය අඩු කරගන්න.මොකද ගිවිසුම ගහන එකට තමයි විරුද්ධ.එත් framowork එකක් ගහලා ජනතාවට විවෘත නොවෙන විධිහට මේකට ඇමිණුම් විධිහට ඕනි කරුණක් එකතු කරගන්න පුළුවන්.ඕනිම කරුණක් රටවල් දෙකම එකග නම්.එතකොට අමුතුවෙන් කියන්න ඕනි නෑ නේ වෙන්න පුළුවන් දේවල් ..නේද . මේ ගිවිසුම ගැන රජය කියන්නේ ලෝක වෙළද සංවිධානයේ සේවා ගිවිසුම් සම්මත ක්රම 4 න අවසාන එක කරන්නේ නෑ කියලා .මොනවද මේ සම්මතයන්..? 1 ක්රමය - එක රටක ඉදන් අනිත් රටට සේවාව සපයනවා 2 ක්රමය - එක රටකින් අනිත් රටට ගිහිල්ලා සේවය සපයලා අපහු එන්න 3 ක්රමය - එක රටකින් අනිත් රටට ගිහිල්ලා එහෙ ව්යාපාරක් ආරම්භ කරලා එකට සේවකයන් රැගෙන යාම 4 ක්රමය - එක රටක ඉන්න මිනිස්සු අනිත් රටට ගිහිලා එහෙ තියෙන රස්සා වලට යන එක දැන් අපේ ආණ්ඩුව මහා ලොකුවට කියන්නේ මේ 4 වෙනි ක්රමය නෑ කියලා.එත් මේ 3 වැනි ක්රමයෙන් වෙනත් රටක සේවකයන් අනිත් රටට එන්න අවස්තාව ලැබෙනවා .ඒ කියන්නේ ඉන්දියාවේ ආයෝජකයෙක් ඇවිල්ලා ලංකාවේ software company එකක් දැම්මා කියමුකෝ.එහෙනම් එකේ සියලුම සේවකයන් ඉන්දියාවෙන් ගෙන්න පුළුවන් ..මරු නේද ..:yes: ..එහෙම නැත්තන් ලංකාවේ සුපර් මාර්කට් ජාලයක් දාලා එකේ ඉන්න සුළු සේවකයන් පවා ඉන්දියාවෙන් ගෙන්න පුළුවන් අවසරය ලැබෙනවා..දැන් ඔයාලට තේරෙනවා ඇති මේ ගිවිසුමේ තියෙන බරපතලකම .රනිල් පොරොන්දු උන රැකියා දශලක්ෂය දෙන්න නම් ලංකාවට ආයෝජකයෝ එන්න ඕනි .ලංකාවේ ව්යාපාර ඇති කරන්න ඕනි .එකේ එක පියවරක් තමයි මේ වෙන්නේ .එත් මේකෙන් ලංකාවේ මිනිස්සුන්ට රැකියා ලැබීම කෙසේ වෙතත් ඉන්දියාවේ මිනිසුන්ට රැකියා ලැබෙනවා ,ඉන්දියාවේ විදේශ විනිමය ලැබීම වැඩි වෙනවා .අපේ සල්ලි එයාලට යනවා .ඉන්දියාව හොදටම දන්නවා ලංකාවට වෙන ආයෝජකයන් එන්නේ නෑ කියල .මේ ආණ්ඩුව මොන තරම් පම්පෝරි ගැහුවත් ලෝකයේ බලවත් සමාගම් යන්නේ ඉන්දියාවට .මොකද දකුණු ආසියාවේ විශාලතම වෙළදපොල නිසා .ලංකාවේ නිෂ්පාදන කරලා ඉන්දියානු වෙළදපොලට යන්න අමාරුයි.එක නිසා ලංකාවට ආයෝජකයෝ එන්නේ නැති තරම් .අවොත් එන්නේ ඉන්දියානු වෙළදපොලට බලපෑමක් කරන්න බැරි ආයතන විතරයි .එක නිසා අපි කට අරගෙන බලාගෙන හිටියට එන්නේ නෑ .ඉන්දියාව මේක දන්නවා .මේ නිසා ඉන්දියාවට පුළුවන් අපේ මේ දුර්වලතාවය එයාලට අවස්ථාවක් කරගන්න .එක තමයි මේ කරන්නේ .චීනයේ මැදිහත්වීමට සීමා දාලා තනිකරම ඉන්දියාව මත යැපෙන රටක් දීර්ඝකාලීනව නිර්මාණය කිරීම තමයි ඉන්දියාවේ අරමුණ.මේවා සාමාන්ය මිනිසුන්ට තේරෙන්නේ නෑ.තේරුම් ගන්න අවශ්යත් නෑ .මොකද අපේ මිනිස්සු පක්ෂ දේශපාලනය කරන නිසා .කැපුවත් නිල් ,කොළ කියන අයට තමාගේ පක්ෂය මොනවා කලත් එක හොදයි .ඉතින් එහෙම රටක මිනිසුන්ට වැඩක් නෑ මේවා ..නමුත් ලංකාවේ වේගයෙන් දියුණු වෙන උගත් තරුණ මේවා ගැන හොයනවා.එක නිසා තමයි විරෝධය ඇති උනේ .එත් ප්රශ්නේ තියෙන්නේ බහුතරය තමන්ට යන එන මං නැති වෙනකොට තමයි රට මතක් උනේ .අපේ සොෆ්ට්වෙයාර් ඉංජිනේරුවෝ කලබල උනේ එයාලට අවාසියක් වෙනවා කියලා දැනුනට පස්සේ.කලින් නම් මේක හොදයි කියලා කෑ ගහපු අය උනත් පස්සේ විරුද්ධ උනේ මේ නිසා.කෙසේ හෝ ඇත්ත දැනගෙන විරුද්ධ වෙන එක හොදයි.මම දැනුවත්ව එදා ඉදන්ම රජයේ වෛද්යවරුන්ගේ සංගමය මේකට විරුද්ධ උනා.එක අගය කරන්නත් ඕනි.කෙසේ හෝ දැන් මේ ගිවිසුම නැත්තන් framework එක අත්සන් කරන්න යන්නේ.අපේ රටේ ආර්ථික විද්යාඥයෝ,බුද්ධිමතුන් මේක අවාසි කියද්දීත් මේක කරනවමයි කියලා රනිල් කියලා තියෙන්නේ. රටේ ජනතාවගේ මතය ගැන හිතන්නේ වැඩකරපු ගොඩක් අය චන්දෙදි තමයි තේරුම් ගන්නේ කරපු වැරදි .මේ ආණ්ඩුවත් මේ කරන දේවල් නිසා මට හිතෙන විධිහට මේ අවු 5 විතරයි බලයේ ඉන්නේ.ඊට පස්සේ තව අවු 10-15 විපක්ෂයේ ඉන්න පුළුවන් වෙයි.දුක කියන්නේ ජනතා මතය නොසලකපු මහින්ද පරද්දුවා වගේ මෙයලටත් වෙන්න පුළුවන් කියලා තේරෙන්නේ නැතිකමයි .බලය ලැබුනම මිනිස්සු අන්ධ වෙනවා කියන්නේ නිකන් නෙවෙයි.අපේ රටට ජය වේවා..!! පට්ට අමාරුවෙන් type කලේ මගේ අදහස් ඔයාලත් එක්ක බෙදා ගන්න,නොදන්නා දෙයක් තියෙනවා නම් දැනුවත් කරන්න.ඒ නිසා බුද්ධිමත් පක්ෂ විපක්ෂ අදහස් වලට විවෘතයි..:yes: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom