CEPA ගෙනාවේ මහින්ද

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    itin mun wage aye hora paren tawa ekak aran aawe naa nae..... eka ne indiyawa mahinada paradduwe.... :rofl::rofl::rofl:

    hmmm here is what I think.

    මේ ආණ්ඩුව හරි ගිය ආණ්ඩුව හරි සීපා ගෙන්න උත්සහ කළා නේ. ගිය ආණ්ඩුවෙන් උත්සහ කලාම ජනතා විරෝධය නිසා නැවතුනා.(එකට ඒ කාලේ විපක්ෂයත් විරුද්ධ වෙන්න ඇති නේ) . මේ ආණ්ඩුව එක හොර පාරෙන් ගෙන්න හදනවා.

    හරි, දැන් ආණ්ඩු දෙකටම ඕන නේ ඕක ගෙන්න.

    මට තියන ප්‍රශ්නේ, අය මේ එක ආණ්ඩුවක ඉන්න එකෙටවත් ඕකෙන් රටට කෙල වෙන හැටි පෙන්නේ නැත්තේ කියල.

    එකට හේතුව මට හිතෙන්නේ,
    ගිය ආණ්ඩුවේ හිටපු උන්මයි මේ ආණ්ඩුවේ ඉන්නෙත්,
    ඉන්දියාවෙන් ගිය ආණ්ඩුවේ උන්ට වගේම මේ ආණ්ඩුවේ උන්ටත් කිංග් සයිස් කොමිස් එකක් දෙන්න ඇග්රි වෙන්න ඇති සීපා අත්සන් කරනවට.
    ඕකෙන් රටට් කෙලවෙනවා කියල තේරෙන්නේ නැති උන් නම් මැති ඇමති වෙලා ඉන්නේ, සහ උපදේශකයෝ කියල අපේ සල්ලි වලින් නඩත්තු කරන හිගන්නල ටොන් එකක් හිටියත් උන්ටවත් ඕක තේරෙන්නේ නැත්තම්, වැඩක් තියේද.

    ඕක ගෙන්න උත්සහ කරලා ජනතා විරෝධයෙන් නවතිනවානම්, එහෙම වෙන්න ආණ්ඩුවක් ඕනද? ආණ්ඩුවක් ඕන රටට හරියන දේවල් ගෙනල්ල රට හදන්න, (ඉන්දියාවේ ආණ්ඩුව බලන්න, උන් බලන්නේ ලංකාවට කෙලවල හරි උන්ගේ රටේ මිනිස්සුන්ට සල්ලි හොයන්න අවස්ථාව දෙන්න)


    මම කියපු ටිකේ මුල මැද අග හරියට ගැලපෙන්නේ නැතුව ඇති, නමුත් කියපු එකේ හරය තේරෙන්න ඕන.

    දැන්වත් දේශපාලන පක්ෂ කොනෙන් මේක දිහා බලන එක නවත්තපල්ලා.

    ඔය එක දේශපාලකයෙක් වත් තොපිට කෙල උනාම තොපේ පවුල් නඩත්තු කරන්නේ නෑ.

    උන්ටික මේක විකුණලා සල්ලි අරන් රට පනිවි, තොපි බොරුවට ටෝය්යෝ බය්යෝ කියල මඩ ගහගෙන,කුණු හරප කියාගෙන, වලි දා ගෙන පුක් වේවි ඉන්නවා.

    ඒ ටික තේරුම් ගන්නවත් උඹලට මොලයක් තියේද කියල ඔය හිස්කබල අස්සේ තියන රටකජු අටේ කහල කල්පනා කරලා බලපල්ලා.

    එහෙන් හම්බයෝ කෙලින්න හදනවා, මෙහෙන් ඉන්දියන් උන් ෆුක්ෂණය කරනවා.
    සිංහලුන් නියෝජනය කරන්න යවපු උන් සින්හලුන්ටම කෙලිනවා (එකට බලපන් දෙමල සන්ධානේ)


    වැඩක් නෑ බං
     

    Mister TT

    Active member
  • Dec 4, 2014
    582
    224
    43
    41
    Kalutara
    නහය ගාවටම වතුර දාලා තියෙද්දිත් ඒකෙන් බේරෙන්න ක්‍රමයක් හොයනවා වෙනුවට ඒකටත් මහින්ද මහින්ද කියලා දොඩවනවා.
    ඉතිං ලංකාව උඩට එනවා වෙනුවට තවත් පහලට යන එක අහන්නත් දෙයක්ද.
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    මම දැක්ක පොන්න හිටන් ටටීවී එකේ කියනවා

    1.හාමුදුරුවන්ට නීති දාන සීන් එක හදල තිබ්බේ මහින්ද ලු
    2.සීපා හැදුවේ මහින්ද ලු
    3.විල්පත්තුව කපන්න දුන්නේ මහින්දලු

    දැන් අපිට බනින්න එපාලු..


    මේ පොන්නය මොන ලබ්බටද එහෙනම් ආණ්ඩුව ගත්තේ කරන්න? දැන් නවත්තන්න පුලුවන්න් නේ ..... අයි බැරි ? පොන්න කමද?

    මේ මි හරකත් හිටිය නේද මහින්ද ගේ ආණ්ඩුවේ?
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,704
    1
    57,859
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒ දවස් වල රටේ තිබුන ප්‍රශ්න වලට වග කියන්න ඔනෙ මහින්ද. මේ දවස් වල අලුතින් තියෙන ප්‍රශ්නවලට වග කියන්න ඕනෙත් මහින්දම තමයි. ඌනෙ ඡන්දෙ කලින් තියල මුන්ට බලය අරන් දුන්නෙ.:angry:
     

    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    දැන් රට පාලනය කරන එවුන්ට ඔලුවක් නෑ.මහින්දයා අත්සන් නොකරපු නිසා තමා මහින්දයා එක්ක ඉන්දියාව තරහ උනේ .දැන් සිරිසේන පුක පැලෙන්න ඉන්දියාවට කියල ඇරවගෙන දැන් රටටත් අරින්න හදනවා.තිරිසනා.

    ඒ දවස් වල රටේ තිබුන ප්‍රශ්න වලට වග කියන්න ඔනෙ මහින්ද. මේ දවස් වල අලුතින් තියෙන ප්‍රශ්නවලට වග කියන්න ඕනෙත් මහින්දම තමයි. ඌනෙ ඡන්දෙ කලින් තියල මුන්ට බලය අරන් දුන්නෙ.:angry:



    ඔව් ඔව් මහින්ද තමා.පලයන් ටොප් පොන්නයෝ යන්න.මහින්ද චන්දෙ කලින් තිබ්බට උබලා වගේ පොන්නයෝ චන්දෙ දුන්නේ මොන ලබ්බටද එහෙනම් මේ පාන්ඩුව හදන්න?උබ වගේ කාලකන්නි වෙසාවෙක් ඉපදුන එකටත් වැරැද්ද මහින්ද .

     
    Last edited:

    Similar threads