Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
CEPA/ECTA - Doctor Padeniya's Great Speech Video
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

CEPA/ECTA/ILETP - Doctor Padeniya's Great Speech Video

https://www.facebook.com/abrighterfutuersl/videos/1721091138126767/

ආදරණීය පාදෙනිය සර් වෙත,

සර්, වෙනදාට ඔබට ලියන්නේ අත පයක් පණ නැති හෝ fit එකක් හැදුනු කුඩා දරුවෙකුගේ ඉදිරි ප්‍රතිකාර ගැන උපදෙසක් ගන්නයි. ඒ, ඔබ මෙරට සිටින අතලොස්සක් වූ ළමා ස්නායු රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් ප්‍රමුඛතමයෙක් වන නිසා. වරක් නවක සීමාවාසික වෛද්‍යවරයෙකු ලෙස මා එසේ ලියූ ලිපියක තිබු ඉතා විහිළු සහගත වරදක්, අනුකම්පාවෙන් ලඟට විත් ඔබ විසින් පහදා දුන් දින සිට වාර කිහිපයක් ඔබ ගැන ඇතිවූ ගෞරවය අකුරු කරන්නට මට සිත නොදුන්නේ හිතේ වූ සැක සංකා කිහිපයක් හරියටම විසඳෙන තෙකුයි.

අද විහාරමහාදේවී එළිමහන් රංග පීඨයේදී ශ්‍රී ලංකාවේ සියලුම ක්ෂේත්රයන්හි පාහේ වෘත්තීයවේදීන්ගේ සහභාගීත්වයෙන් යෝජිත ECTA ගිවිසුමට එරෙහිව පැවති විරෝධතා රැලියේ දී, ශ්‍රී ලාංකික වෛද්‍ය ප්‍රජාවේ එකම නියෝජිතයා ලෙස සිටින රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ ප්‍රධානියා ලෙස ඔබ කල දේශනය, එහිදී අසන්නට ලැබුණු වඩා සබුද්ධික, සහේතුක, පැහැදිළි සහ සෘජු දේශනය ලෙස අපේ හිත් වල සටහන් වෙනවා..රැලිය අවසානයේ මා හා නිවැස් බලා දුම්රියේ පැමිණි පරිඝනක සහ සිවිල් ඉන්ජිනේරු මිතුරන් දෙදෙනෙකුගේ වචන වලින් ම කියතොත්, ශ්‍රී ලාංකීය වෛද්‍යවරුන් හොඳ කොන්ද පණ ඇති නායකත්වයක් ලබන්න තරම් වාසනාවන්තලු. ඔවුන් ගමනාන්තය දක්වාම කතා කලේ පාදෙණිය සර් සහ මේ අවස්තාවේ අහන්නට වෙන සියලු කුණු බැණුම්, අතොරක් නැති චෝදනා සහ අපහාස විඳගෙන ඔබ ප්රමුඛ විසි දහසක් පමණ වූ වෛද්‍ය වෘත්තීකයන් මේ සටනේ පෙරමුණ ගෙන සිටීමයි. ඇත්තටම ආඩම්බරයි සර්..වෛද්‍යවරයෙක් ලෙස යම් අභිමානයකින් අද විහාරමහාදේවී එකට ආවේද, එවන් කිහිපගුණයක අභිමානයකිනුයි එයින් එලියට ආයේ..තමන්ව පත් කරන්නට ඡන්දය ලබා දුන් රට වැසියන් ගැනට වඩා වෙන වෙන දේට ප්‍රමුඛතාවය ලබා දෙන මෙවන් (ආ)පාණ්ඩූන්ට අපි දැනටමත් හිසරදයක් වී ඇත. එක අතකින් අපේ මල්ලිලා නංගිලා නිදහස් අධ්‍යාපනය උදෙසා මහා අරගලයක නියැලෙද්දී, අපි මේ තලයේ අරගලයක නියැලෙන්නෙමු. දැනටමත් මේ පාලකයන්ට ඇති ලොකුම හිසරදය අප නොවේ වෙන කවුරුන්ද?!

සියලු බාධක මැද අපේ මේ ගමන ඉදිරියට ගෙන යාමට සර්ට වාගේම, බලමුළු ගැන්වී ඇති ඉංජිනේරු ප්රමුඛ සියලු ක්ෂේත්රයන්හි මිතුරන්ට සවිය සහ ජවය ලැබේවා!!

[QUOTE="amila.ela, post: 19700566, member: 274557"] [b]CEPA/ECTA/ILETP - Doctor Padeniya's Great Speech Video[/b] [url]https://www.facebook.com/abrighterfutuersl/videos/1721091138126767/[/url] [IMG]http://www.elakiri.com/forum/attachment.php?attachmentid=63502&stc=1&d=1455284784[/IMG] ආදරණීය පාදෙනිය සර් වෙත, සර්, වෙනදාට ඔබට ලියන්නේ අත පයක් පණ නැති හෝ fit එකක් හැදුනු කුඩා දරුවෙකුගේ ඉදිරි ප්‍රතිකාර ගැන උපදෙසක් ගන්නයි. ඒ, ඔබ මෙරට සිටින අතලොස්සක් වූ ළමා ස්නායු රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් ප්‍රමුඛතමයෙක් වන නිසා. වරක් නවක සීමාවාසික වෛද්‍යවරයෙකු ලෙස මා එසේ ලියූ ලිපියක තිබු ඉතා විහිළු සහගත වරදක්, අනුකම්පාවෙන් ලඟට විත් ඔබ විසින් පහදා දුන් දින සිට වාර කිහිපයක් ඔබ ගැන ඇතිවූ ගෞරවය අකුරු කරන්නට මට සිත නොදුන්නේ හිතේ වූ සැක සංකා කිහිපයක් හරියටම විසඳෙන තෙකුයි. අද විහාරමහාදේවී එළිමහන් රංග පීඨයේදී ශ්‍රී ලංකාවේ සියලුම ක්ෂේත්රයන්හි පාහේ වෘත්තීයවේදීන්ගේ සහභාගීත්වයෙන් යෝජිත ECTA ගිවිසුමට එරෙහිව පැවති විරෝධතා රැලියේ දී, ශ්‍රී ලාංකික වෛද්‍ය ප්‍රජාවේ එකම නියෝජිතයා ලෙස සිටින රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ ප්‍රධානියා ලෙස ඔබ කල දේශනය, එහිදී අසන්නට ලැබුණු වඩා සබුද්ධික, සහේතුක, පැහැදිළි සහ සෘජු දේශනය ලෙස අපේ හිත් වල සටහන් වෙනවා..රැලිය අවසානයේ මා හා නිවැස් බලා දුම්රියේ පැමිණි පරිඝනක සහ සිවිල් ඉන්ජිනේරු මිතුරන් දෙදෙනෙකුගේ වචන වලින් ම කියතොත්, ශ්‍රී ලාංකීය වෛද්‍යවරුන් හොඳ කොන්ද පණ ඇති නායකත්වයක් ලබන්න තරම් වාසනාවන්තලු. ඔවුන් ගමනාන්තය දක්වාම කතා කලේ පාදෙණිය සර් සහ මේ අවස්තාවේ අහන්නට වෙන සියලු කුණු බැණුම්, අතොරක් නැති චෝදනා සහ අපහාස විඳගෙන ඔබ ප්රමුඛ විසි දහසක් පමණ වූ වෛද්‍ය වෘත්තීකයන් මේ සටනේ පෙරමුණ ගෙන සිටීමයි. ඇත්තටම ආඩම්බරයි සර්..වෛද්‍යවරයෙක් ලෙස යම් අභිමානයකින් අද විහාරමහාදේවී එකට ආවේද, එවන් කිහිපගුණයක අභිමානයකිනුයි එයින් එලියට ආයේ..තමන්ව පත් කරන්නට ඡන්දය ලබා දුන් රට වැසියන් ගැනට වඩා වෙන වෙන දේට ප්‍රමුඛතාවය ලබා දෙන මෙවන් (ආ)පාණ්ඩූන්ට අපි දැනටමත් හිසරදයක් වී ඇත. එක අතකින් අපේ මල්ලිලා නංගිලා නිදහස් අධ්‍යාපනය උදෙසා මහා අරගලයක නියැලෙද්දී, අපි මේ තලයේ අරගලයක නියැලෙන්නෙමු. දැනටමත් මේ පාලකයන්ට ඇති ලොකුම හිසරදය අප නොවේ වෙන කවුරුන්ද?! සියලු බාධක මැද අපේ මේ ගමන ඉදිරියට ගෙන යාමට සර්ට වාගේම, බලමුළු ගැන්වී ඇති ඉංජිනේරු ප්රමුඛ සියලු ක්ෂේත්රයන්හි මිතුරන්ට සවිය සහ ජවය ලැබේවා!! [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom