මන් මුන්ගෙන් ටෙම්පරි වැඩකට හොස්ටින් එකක් ගත්තා 3 මන්ත්ස් වලට පස්සෙ එක 6 මන්ත්ස් වලට එක්ස්ටෙන්ඩ් කරා ඊටපස්සෙ මුන් 3 වෙනි කාර්තුවටත් චාජ් කරලා මගේ කාඩ් එක සෙව් වෙලාමම සේව් කලේ නෑ ඒත් කොහොම හරි වෙලා. පස්සෙ මන් ටිකට් එකක් ඔපන් කරා කාඩ් එක අයින් කරන්න. රිප්ලයි එකක් නැතිනිසා බෑන්ක් එකෙ රෙකමන්ඩ් එක අනුව කාඩ් එකම කැන්සල් කරා මේ විස්තරෙ මන් කලිනුත් ත්‍රෙඩ් එකක් දාල කිව්වා.
කොහොම හරි දවස් දෙක තුනකට පස්සෙ ඔපන් කරපු ටිකට් එකට රිප්ලයි එකක් ආව කාඩ් එක රිමූව් කරනව කියල ඊමේල් එකට.

මන් එක කියවලා නිකන් ඉදියා කොහොමත් කාඩ් එක කැන්සල් කර නිසා. දැන් නිකමට මන් ආයෙත් හොස්ටින් අකවුන්ට් එකට ලොග් වෙලා බැලුවා. මුන් කාඩ් එක රිමූව් කලා කිව්වට රිමූව් කරල නෑ. සතියක් ගිහිල්ලත්

මගේ පොඩි අමවුන්ට් එකක් නිසා හොදයි අනික පොඩි පොඩි අමවුන්ට් වලින් මුන් කීයක් හොයනව ඇත්ද?