Ceylico life help

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,768
    12,915
    113
    ලංකාවේ.. ලංකාවේ
    මේක පෙන්නේ නෑ මට නම්
    එත් general උත්තරයක් දැන්නම්
    උබ insurance එකක් දන්නේ ඇයි. අනාගතේ සල්ලි ඉතුරු කරන්න නම් දාන්න එපා තේරුමක් නෑ. time value of money අඩුය් දාන සල්ලි ඔක්කොම ආපහු

    ලැබෙන්නේ නෑ
    උබ දන්නේ අරකෂනයටද ? එහෙනම් දාපන්. එත් policy එකේ තියන වැඩක් නැති ඒවා අයින් කරපන්. උදා විදිහට හොස්පිටලයිස් උනොත් දවසට ගානක් දෙනවා. එක රු 5000/- කට සෙට් කරලා අවුරුදු 20ක් ගෙවන ගාන උබට අපහු හම්බෙන්නේ නෑ. බේසික් ප්‍රිමියම් එක විතරය් දෙන්නේ. 5000කට දැන් හොස්පිටල් shared රූම් එකක් ගන්නත් බෑ.
    හදිසි අසනීපයකට, මැරුනොත් වගේ දෙයකදී සල්ලි කාට හරි හම්බ්න්න නම් දාන එක වටිනවා