Ceylinco එකේ දන්නා කව්ද ඉන්නේ?
මට පොඩි උදව්වක් ගන්ඩ ඕන.
Ceylinco Insurance එකේ කව්ද ඉන්නේ?
මට Form 20 (List of Directors) එකක් ගන්ඩ ඕන.
(මගේ bike එක transfer කරන්ඩ. අනිත් ඔක්කොම තියෙනෙව. Form 20 missing)
ගානක් උනත් දෙන්ඩ කැමති.
Please Help

Last edited: