Ceylinco Insurance Headoffice එකේ කවුද ඉන්නේ ? හදිස්සියි

hspa3.5

Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    Ceylinco Insurance Headoffice එකේ කවුද ඉන්නේ ? හදිස්සියි

    මගෙ වාහනේ refund එකක් දෙන්නේ නැ බන් කවුරු හරි උදව්වක් දිපල්ලාකො ?

    Insurance 60days පැනලා cancel වෙන්න ඔනේ එක මුන් බලෙන් cancel කරලා බාගයක් ගෙවල තියෙද්දි(Nawam mawathe eken kale)..දැන් අලුතෙන් කරන්න ගියාම අර ගෙවපු ගනෙන් 27000ක් කපාගෙන 4000ක් විතරක් දෙන්නම්ලු...complain කරලා ගෙමක් දෙන්න බැරිද ?


    Bump walata 11+
     

    obamasl

    Active member
  • Mar 28, 2014
    227
    37
    28
    Ombudsman's Advice
     

    Attachments

    • omb.jpg
      omb.jpg
      18.5 KB · Views: 62
    • Like
    Reactions: hspa3.5

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,734
    2,213
    113
    Nugegoda
    Insurance ombudsman ට කියන්න බලන්න, එතනින් විසඳුමක් කියාවි insurance policy එක අනුව විසඳුමක් කියාවි සාධාරණ නම්
     
    • Like
    Reactions: hspa3.5

    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    Refund karanne uba wahane wikunalada???therenne ne uba kiyana dee???

    නැ බන් මන් car එක ceylinco එකේ දැම්මා ඒජන්ට් හරි නැති හින්ද මන් කොට්ටාවේ එකට ගිහින් ඇහුව මට ඒජන්ට් මාරු කරගන්න ඕනේ කියලා.උන් කිව්වා දවස් 60 ඉවර වෙනකන් ඉන්න එතකොට expire වෙනවා එතකොට උන් අලුතෙන් දාල දෙන්නම් කියලා( 31ක ගෙවලා තිබ්බ).ඊයේ එක expire උනා.දැන් කොට්ටාවේ උන්ට අලුතෙන් active කරන්න බෑලු අර 31න් 4i ලු refund කරන්නේ නවම් මාවතේ එකෙන් (එතනින් දාගත්තේ) .ඕනෙනම් 51 ගෙවල ඉතුරු මාස 10ට දාලා දෙන්නම් ලු නවම් මාවතේ එකෙන් කියනවා .උන් මන් ගෙවපු 31න් 27ක් කපාගෙන use කරපු මාස දෙකට. උන් deal එක කොට්ටාවට යන්න නොදී 27ක් කපලා මාව හිරකරලා ...customer complain එකක් දැම්ම එත් එකෙන් වැඩක් නැ වගේ