Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Ceylon Tamil & Singapore
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Ceylon Tamil කියන්නෙ මන් හිතන විදියට Jaffna Tamil කට්ටියම වෙන්න ඔනෙ.

ඔය ප්රභාකරන්ලා එහෙම සිලොන් ටැමිල් කට්ටිය.

දෙමළ කිව්වාහම් කාලයක් අපෙ ඔළුවෙ ඇඳුනෙ කොටි ත්රස්තවාදය.

එත් මෙ බෙදුම්වාදයෙ මුල ගත්තොත් වැරැද්ද සිංහළුන්ගෙ කියලා තමා මට හිතෙන්නෙ.

සිංහළුන්ටත් වඩා ඊනියා ජාතික වාදයක් අපි ආරොපණය කරගත්ත එකෙ. මන් කියන්නෙ නැහැ එකෙන් ප්රභාකරන් හරි කියලා. මගෙ අදහස මෙකයි. අපිට කරන්නෙ තිබ්බෙ Ceylon Tamil (Jaffna Tamil) එවුන් එක්ක සෙට් වෙලා මෙ රට පාලනය කරන්න .

මෙහෙම කිව්වාහම උඹලා අහාවි  "යකො තො දෙමළුන්ට රට පාවා දෙන්න කියලාද කියන්නෙ " කියලා.

මෙකයි කත්න්දරෙ .අපෙ උන්ගෙ කටෙම තියෙන්නෙ සිංගප්පුරුවක් වෙන්නනෙ ?

නිදහස් සිංගප්පූරුවෙ ඉතිහාසය සහ වර්තමානය ගත්තොත් ලංකාවෙ දෙමළ (Ceylon Tamil or Jaffna Tamil)අයගෙන් ලැබිලා තියෙන දායකත්වය සහ ලංකාවෙ දෙමළ අයට ලි කුවාන් යු දීපු තැන සුවිෂෙශයි .

නිදහස් සිංහප්පූරුවෙ නිර්මාතෲ වරු කියලා හඳුන්වන 4 දෙනාගෙන් එක්කෙනෙක් ලංකා දෙමල එක්කෙනෙක්.

සිංගප්පූරුවෙ විරුද්ධ පක්ෂෙකින් පළවෙනියටම පාර්ලිමෙන්තු එක්කෙනත් ලංකා දෙමළ.

පස්සෙ එ විරුද්ධ පක්ෂෙ නායකත්වය දැරුවෙත් එතුමා

එ වගෙම ඊලඟට සිංගප්පූරුවෙ නායකත්වයට සුදුසුයි කියන නියොජනයට ඉන්න කෙනත් ලංකා දෙමළ.

ඉතිං මගෙ තර්කෙ මෙකයි. අපිට එ කාලෙම හිතුණානම ලංකා දෙමළ අය එක්ක සහයොගෙන් වැඩ කරන්න අපෙ රට මෙයිට වඩා තැනක තියෙනවා කියලා හිතෙන්නෙ නැද්ද ?

මන් පිළිගන්න තව දෙයක් තමා දකුණෙ සිංහළුන්ට වැඩිය යාපනෙ දෙමළ උන්ට බුද්ධි මට්ටම ඉහළයි කියන එක. මෙකට එකඟ නොවෙයි කට්ටිය .එත් මන් දැකලා තියෙන දෙයක්.

දකුණෙ සිංහළුන්ට ඉන්නෙ අයිලන්ඩ් ෆර්ස්ට් ලා ,රැන්කර්ස් ලා විතරයි.

වැඩිය ඔනෙ නැහැ අපෙ රටෙ පොලිටික්ස් උනත් 80 දශකෙ ඉඳන් වෙනස් කරෙ ප්රභාකරන්.එ වගෙම ප්රභාකරන් අවුරුදු 30 ක් උතුරෙ පාලනයක් ගෙනිච්චා .උන් ප්ලෙන් හැදුවා හදලා බොම්බත් දාලා ගියා. අපි කලෙ ප්ලෙන් එකට කුරුම්බැට්ටිය කියලා කින්ඩි දාපු එක.

සුළු පිරිසක් අකමැති උනත් උතුරෙ බහුතරයට ප්රභාකරන් අදටත් දෙයියෙක්.

මන් මෙ කොටි සාධාරණි කරනය කරන්නෙ නැහැ .එත් උන්ගෙ මොළෙ අපෙ රටෙ සංවර්ධනයට යොදාගන්න තිබුණා නෙද ?

ලී කුවාන් යුට පුළුවන් උනා නම් අපිට බැරි උනෙ ඇයි ?

අදහසක් දීපල්ලා.

[QUOTE="BruceWayne92, post: 22215239, member: 491755"] [CENTER][CENTER][B][SIZE=3]Ceylon Tamil කියන්නෙ මන් හිතන විදියට Jaffna Tamil කට්ටියම වෙන්න ඔනෙ. [/SIZE][/B] [B][SIZE=3]ඔය ප්රභාකරන්ලා එහෙම සිලොන් ටැමිල් කට්ටිය. [/SIZE][/B] [B][SIZE=3]දෙමළ කිව්වාහම් කාලයක් අපෙ ඔළුවෙ ඇඳුනෙ කොටි ත්රස්තවාදය. [/SIZE][/B] [B][SIZE=3]එත් මෙ බෙදුම්වාදයෙ මුල ගත්තොත් වැරැද්ද සිංහළුන්ගෙ කියලා තමා මට හිතෙන්නෙ. [/SIZE][/B] [B][SIZE=3]සිංහළුන්ටත් වඩා ඊනියා ජාතික වාදයක් අපි ආරොපණය කරගත්ත එකෙ. මන් කියන්නෙ නැහැ එකෙන් ප්රභාකරන් හරි කියලා. [COLOR=Blue]මගෙ අදහස මෙකයි. අපිට කරන්නෙ තිබ්බෙ Ceylon Tamil (Jaffna Tamil) එවුන් එක්ක සෙට් වෙලා මෙ රට පාලනය කරන්න .[/COLOR][/SIZE][/B] [B][SIZE=3]මෙහෙම කිව්වාහම උඹලා අහාවි [COLOR=Red] "යකො තො දෙමළුන්ට රට පාවා දෙන්න කියලාද කියන්නෙ " [/COLOR]කියලා. :angry::angry::angry:[/SIZE][/B] [B][SIZE=3]මෙකයි කත්න්දරෙ .අපෙ උන්ගෙ කටෙම තියෙන්නෙ සිංගප්පුරුවක් වෙන්නනෙ ? [/SIZE][/B] [B][SIZE=3]නිදහස් සිංගප්පූරුවෙ ඉතිහාසය සහ වර්තමානය ගත්තොත් ලංකාවෙ දෙමළ [COLOR=Blue](Ceylon Tamil or Jaffna Tamil)[/COLOR]අයගෙන් ලැබිලා තියෙන දායකත්වය සහ ලංකාවෙ දෙමළ අයට ලි කුවාන් යු දීපු තැන සුවිෂෙශයි .[/SIZE][/B] [B][SIZE=3]නිදහස් සිංහප්පූරුවෙ නිර්මාතෲ වරු කියලා හඳුන්වන 4 දෙනාගෙන් එක්කෙනෙක් ලංකා දෙමල එක්කෙනෙක්. [/SIZE][/B] [B][SIZE=3]සිංගප්පූරුවෙ විරුද්ධ පක්ෂෙකින් පළවෙනියටම පාර්ලිමෙන්තු එක්කෙනත් ලංකා දෙමළ. [/SIZE][/B] [B][SIZE=3]පස්සෙ එ විරුද්ධ පක්ෂෙ නායකත්වය දැරුවෙත් එතුමා [/SIZE][/B] [B][SIZE=3]එ වගෙම ඊලඟට සිංගප්පූරුවෙ නායකත්වයට සුදුසුයි කියන නියොජනයට ඉන්න කෙනත් ලංකා දෙමළ. [/SIZE][/B] [B][SIZE=3]ඉතිං මගෙ තර්කෙ මෙකයි. අපිට එ කාලෙම හිතුණානම ලංකා දෙමළ අය එක්ක සහයොගෙන් වැඩ කරන්න අපෙ රට මෙයිට වඩා තැනක තියෙනවා කියලා හිතෙන්නෙ නැද්ද ? :angry:[/SIZE][/B] [B][SIZE=3]මන් පිළිගන්න තව දෙයක් තමා දකුණෙ සිංහළුන්ට වැඩිය යාපනෙ දෙමළ උන්ට බුද්ධි මට්ටම ඉහළයි කියන එක. මෙකට එකඟ නොවෙයි කට්ටිය .එත් මන් දැකලා තියෙන දෙයක්. [/SIZE][/B] [B][SIZE=3]දකුණෙ සිංහළුන්ට ඉන්නෙ අයිලන්ඩ් ෆර්ස්ට් ලා ,රැන්කර්ස් ලා විතරයි. [/SIZE][/B] [B][SIZE=3]වැඩිය ඔනෙ නැහැ අපෙ රටෙ පොලිටික්ස් උනත් 80 දශකෙ ඉඳන් වෙනස් කරෙ ප්රභාකරන්.එ වගෙම ප්රභාකරන් අවුරුදු 30 ක් උතුරෙ පාලනයක් ගෙනිච්චා .උන් ප්ලෙන් හැදුවා හදලා බොම්බත් දාලා ගියා. අපි කලෙ ප්ලෙන් එකට කුරුම්බැට්ටිය කියලා කින්ඩි දාපු එක. :angry::angry::angry::no:[/SIZE][/B] [B][SIZE=3]සුළු පිරිසක් අකමැති උනත් උතුරෙ බහුතරයට ප්රභාකරන් අදටත් දෙයියෙක්. :yes::yes:[/SIZE][/B] [B][SIZE=3]මන් මෙ කොටි සාධාරණි කරනය කරන්නෙ නැහැ .එත් උන්ගෙ මොළෙ අපෙ රටෙ සංවර්ධනයට යොදාගන්න තිබුණා නෙද ? [/SIZE][/B] [B][SIZE=3]ලී කුවාන් යුට පුළුවන් උනා නම් අපිට බැරි උනෙ ඇයි ? [/SIZE][/B] [/CENTER] [SIZE=4][B][COLOR=Blue]අදහසක් දීපල්ලා. [/COLOR][/B][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom