ඔන්න ආයෙත් IOC වැඩි කරලා. වේලාවකට හිතෙනවා ප්‍රශ්න යට යවන්න මුන් ගාන වැඩි කරනවා ද කියලා? කොහොමත් තව ටික දවසකින් පෙට්‍රල් වැඩි කරයි සිපෙට්කෝ එකත්. මෙහෙම වැඩි කරන්න ආණ්ඩුවක් තියෙන්න ඕනේ නැහැ නේ. හැමදේම මිල වැඩිවෙන්නේ තෙල් මත කියලා හිතෙන පාලනයක් නැහැ.