Ceypetco කැරිම ලාභයක්

JBLs

Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    575118720_1174577854619211_2897649935517169590_n.jpg




    tenor.gif
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,437
    2,787
    113
    Profit margin eka wedi unama profits wedi wenawa tama ban. profits adu una kiyanne loss neme. Cepectco kiyanne non profit entity ekak. expenses = income. IMF eka kiyanneth ehema

    news danakota poddak hoyala balala dahan nettam nikam nondi wenawa
    ජෙප්පො විපක්ෂයේ හිටියනං ඔය පාඩුව ඔයිට වඩා විශ්ලේෂණාත්මකව විග්‍රහ කරයි ඇමතිවරයා කාපු බීපු හැටි ඉඳල, බලං හිටියා වගේ. ඒ කාලේ පාඩු උනේ කොමිස් ගහපු නිසා දැන් IMF කියන හින්දා ද පාඩු ලබන්නේ?
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,562
    4,418
    113
    Profit margin eka wedi unama profits wedi wenawa tama ban. profits adu una kiyanne loss neme. Cepectco kiyanne non profit entity ekak. expenses = income. IMF eka kiyanneth ehema

    news danakota poddak hoyala balala dahan nettam nikam nondi wenawa

    මේවගෙ ලාභ වැඩිවෙන්නෙ අමුතු මහන්සියක්, ස්ටැටර්ජි එකක් දාපු නිසා නෙවෙ ජනතාව මත උපරිම අසාධාරන මිලක් දාල තියෙන නිසා.ඒක ඕන ගොනෙක්ට ඇස්වහන් කරන්න පුලුවන් දෙයක්.

    මේ ලාභ නෙවෙ පව්.සාධාරන ලාබයක් ගත්තනම් සමස්ත ජනතාවට හොදක් වෙන්න තිබ්බ

    රේගුව,ආදායම් බදු ,සුරාබදු ආදායම් වැඩි කියල බෙර ගහනවා.කලින් ආන්ඩුත් නරක උනත් උන් IMF කියන පදේටම උපරිම බදු අය නොකර චුට්ටක් රිලිෆ් කරා.මේගොල්ලො IMF එක්ක negotiation කරන්න අසමත් නිසා IMF එක කියන විදිහටම තිරිසන්නුවගෙ උපරිම බදු හැම එකෙන්ම මිනිස්සුන්ගෙ ඔලුවට අතාරිනවා.එක කියන බදු rate එහෙම්මම දාන්න ආන්ඩුවක් ඕනනෑ.ඉතින් උපරිම බදු රේට් දාල යනකොට බදු ආදායම් නිකන්ම වැඩිවෙනව මැජික් එකක් නෑ මිනිස්සු හූරන් කාලා විතරයි.
    AliExpress -online shopping parcel වටල කෙලලත් බදු ගැහුවෙ පොඩි මිනිහට කලින් ආන්ඩු එහෙම කරෙත්නෑ
     
    Last edited:

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    • Wow
    Reactions: Draco Malfoy

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,562
    4,418
    113
    🤭ඔව්ව ලාභ නෙවෙ මිනිස්සුන්ගෙ ඊරි මාන්සෙ..
    තෙල් ගනන් අඩු නොකර,අනික් අතට රටතුල තෙල් පාරිබෝජනේ උපරිම කෙරෙව්වම ඔහොම ලාභවෙනව.
    ලාබෙ මැජික් වගෙ පෙන්න පෙන්න ඉන්නෙ නැතුව තෙල් price අඩුකරානම් රටේ භාන්ඩ හා සේවා මිල අඩුවෙල පාරෙ ඉන්න හිගන්නට පවා බඩට බත් ටිකක් වැටෙන්න තිබ්බ.වේල් එකක් කන එකට වේල් දෙකක් කන්න තිබ්බ.
    මිනිස්සුන්ගෙ හූරාකාපුවට ලාබෙ කියන්න පුලුවන්ද මොකෝ භූමිය ශ්‍රමය ප්‍රාග්ධනේ දාල ලොකු වියවසායක නිශ්පාදනයක් කොරලද ලාබෙ ලාබෙ ගාන්නෙ
     
    • Like
    Reactions: .::J@S::.

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,388
    5,744
    113
    ජෙප්පො විපක්ෂයේ හිටියනං ඔය පාඩුව ඔයිට වඩා විශ්ලේෂණාත්මකව විග්‍රහ කරයි ඇමතිවරයා කාපු බීපු හැටි ඉඳල, බලං හිටියා වගේ. ඒ කාලේ පාඩු උනේ කොමිස් ගහපු නිසා දැන් IMF කියන හින්දා ද පාඩු ලබන්නේ?
    මම දේශපාලනයක් ගැන කියෙව්වේ නෑ, බිස්නස් එකක් ගැන කිව්වේ
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    අපට විසාල ගෑස් නිදියක්.....:love2::love2::love2:



    Gas nidya hamba unata passe tamai Baiyyo tika hodatama karala tiyenne 😂😂

    CPC Net Profit / (Loss) and Governing Administration (2005–2025)

    Note: Financial figures are in Sri Lankan Rupees (LKR) Millions.

    Financial YearNet Profit / (Loss) (LKR Millions)PresidentRuling Party / Coalition
    20057,710C. Kumaratunga / M. RajapaksaPA / UPFA
    2006-1,721Mahinda RajapaksaUnited People's Freedom Alliance (UPFA)
    20072,862Mahinda RajapaksaUnited People's Freedom Alliance (UPFA)
    2008-14,952Mahinda RajapaksaUnited People's Freedom Alliance (UPFA)
    2009-11,566Mahinda RajapaksaUnited People's Freedom Alliance (UPFA)
    2010-26,922Mahinda RajapaksaUnited People's Freedom Alliance (UPFA)
    2011-94,508Mahinda RajapaksaUnited People's Freedom Alliance (UPFA)
    2012-97,308Mahinda RajapaksaUnited People's Freedom Alliance (UPFA)
    2013-7,984Mahinda RajapaksaUnited People's Freedom Alliance (UPFA)
    20141,741Mahinda RajapaksaUnited People's Freedom Alliance (UPFA)
    2015-21,735Maithripala Sirisena + RanilUNP-led Coalition ("Yahapalana")
    201653,027Maithripala Sirisena + RanilUNP-led Coalition ("Yahapalana")
    20171,469Maithripala Sirisena + RanilUNP-led Coalition ("Yahapalana")
    2018-105,050Maithripala Sirisena + RanilUNP-led Coalition ("Yahapalana")
    2019-11,856M. Sirisena / G. RajapaksaUNP-Coalition / SLPP
    202033,900Gotabaya RajapaksaSri Lanka Podujana Peramuna (SLPP)
    2021-81,816Gotabaya RajapaksaSri Lanka Podujana Peramuna (SLPP)
    2022-615,053G. Rajapaksa / R. WickremesingheSLPP / UNP (SLPP-backed)
    2023120,300Ranil WickremesingheUNP (SLPP-backed)
    202436,610R. Wickremesinghe / A. DissanayakeUNP (SLPP-backed)/ NPP
    202518,000 (Profit for first 6 months)Anura Kumara DissanayakeNational People's Power (NPP)


    Total

    Ruling PeriodPresident(s)Ruling Party / CoalitionTotal Net Profit / (Loss) (LKR Millions)
    2005–2014Mahinda RajapaksaUnited People's Freedom Alliance (UPFA)-242,648
    2015–2019 &

    2022–2024
    Maithripala Sirisena (Yahapalana) /
    Ranil Wickremesinghe
    UNP-led Coalition /
    UNP (SLPP-backed)
    72,765
    2020–2022Gotabaya RajapaksaSri Lanka Podujana Peramuna (SLPP)-662,969
    2025–PresentAnura Kumara DissanayakeNational People's Power (NPP)18,000
    (Based on provisional H1 2025 data)
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,437
    2,787
    113
    මම දේශපාලනයක් ගැන කියෙව්වේ නෑ, බිස්නස් එකක් ගැන කිව්වේ
    හරියට හරි. External & internal parameters මත fluctuate වෙන CEB එක වගේ SOEs වල profit & loss දේශපාලන මාතෘකාවට ලඝු කළයුතු නෑ. ඒ තත්තවයට මිනිස්සුන්ගේ ඔලු නරක් කරේ කවුද කියලත් මතක තියාගන්න එක වටිනවා.