Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
CFL ඔබ දැනගෙන සිටියාද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

CFL ඔබ දැනගෙන සිටියාද

බල්බ ලොව පුරා වසරකට මිලියන 900ක් පමණ අක්‍රමවත්ව බැහැර කරයි. මෙම එක් බල්බයක් තුල රසදිය 5mg පමණ ඇත.මේ ප්‍රමාණයෙන් ජලය ගැලුම් 6000ක් පමණ දූෂණයට ලක්වේ. මෙම රසදිය ගල් අඟුරු දහනයෙන් ද විශාල ලෙස පරිසරයට එක් වේ. පරිසරයේදී මෙම රසදිය මෙතිල් මර්කරි බවට පත්වන අතර එයඋග්‍ර විෂ රසායනයකි. තවද මෙම රසායනික බොහෝ කල් යන තුරු පරිසරයෙන් ඉවත් නොවී, විනාශ නොවී පවතී. එය මිනිසාට බොහෝ බලපෑම් ඇති කරයි.

වැඩුණු පුද්ගලයන්ගේ මොලය හා ස්නායු පද්ධතියට හානි කරයි.ළමයින්ගේ ඉගෙනීමේ අපහසුතා, බුද්ධිය හා ශාරීරික වර්ධනයේ හා විකසනයේ සිදුවන ආපසු සකස් කළ නොහැකි ආබාධ ඇති වේ.ගර්භනී මවුවරුන්ට හා කුඩා ළමයින්ට කුඩා ප්‍රමාණයකින් වුවද බරපතල සෟඛ්‍ය ගැටලු ඇති කරයි.

කාමරයක් තුල බල්බයක් බිඳී ගිය හොත් එහි ඇති රසදිය වසර 20ක් පමණ කාලයක් වුවද ඇඳ ඇතිරිලිවල , බිම පැවතිය හැකිය.තවද CFL බල්බවලින් සමහරක් ඒවා මගීන් නිකුත් කරන නිල් ආලෝකය මගීන් මොලයේ පයිනියල් ග්‍රන්ථිය මගීන් ස්රාවය කරන මෙලටොනික් ස්රාවයවීම අඩාලවීමත් එමගින් පියයුරු හා පිරිමින්ගේ ප්‍රොස්ටේට් ග්‍රන්ථියේ පිළිකා ඇතිවීමටත් හේතු වේ. CFL බල්බ වැඩි වේලාවක් දැල්වීමේදී නිකුත්වන විද්‍යුත් චුම්බක කිරණ, පීනෝල්, නැප්තලීන් සහ ස්ටයිරින් වැනි රසායනික ද්‍රව්‍ය නිකුත් කරන බැවින් මේවාට නිරාවරණය වීමෙන් පිළිකා ඇතුලු බරපතල සෳඛ්‍ය ගැටලු ඇති කරයි.

එබැවින් CFL බල්බ පාවිච්චියට පෙර ඔබ ඒ පිළිබඳව දැනුවත් විය යුතු අතර ඉවතලන CFL බල්බ පරිසරයට හානි නොවන ලෙස බැහැර කිරීමට වග බලා ගත යුතුය. තවද CFL බල්බයක් කාමරයක් තුල බිඳී ගිය හොත් ආරක්ෂිත ලෙස ඒවා කාමරයෙන් ඉවත් කිරීම කළ යුතුය

.CFL විදුලි බුබුල සමාජය තුල බොහෝ ජනප්‍රියත්වයට පත් වූ පාරිභෝගික භාණ්ඩයකි.ඊට හේතු වූ කරුණු කිහිපයක් විය. ප්‍රධානතම හේතුව බවට පත් වූයේ මෙම CFL විදුලි බුබුල ක්‍රියාත්මක වීම සඳහා ඉතාමත් අඩු විදුලියක් අවශ්‍ය වීමය.එබැවින් මෙම බල්බ භාවිතයෙන් නිවෙස් තුල ආලෝකය ලබා ගැනීම සඳහා වැයවන විදුලිය සැලකිය යුතු මට්ටමකින් අඩු කර ගැනීමට හැකිවේ.තවද මෙම බල්බ ඉතා දීප්තිමත්ව දැල්වෙන නිසා හොඳ ආලෝක තත්වයක් ලබාදේ.එමනිසා මේවායේ භාවිතයද බොහෝ ඉහල ගොස් ඇත.

අන්තර්ජාලයෙන්.

[QUOTE="eladakolla, post: 19651310, member: 396279"] [b]CFL ඔබ දැනගෙන සිටියාද[/b] බල්බ ලොව පුරා වසරකට මිලියන 900ක් පමණ අක්‍රමවත්ව බැහැර කරයි. මෙම එක් බල්බයක් තුල රසදිය 5mg පමණ ඇත.මේ ප්‍රමාණයෙන් ජලය ගැලුම් 6000ක් පමණ දූෂණයට ලක්වේ. මෙම රසදිය ගල් අඟුරු දහනයෙන් ද විශාල ලෙස පරිසරයට එක් වේ. පරිසරයේදී මෙම රසදිය මෙතිල් මර්කරි බවට පත්වන අතර එයඋග්‍ර විෂ රසායනයකි. තවද මෙම රසායනික බොහෝ කල් යන තුරු පරිසරයෙන් ඉවත් නොවී, විනාශ නොවී පවතී. එය මිනිසාට බොහෝ බලපෑම් ඇති කරයි. වැඩුණු පුද්ගලයන්ගේ මොලය හා ස්නායු පද්ධතියට හානි කරයි.ළමයින්ගේ ඉගෙනීමේ අපහසුතා, බුද්ධිය හා ශාරීරික වර්ධනයේ හා විකසනයේ සිදුවන ආපසු සකස් කළ නොහැකි ආබාධ ඇති වේ.ගර්භනී මවුවරුන්ට හා කුඩා ළමයින්ට කුඩා ප්‍රමාණයකින් වුවද බරපතල සෟඛ්‍ය ගැටලු ඇති කරයි. කාමරයක් තුල බල්බයක් බිඳී ගිය හොත් එහි ඇති රසදිය වසර 20ක් පමණ කාලයක් වුවද ඇඳ ඇතිරිලිවල , බිම පැවතිය හැකිය.තවද CFL බල්බවලින් සමහරක් ඒවා මගීන් නිකුත් කරන නිල් ආලෝකය මගීන් මොලයේ පයිනියල් ග්‍රන්ථිය මගීන් ස්රාවය කරන මෙලටොනික් ස්රාවයවීම අඩාලවීමත් එමගින් පියයුරු හා පිරිමින්ගේ ප්‍රොස්ටේට් ග්‍රන්ථියේ පිළිකා ඇතිවීමටත් හේතු වේ. CFL බල්බ වැඩි වේලාවක් දැල්වීමේදී නිකුත්වන විද්‍යුත් චුම්බක කිරණ, පීනෝල්, නැප්තලීන් සහ ස්ටයිරින් වැනි රසායනික ද්‍රව්‍ය නිකුත් කරන බැවින් මේවාට නිරාවරණය වීමෙන් පිළිකා ඇතුලු බරපතල සෳඛ්‍ය ගැටලු ඇති කරයි. එබැවින් CFL බල්බ පාවිච්චියට පෙර ඔබ ඒ පිළිබඳව දැනුවත් විය යුතු අතර ඉවතලන CFL බල්බ පරිසරයට හානි නොවන ලෙස බැහැර කිරීමට වග බලා ගත යුතුය. තවද CFL බල්බයක් කාමරයක් තුල බිඳී ගිය හොත් ආරක්ෂිත ලෙස ඒවා කාමරයෙන් ඉවත් කිරීම කළ යුතුය .CFL විදුලි බුබුල සමාජය තුල බොහෝ ජනප්‍රියත්වයට පත් වූ පාරිභෝගික භාණ්ඩයකි.ඊට හේතු වූ කරුණු කිහිපයක් විය. ප්‍රධානතම හේතුව බවට පත් වූයේ මෙම CFL විදුලි බුබුල ක්‍රියාත්මක වීම සඳහා ඉතාමත් අඩු විදුලියක් අවශ්‍ය වීමය.එබැවින් මෙම බල්බ භාවිතයෙන් නිවෙස් තුල ආලෝකය ලබා ගැනීම සඳහා වැයවන විදුලිය සැලකිය යුතු මට්ටමකින් අඩු කර ගැනීමට හැකිවේ.තවද මෙම බල්බ ඉතා දීප්තිමත්ව දැල්වෙන නිසා හොඳ ආලෝක තත්වයක් ලබාදේ.එමනිසා මේවායේ භාවිතයද බොහෝ ඉහල ගොස් ඇත. අන්තර්ජාලයෙන්. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom