Capital Gain Tax-ප්රාග්ධන බද්ද ගෙවන්න කියල ලියුමක් ඇවිල්ලා ඉඩම් ගණුදෙනුවක් සම්බන්ධව.වැඩේ කියන්නෙ මේකෙ ගානක්වත් ඔප්පු අංකයක්වත් නෑ..දිනයක් විතරයි තියෙන්නෙ ඔය කියන ගණුදෙනුව උන..මට මේකෙ විස්තරයක් දැනගන්න පුළුවන් විදියක් දන්න කෙනෙක් ඉන්නවද?
මෙහෙම ලියුම් ආපු අය ඉන්නවද?