Chad ideology, මේක හෙනම Toxic නේද බං??

honesty

Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    උඹලට නෝට් වෙලා තියනවද, අර Andrew Tate ව අදහන පොඩි පගයලා හෙන තොගයක් ඉන්නවා.. කිරියෙ කෙල්ලෙක් දාගන්නෙ කොහොමද කියලා නහයෙං අඬන නාකියො හිටියට, එලියෙ පට්ට Toxic crowd එකක් බිහිවෙලා තියෙන්නෙ, ගෑණු නිකං ගොං බෙටි ගානට දාලා උන් හිතන්නෙ..

    උඹලට දැනිලා නැද්ද මේක??
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,827
    31,014
    113
    ඕකෙම අනිත් පැත්ත ටොක්සික් ෆෙමිනිස්ට් ගෑනු රොතු පිටින් බෝවෙලා තියනවා. උන් ගෲප් හදාගෙන කෙල්ලොන්ගෙ බ්‍රේන් වොශ් කරනවා. ඒ ගෲප් එකක කෙල්ලෙක් හස්බන් උදේට නැගිටින්න පරක්කු වෙනවා ටිකක් වගේ පෝස්ට් එකක් දැම්මත් ඒ ගෲප් වල ඉන්න අමන්දලා වගේ ටොක්සික් ෆෙමිනිස්ට් ගෑනු කියන්නෙ divorce wenna dear කියලා 🤣
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    උඹලට දැනිලා නැද්ද මේක??

    :oo: :no:

    මන් මෙච්චර කල් හිතන් හිටියෙ Andrew Tate කියන්නෙ aus cricketer කෙනෙක් කියල
    මන් එත් බැලුව ඇයි මෙහෙ එවුන් ඌ ගැන කියවන්නෙ කියල
    එ වගෙ නමක් තියන එකෙක් හ්ටිය නෙහ්
     
    Edward Elric

    Active member
  • Mar 7, 2023
    169
    248
    43
    Next: Alpha males only breed with other alpha males 🤡
    1000015507.jpg
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ඕකෙම අනිත් පැත්ත ටොක්සික් ෆෙමිනිස්ට් ගෑනු රොතු පිටින් බෝවෙලා තියනවා. උන් ගෲප් හදාගෙන කෙල්ලොන්ගෙ බ්‍රේන් වොශ් කරනවා. ඒ ගෲප් එකක කෙල්ලෙක් හස්බන් උදේට නැගිටින්න පරක්කු වෙනවා ටිකක් වගේ පෝස්ට් එකක් දැම්මත් ඒ ගෲප් වල ඉන්න අමන්දලා වගේ ටොක්සික් ෆෙමිනිස්ට් ගෑනු කියන්නෙ divorce wenna dear කියලා 🤣

    මේකෙත් එකෙක් හිටියා චාන්යා හේරත්ගෙ කකුල් ලෙව කාගෙන 🤣
     
    • Haha
    Reactions: Gunther

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,436
    6,012
    113
    :oo: :no:

    මන් මෙච්චර කල් හිතන් හිටියෙ Andrew Tate කියන්නෙ aus cricketer කෙනෙක් කියල
    මන් එත් බැලුව ඇයි මෙහෙ එවුන් ඌ ගැන කියවන්නෙ කියල
    එ වගෙ නමක් තියන එකෙක් හ්ටිය නෙහ්
    images

    Pora badu nam gahwnwa

    උඹලට නෝට් වෙලා තියනවද, අර Andrew Tate ව අදහන පොඩි පගයලා හෙන තොගයක් ඉන්නවා.. කිරියෙ කෙල්ලෙක් දාගන්නෙ කොහොමද කියලා නහයෙං අඬන නාකියො හිටියට, එලියෙ පට්ට Toxic crowd එකක් බිහිවෙලා තියෙන්නෙ, ගෑණු නිකං ගොං බෙටි ගානට දාලා උන් හිතන්නෙ..

    උඹලට දැනිලා නැද්ද මේක??

    Gon ganunta gon beti wage nathuwa miss world ta wageda salakanna onu,
     
    • Wow
    Reactions: Solo Rider

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    Chanya kiyanne genuine charithayak ban. Hithe ekai kate ekai naha. Ekai godak dena eyawa follow karanne. Eyage wisheshathwaya thamai bokkenma hithata ena awyaaja hageema e widiyatama kiyala daana eka. Eka karanna pattama gatak thiyenna oni. Ekata mama respect.

    Eth family life ekata oka apply karama ithin sarthaka naha. Ekai awula wune.
    Hi @KrishanL89 😋
     
    Sen-lu

    Well-known member
  • ඇල්ෆ බ්‍රෝ ලගෙ එක වීඩියෝ එකක් හරි YT එකේ වැරදිලාවත් බැලුවොත් ෆීඩ් එකම ඇල්ෆ ගොන්පාට් වලින් පිරෙනව.

    ඒ රටවල්වල පිරිමින්ව දාල තියෙන තැනත් එක්ක desperate young male generation එක ඕය ඇල්ෆ සීන් එකට වැඩිපුර යොමුවෙනවත් ඇති.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,596
    21,116
    113
    ඔය ලංකාවේ ඇල්ෆා මේල් ගගා ඉන්න 90%ම ගන් ගොඩේ ලොන්ත බුරුස් උන්... උන් නිකන් හැසිරෙන්නේ ගෑණු උන්ගේ පරම වයිරක්කයෝ වගේ...උන්ගේ හැටි බලපන් කැහැටු ලොකු ටී ශර්ට් ඇද ගත්ත උන්

    ඔය කථා මුකුත් නැතුව ඉන්න උන් ගානට ඩේට් කරලා ෆන් එකත් අරන් ඉන්නවා...toxic නැති කෙල්ලොත් එහෙමයි...
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඇල්ෆ බ්‍රෝ ලගෙ එක වීඩියෝ එකක් හරි YT එකේ වැරදිලාවත් බැලුවොත් ෆීඩ් එකම ඇල්ෆ ගොන්පාට් වලින් පිරෙනව.

    ඒ රටවල්වල පිරිමින්ව දාල තියෙන තැනත් එක්ක desperate young male generation එක ඕය ඇල්ෆ සීන් එකට වැඩිපුර යොමුවෙනවත් ඇති.
    :yes: :yes: :yes: :yes:
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    ඕකෙම අනිත් පැත්ත ටොක්සික් ෆෙමිනිස්ට් ගෑනු රොතු පිටින් බෝවෙලා තියනවා. උන් ගෲප් හදාගෙන කෙල්ලොන්ගෙ බ්‍රේන් වොශ් කරනවා. ඒ ගෲප් එකක කෙල්ලෙක් හස්බන් උදේට නැගිටින්න පරක්කු වෙනවා ටිකක් වගේ පෝස්ට් එකක් දැම්මත් ඒ ගෲප් වල ඉන්න අමන්දලා වගේ ටොක්සික් ෆෙමිනිස්ට් ගෑනු කියන්නෙ divorce wenna dear කියලා 🤣
    ගෑණුු Fake එකක් හදාගෙන ගිහිං බලන්ටෝනි..

    :oo: :no:

    මන් මෙච්චර කල් හිතන් හිටියෙ Andrew Tate කියන්නෙ aus cricketer කෙනෙක් කියල
    මන් එත් බැලුව ඇයි මෙහෙ එවුන් ඌ ගැන කියවන්නෙ කියල
    එ වගෙ නමක් තියන එකෙක් හ්ටිය නෙහ්
    ඒ Shaun Tate උට්ටියෙ,,
    ------ Post added on Apr 15, 2024 at 1:11 PM

    මටද කිවුවෙ?
    ------ Post added on Apr 15, 2024 at 1:12 PM

    images

    Pora badu nam gahwnwa

    Gon ganunta gon beti wage nathuwa miss world ta wageda salakanna onu,
    Tate ගෙ වල්ල ලොවින එකෙක් wagey,,
    ------ Post added on Apr 15, 2024 at 1:13 PM

    ඇල්ෆ බ්‍රෝ ලගෙ එක වීඩියෝ එකක් හරි YT එකේ වැරදිලාවත් බැලුවොත් ෆීඩ් එකම ඇල්ෆ ගොන්පාට් වලින් පිරෙනව.

    ඒ රටවල්වල පිරිමින්ව දාල තියෙන තැනත් එක්ක desperate young male generation එක ඕය ඇල්ෆ සීන් එකට වැඩිපුර යොමුවෙනවත් ඇති.
    ඒක හරි, ඒ රටවල පොන්නයන්ටයි, ගෑනුන්ටයි, තියන තැන පිරිමින්ට නෑනෙ, ඒ market එක අරුන් reach කරනවා..
    ------ Post added on Apr 15, 2024 at 1:14 PM
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    ඔය ලංකාවේ ඇල්ෆා මේල් ගගා ඉන්න 90%ම ගන් ගොඩේ ලොන්ත බුරුස් උන්... උන් නිකන් හැසිරෙන්නේ ගෑණු උන්ගේ පරම වයිරක්කයෝ වගේ...උන්ගේ හැටි බලපන් කැහැටු ලොකු ටී ශර්ට් ඇද ගත්ත උන්

    ඔය කථා මුකුත් නැතුව ඉන්න උන් ගානට ඩේට් කරලා ෆන් එකත් අරන් ඉන්නවා...toxic නැති කෙල්ලොත් එහෙමයි...
    සිරාවට, බිත්ති හරියට කපරාරු නොකරපු, සීලිමක් ගහලා නැති කාමරේක ගහපු පොටෝ තියනවා ඔය පොඩි පගයලගෙ profile වල, මට ඒක note වුනා, arrears අල්ලන්නෙ.

    Corona walin passe genu minissu dekama toxic wediy
    එාහෙම නෑ බං, කලින් ඉඳන් එහෙමයි..
    ------ Post added on Apr 15, 2024 at 1:16 PM

    2003 hby andrew tate pnywnm set na,
    අඩෝ උඹ 2003 ද,, 🙄

    උඹලෑ එවුං toxic වැඩි නැද්ද බං?
    ------ Post added on Apr 15, 2024 at 1:17 PM
     
    • Like
    Reactions: NaiRobi

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,436
    6,012
    113
    Tate ගෙ වල්ල ලොවින එකෙක් wagey,,
    ------ Post added on Apr 15, 2024 at 1:13 PM

    mama porage samahra ideas follow karanawa ......... Physical Health,Money,Status,

    eka gana oyage adahasa walla lovinwa kiyanawa nam

    memix-sad-will-smith.webp

    :D