Chad ideology, මේක හෙනම Toxic නේද බං??

dirtybutterfly

Active member
  • Apr 30, 2021
    362
    246
    43
    උඹලට නෝට් වෙලා තියනවද, අර Andrew Tate ව අදහන පොඩි පගයලා හෙන තොගයක් ඉන්නවා.. කිරියෙ කෙල්ලෙක් දාගන්නෙ කොහොමද කියලා නහයෙං අඬන නාකියො හිටියට, එලියෙ පට්ට Toxic crowd එකක් බිහිවෙලා තියෙන්නෙ, ගෑණු නිකං ගොං බෙටි ගානට දාලා උන් හිතන්නෙ..

    උඹලට දැනිලා නැද්ද මේක??
    ne
     
    olutanji

    Well-known member
  • Sep 5, 2022
    2,159
    1,591
    113
    අඩෝ උඹ 2003 ද,, 🙄

    උඹලෑ එවුං toxic වැඩි නැද්ද බං?
    ------ Post added on Apr 15, 2024 at 1:17 PM
    ooow, mge circle eke in unnam ehmmwth na bn, dennek wge inne tatege vdo bln hby un u wge na hahah, nikn rallata blna seen ek tyenne godk un

    mama porage samahra ideas follow karanawa ......... Physical Health,Money,Status,

    eka gana oyage adahasa walla lovinwa kiyanawa nam

    memix-sad-will-smith.webp

    :D
    u physical health, money gana kiyanw ew ithn one ekek kalin idan danagen in ewnm bn loool,
    ------ Post added on Apr 15, 2024 at 1:34 PM
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,436
    6,012
    113
    ooow, mge circle eke in unnam ehmmwth na bn, dennek wge inne tatege vdo bln hby un u wge na hahah, nikn rallata blna seen ek tyenne godk un

    u physical health, money gana kiyanw ew ithn one ekek kalin idan danagen in ewnm bn loool,
    ------ Post added on Apr 15, 2024 at 1:34 PM

    ow eth pora kiyana widiyata follow karana aya asa wela unuth ewa karala hoda fitness eka hadagaththama salli hamba kalama
    mokakda awula,

    oya dewal awurudu 1000+ alin kiyala deepu aya athi,
    eth methedi count wenne ekama de hari aayi different tone ekakin hari ahala thamange self development paththa hadagaththa eka neda,

    eka neda watinne,

    pudgalaya wath eyage personal character ekwath neme neda ?
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,604
    1
    51,314
    113
    ප*යාගල
    sorry.com
    ගෑණු නිකං ගොං බෙටි ගානට දාලා උන් හිතන්නෙ
    දාගන්නකන් විතරයි.බූටක් කෑවම නාහෙන් අඩනව පිම්පියො
    2003 hby andrew tate pnywnm set na,
    oi 2003 kallak set kara deepan
     
    • Like
    Reactions: War Fighter

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,317
    74,816
    113
    උඹලට නෝට් වෙලා තියනවද, අර Andrew Tate ව අදහන පොඩි පගයලා හෙන තොගයක් ඉන්නවා.. කිරියෙ කෙල්ලෙක් දාගන්නෙ කොහොමද කියලා නහයෙං අඬන නාකියො හිටියට, එලියෙ පට්ට Toxic crowd එකක් බිහිවෙලා තියෙන්නෙ, ගෑණු නිකං ගොං බෙටි ගානට දාලා උන් හිතන්නෙ..

    උඹලට දැනිලා නැද්ද මේක??

    Oya mukuth ona ne, Mata lokuma aula tama ai ada kaaley unta "role models" la inna ona motivate wenna? Mama ada wenakan "mama muge widiyata tama hadenne" kiyala hitala ne. Mama nam loku dial ekak newi. but yanna ona thanata gihin athi. Uparima karala tiyenne "muge level ekata knowledge eka hadaganna ona" kiyana eka.

    E arenna mey kohewath nathi huththalage motivational talks ahala ewa passe yanne ne.

    Langadi oya wagema ekekge redi galauna.

    okatath hena dhayaka sabawak hitiya (mama EK ekey thread ekakuth daala athi)
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,858
    3,351
    113
    Western ratawala tyenne wenamama scene ekak. Unge 80s wala tibba feminism, gender rights movements wala katha karapuwa okkoma achieve karala den reverse discrimination walata gihin tiyenne. Den, masculinity ekata panna panna gahana scene ekak tiyenne. Ekat ekka aaye western culture eke discriminate wena masculinity popular wenna aran. genunta, ponnayonta onawata wada kiyawanna dunnama eken society ekata wena prashna nisa den aaye andrew tate wage masculinity, Conservatism gena katha karana unta popularity ekak hadenawa.
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,791
    11,157
    113
    වැලක් දාපං එතකොට ඇල්පා බීටා තීටා ගැමා එ බී සී ඩී ඉඳන් අඃ යන්න වෙනකං මේල් ලා බලු වේගෙන එන්නෙ
     
    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    My thoughts, in Sri Lanka girls are over rated. They receive too much attention from simps or boys whatever, so most of girls act as they coronated. Now most of girls don't value love, devotion, honesty or loyalty, but they response to toxic behaviors. So lets give them their own medicine...right boys...

    Tates ideas directly attacked those toxic, privileged girl mentality. Lets adore that.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,872
    28,765
    113
    :oo: :no:

    මන් මෙච්චර කල් හිතන් හිටියෙ Andrew Tate කියන්නෙ aus cricketer කෙනෙක් කියල
    මන් එත් බැලුව ඇයි මෙහෙ එවුන් ඌ ගැන කියවන්නෙ කියල
    එ වගෙ නමක් තියන එකෙක් හ්ටිය නෙහ්
    Racist Australian fast bowler kenekge vibe eka tamai uta tiyenne 😂
     
    • Haha
    Reactions: Solo Rider

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,095
    113
    ඕකෙම අනිත් පැත්ත ටොක්සික් ෆෙමිනිස්ට් ගෑනු රොතු පිටින් බෝවෙලා තියනවා. උන් ගෲප් හදාගෙන කෙල්ලොන්ගෙ බ්‍රේන් වොශ් කරනවා. ඒ ගෲප් එකක කෙල්ලෙක් හස්බන් උදේට නැගිටින්න පරක්කු වෙනවා ටිකක් වගේ පෝස්ට් එකක් දැම්මත් ඒ ගෲප් වල ඉන්න අමන්දලා වගේ ටොක්සික් ෆෙමිනිස්ට් ගෑනු කියන්නෙ divorce wenna dear කියලා 🤣
    DVD ඊයේ මරු පෝස්ට් එකක් තිබ්බ අර කෙල්ලන්ට සම තැන දුන්නා කියන ග්‍රුප් එකේ.
     
    • Haha
    Reactions: Nidarshana_k

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    Oya mukuth ona ne, Mata lokuma aula tama ai ada kaaley unta "role models" la inna ona motivate wenna? Mama ada wenakan "mama muge widiyata tama hadenne" kiyala hitala ne. Mama nam loku dial ekak newi. but yanna ona thanata gihin athi. Uparima karala tiyenne "muge level ekata knowledge eka hadaganna ona" kiyana eka.

    E arenna mey kohewath nathi huththalage motivational talks ahala ewa passe yanne ne.

    Langadi oya wagema ekekge redi galauna.

    okatath hena dhayaka sabawak hitiya (mama EK ekey thread ekakuth daala athi)

    මේ ඩස්පියා ගේ පොත් කෙල්ලෝ coffee shop වලත් උඩ දාගෙන කියෙව්වේ පහුගිය කාලේ :lol: