Chadrasena Thalangama 🏳️

Monte Cristo

Well-known member
  • Dec 6, 2025
    243
    374
    63
    Château d'If
    සිංහල ගීත කලාව පෝෂණය කළ මහා වෘක්ෂයක් අප අතරින් සමු අරං.
    රැල්ලට ගියපු නූතන සිංහල සංගීතයට විශිෂ්ට නිර්මාණ ගොන්නක් දායාද කළ අද්විතීය චරිතයක් තමයි චන්ද්‍රසේන තලංගම ශූරීන් කියන්නෙ.
    "කුවේණී,නාඩගම් ගීය,රාධාවනී,සංසාරයේ මා,මහමායා" වැනි ගීත රැසක් ඔහු රචනා කළ ගීත අතර වනවා.
    අතීතයේ සිට අනාගතයට පදවැල් ගෙතූ අපේ කාලයෙ විශිෂ්ටයාණෙනි ඔබට නිවන් සුව ලැබේවා!!
    🙏
    🙏
    .

    Last edited:

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,010
    15,488
    113
    New Zealand
    RIP Chandrasena Thalangama
    1980ලු කුවේනි ලියලා තියෙන්නෙ. චරිත අත්ලගේට මේ සිංදුවයි අනිත් ටික අහු උනේ නැත්නම් ඒවා ඒ ලියපු පොත් පිටින්ම මෙලහකටත් වැලලිලා.

    Monte Cristo

    Well-known member
  • Dec 6, 2025
    243
    374
    63
    Château d'If
    මේ කැළණි නදී..
    අසබඩ තුරෙහී..
    සැනසී හිදිමින්..
    ගිම් නිවමී…
     
    Last edited:

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    ආස සින්දු ටිකක පද රචකයෙක්, දන්නෙවත් නෑ. :(
    උතුම් නිවනින් සැනසේවා!!!
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,202
    47,033
    113
    RIP Chandrasena Thalangama
    1980ලු කුවේනි ලියලා තියෙන්නෙ. චරිත අත්ලගේට මේ සිංදුවයි අනිත් ටික අහු උනේ නැත්නම් ඒවා ඒ ලියපු පොත් පිටින්ම මෙලහකටත් වැලලිලා.

    චරිත් පොරක්ද අහන උන් මේකේ ඉන්‍නවා..ඔව් චරිත් පොරක් තමයි.. ❤️
     
    • Love
    Reactions: Mahesh Wanasinghe

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,139
    4,135
    113
    සිංහල ගීත කලාව පෝෂණය කළ මහා වෘක්ෂයක් අප අතරින් සමු අරං.
    රැල්ලට ගියපු නූතන සිංහල සංගීතයට විශිෂ්ට නිර්මාණ ගොන්නක් දායාද කළ අද්විතීය චරිතයක් තමයි චන්ද්‍රසේන තලංගම ශූරීන් කියන්නෙ.
    "කුවේණී,නාඩගම් ගීය,රාධාවනී,සංසාරයේ මා,මහමායා" වැනි ගීත රැසක් ඔහු රචනා කළ ගීත අතර වනවා.
    අතීතයේ සිට අනාගතයට පදවැල් ගෙතූ අපේ කාලයෙ විශිෂ්ටයාණෙනි ඔබට නිවන් සුව ලැබේවා!!
    🙏
    🙏
    .

    Charith Aththalage thama methumage agaya wadi kale