Chain saw එකක් ගෙනාවා

De Zigner

Active member
  • Mar 15, 2013
    625
    81
    43
    මේ දවස් වල ගෑස් අරබුදය නිසා දර සෙවීමට සිදුවී තිබේ
    පොරවෙන් දර කැපීමට ඇති අපහසුව මග හරවා ගැනීම සදහා ගෙනාවෙමි

    රු. 25,000.00 ක් ලෙස මිල ලකුණු කර තිබනද 17,500.00 ට ගත්තා
    හෙන්නායක හාඩ්වෙයාර් - පන්නිපිටිය

    fitted.jpg
     
    • Love
    Reactions: NRTG and Emarald

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ඔන්න ඔහේ ඔක්කොම කපලා දාපන් බන්
    ඔක්සිජන් කන්නයැ
     
    • Like
    Reactions: NRTG

    De Zigner

    Active member
  • Mar 15, 2013
    625
    81
    43
    ඔන්න ඔහේ ඔක්කොම කපලා දාපන් බන්
    ඔක්සිජන් කන්නයැ
    අනෙ... :eek::rolleyes:

    used japan chain saws' 2nd cross eke 7000.
    ලගදිත් තිබුනද
    ------ Post added on Jun 19, 2022 at 4:00 PM

    Be careful, very dangerous item
    Samota eke 12,000 ta thibba
    කවද වගේද බන්
    ------ Post added on Jun 19, 2022 at 4:00 PM
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,127
    9,420
    113
    පරිස්සමින් පාවිව්චි කරන්න ඕනෙ බාන්ඩයක් බ්‍රෝ
    අපේ ගහක් කපන්න ඇවිල්ල , ක්ලච් ප්ලේට් කඩල විසි උනා (පෙට්‍රල් මැශිමක )
    එක කෑල්ලක් වැඩ කරපු එකාගෙ බඩේ අඟලක් වගේ මස් කෑල්ල කඩං ගියා,
    අනික් කෑල්ල හම්බුනේ මීටර් 20 ක් විතර එහා අපේ ගේ අස්සෙ, ජනේලයක් හිල් කරං අස්සට ඇවිල්ල

    යූස් කරද්දි ඇස් වලට ප්‍රොටෙක්ශන් දාල, ෆුල් සේෆ්ටි පිට කරන්න
     
    • Like
    Reactions: NRTG

    De Zigner

    Active member
  • Mar 15, 2013
    625
    81
    43
    පරිස්සමින් පාවිව්චි කරන්න ඕනෙ බාන්ඩයක් බ්‍රෝ
    අපේ ගහක් කපන්න ඇවිල්ල , ක්ලච් ප්ලේට් කඩල විසි උනා (පෙට්‍රල් මැශිමක )
    එක කෑල්ලක් වැඩ කරපු එකාගෙ බඩේ අඟලක් වගේ මස් කෑල්ල කඩං ගියා,
    අනික් කෑල්ල හම්බුනේ මීටර් 20 ක් විතර එහා අපේ ගේ අස්සෙ, ජනේලයක් හිල් කරං අස්සට ඇවිල්ල

    යූස් කරද්දි ඇස් වලට ප්‍රොටෙක්ශන් දාල, ෆුල් සේෆ්ටි පිට කරන්න
    thanks for the advice broo