Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
News & Discussion
Chainora - අපිට අපේම Social Media Network එකක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Chainora - අපිට අපේම Social Media Network එකක්

මේ පෝස්ට් එක අපේ රටේ වැඩක් ගැන. සෝෂල් මීඩියා ගැන හැමෝම දන්නවා. මේ කියන්න යන්නෙ අලුත් සෝෂල් නෙට්වර්ක් එකක් ගැන. විශේෂත්වය මේක අපේ රටේ නිර්මාණයක් වෙන එකයි.

මේකෙ නම තමයි Chainora. http://www.chainora.com ඔස්සේ පිවිසෙන ඕනෑම කෙනෙකුට පහසුවෙන් ගිණුමක් හදාගන්න පුළුවන්. නූතන සමාජ ජාල වෙබ් අඩවියක තියෙන සියලු පහසුකම් Chainora තුල තිබෙනවා. සාමාන්‍ය ජාලයක පවතින අංඟ වන like, comment, share වැනි පහසුකම් වලට අමතරව අපූරු අංගයක් වන්නේ "Nearby Users" ද පවතිනවා. එමගින් තමන් සිටින ස්ථානයෙ සිට 2 km දුරක සිටින යහළුවන් හඳුනා ගැනීමට හැකියාව පවතිනවා

කවුද මේක හැදුවේ???

මේ වෙබ් අඩවිය නිර්මාණය කලේ ලකිඳු ජයතිලක විසින්. ඔහු සිටින්නේ රත්මලාන ප්‍රදේශයේ. රෝයල් ඉන්ස්ටිටියුට් ජාත්‍යන්තර පාසලේ මූලික අධ්‍යාපනය සම්පූර්ණ කර ඇති ලකිඳු මේ වන විට ICBT හි මෘදුකාංඟ ඉංජිනේරු උපාධිය හදාරමින් සිටින අතර එය ද මදකට නතර කර මහත් කැපවීමකින් මෙම අඩවිය අවුරුද්දක පමණ කාලයක් වෙහෙස වී නිර්මාණය කර ඇත.

මෙවැනි ජාලයක මූලීක තාක්ෂණික පදනම පවා ඉතා සංකීර්ණ වන අතර එය ජය ගැනීමට ලකිඳු සමත්ව සිටිනවා .සැප්තැම්බර් මාසයේ දියත් කරනු ලැබූ මෙම ජාලයට මේ වන විට සාමාජිකයන් 1000 අධික ප්‍රමාණයක් එක්වී සිටිනවා .මෙම ජාලය තව තවත් දියුණු කිරීම සඳහා ආයෝජකයකුගේ සහය අවශ්‍ය වී තිබෙනවා.

ඉතිං මේ වැඩේට අත හිත දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් 0758319429 අංකයෙන් හෝ lakindu1.jayathilaka@gmail.com විද්‍යුත් තැපෑල ඔස්සේ ලකිඳු සමග සම්බන්ද වෙන්න පුළුවන්. දැන්ම ගිණුමක් හදාගෙන එකතු වෙන්න

[QUOTE="asksajee, post: 20699202, member: 10848"] [b]Chainora - අපිට අපේම Social Media Network එකක්[/b] [SIZE="4"]මේ පෝස්ට් එක අපේ රටේ වැඩක් ගැන. සෝෂල් මීඩියා ගැන හැමෝම දන්නවා. මේ කියන්න යන්නෙ අලුත් සෝෂල් නෙට්වර්ක් එකක් ගැන. විශේෂත්වය මේක අපේ රටේ නිර්මාණයක් වෙන එකයි.[/SIZE] [IMG]https://4.bp.blogspot.com/-6BTuRx0nez0/V-IVd9FI30I/AAAAAAAACeY/sBeWyFfWwy8Jqge0P1jPq49nwDK7cic9ACLcB/s320/logo.png[/IMG] [SIZE="4"]මේකෙ නම තමයි [B]Chainora[/B]. [URL="http://www.chainora.com"]http://www.chainora.com[/URL] ඔස්සේ පිවිසෙන ඕනෑම කෙනෙකුට පහසුවෙන් ගිණුමක් හදාගන්න පුළුවන්. නූතන සමාජ ජාල වෙබ් අඩවියක තියෙන සියලු පහසුකම් Chainora තුල තිබෙනවා. සාමාන්‍ය ජාලයක පවතින අංඟ වන like, comment, share වැනි පහසුකම් වලට අමතරව අපූරු අංගයක් වන්නේ "Nearby Users" ද පවතිනවා. එමගින් තමන් සිටින ස්ථානයෙ සිට 2 km දුරක සිටින යහළුවන් හඳුනා ගැනීමට හැකියාව පවතිනවා[/SIZE] [IMG]https://1.bp.blogspot.com/-cGDxIJnNIes/V-IUnue_4JI/AAAAAAAACeI/KIRsFE3BcQQ-ZutoDcF0SZEJ_7qjGGvXgCLcB/s640/Capture.PNG[/IMG] [SIZE="5"][B][COLOR="Blue"]කවුද මේක හැදුවේ???[/COLOR][/B][/SIZE] [SIZE="4"]මේ වෙබ් අඩවිය නිර්මාණය කලේ ලකිඳු ජයතිලක විසින්. ඔහු සිටින්නේ රත්මලාන ප්‍රදේශයේ. රෝයල් ඉන්ස්ටිටියුට් ජාත්‍යන්තර පාසලේ මූලික අධ්‍යාපනය සම්පූර්ණ කර ඇති ලකිඳු මේ වන විට ICBT හි මෘදුකාංඟ ඉංජිනේරු උපාධිය හදාරමින් සිටින අතර එය ද මදකට නතර කර මහත් කැපවීමකින් මෙම අඩවිය අවුරුද්දක පමණ කාලයක් වෙහෙස වී නිර්මාණය කර ඇත.[/SIZE] [IMG]https://2.bp.blogspot.com/-JmFgmUa3hD8/V-IUr06TmRI/AAAAAAAACeM/zJpJLdQtWW46bfO_q4mCVLzsJgw5cSgwgCLcB/s320/57e180a801e432.47803147.jpg[/IMG] [SIZE="4"]මෙවැනි ජාලයක මූලීක තාක්ෂණික පදනම පවා ඉතා සංකීර්ණ වන අතර එය ජය ගැනීමට ලකිඳු සමත්ව සිටිනවා .සැප්තැම්බර් මාසයේ දියත් කරනු ලැබූ මෙම ජාලයට මේ වන විට සාමාජිකයන් 1000 අධික ප්‍රමාණයක් එක්වී සිටිනවා .මෙම ජාලය තව තවත් දියුණු කිරීම සඳහා ආයෝජකයකුගේ සහය අවශ්‍ය වී තිබෙනවා. ඉතිං මේ වැඩේට අත හිත දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් 0758319429 අංකයෙන් හෝ [email]lakindu1.jayathilaka@gmail.com[/email] විද්‍යුත් තැපෑල ඔස්සේ ලකිඳු සමග සම්බන්ද වෙන්න පුළුවන්. දැන්ම ගිණුමක් හදාගෙන එකතු වෙන්න[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom