කෝච් උමාරියා -
ඔයා මාර කන්ෆිඩන්ට් පෆෝමර් කෙනෙක් ඇන්ඩ් යූ ඩිඩ්ද ෆැන්ටෑස්ටික් ජොබ්. ඇන්ඩ් අයි තින්ක් මගේ ටීම් එකට ආවොත් ඔයාව හොඳට හදල ගන්න පුලුවන්.
කෝච් කසුන් -
ගායකයෙකුගෙ ගායනයට අමතරව මම බලාපොරොත්තු වන අනික් දේ තමයි ෆීලිං, ඔයාගෙ ඒක හොඳට තිබුණ. සමහර තැන් වල බ්රීතිං වල, පිචිං වල පොඩි අඩුපාඩු තිබුණත් ඒව හදාගන්න පුලුවන්. ඉතින් ඔයාට මගේ ටීම් එකට ආරාධනා කරනව.