Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Today at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Chamikawp Get Well Soon
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හැමෝම දන්නවා අපේ ගාල්ලේ චාමික. මෙයාට කියන්නේ ගාල්ලේ එලකිරි නියෝජිත කියලානේ. වෙනමොකවත් නිසා නෙමෙයි ගාල්ලේ එලකිරි අඩවිය ජනප්‍රිය කරවන්න කැප වෙච්ච කෙනෙක්. අපේ හැම ට්‍රිප් එකම නිනාවෙන් පුරවපු චාමිකට අද හවස පොඩි කරදරයක් වෙලා.

මාතර පන්තියකට උදේ වරුවේ සහභාගී වෙච්ච චාමික මාතරින් ගාල්ල-මාතර පුද්ගලික බස් රථයකට ගොඩ වෙලා. ඒ ගොඩ වෙච්ච බස් රථය මාතර-පොලොන්නරුව ලංගම බස් රථයක් එක්ක තරඟයට ධාවනය වෙලා තියෙන්නේ. උනවටුණේදී පසුපසින් ගමන් කරමින් තිබ්බ චාමික හිටිය බස් රථය ඉදිරියෙන් ගමන් කළ ලංගම බස් රථයත් එක්ක හැප්පිලා. ඉතා බරපතල අනතුරක් වෙලා තියෙන්නේ. චාමික කියපු විදියට අනතුරෙන් එක් අයෙක් මේ වෙනකොට මරණයට පත් වෙලාලු. චාමික හිටිය බස් රථයේ ඉදිරියේ හිටිය ගොඩ දෙනෙකුට දරුණු ගනයේ තුවාල සිදුවෙලා තියෙනවා. චාමික ඉඳලා තියෙන්නේ ඉදිරියේ සිට 3 වෙනියට තියෙන අසුනේ. කියන්න කණගාටුයි චාමිකගේ කකුල් දෙකම මේ අනතුරෙන් තුවාල වෙලා.

දණහිස සෑහෙන්න ඉදිමිලා, ඇවිදගන්න අමාරු තත්වයක තමයි චාමික ඉන්නේ.

වෛද්‍යවරයෙක් හමුවෙලා චාමික ප්‍රතිකාර අරගෙන තිබුනා. චාමිකගේ ජංගම දුරකථනයටත් මේ අනතුරෙන් හානි සිදු වෙලා. (මූ කොයි වෙලෙත් මොබයිල් එකෙන් ඔන්ලයින් නේ. ඒ වෙලෙත් FB ඔන්ලයින් ලු)

කතා කල වෙලේ තේරුනේ චාමික අමාරුවෙන් ඉන්නා බවයි.

මේ අනතුරේ ඡායාරූප කිහිපයක්. කෙසේ හෝ පසුපසින් ගමන් කල පුද්ගලික බස් රථයේ රියදුරු අනතුරෙන් පස්සේ අතුරුදහන් වෙලාලු.

මොන ප්‍රශ්නේ තිබුනත් හිනාවෙලා අපිවත් හිනා ගස්සවන චාමිකට මේ වෙච්ච අනතුර ගැන මට ගොඩාක් කණගාටුයි.

අපි හැමෝම එකතු වෙලා චාමිකට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු.

Get Well Soon Bro!

[QUOTE="Mr PERERA, post: 9140996, member: 176031"] [CENTER][IMG]http://sphotos.ak.fbcdn.net/hphotos-ak-snc6/hs012.snc6/166237_181112068583990_100000555951503_584859_6051643_n.jpg[/IMG] [SIZE=3]හැමෝම දන්නවා අපේ ගාල්ලේ චාමික. මෙයාට කියන්නේ ගාල්ලේ එලකිරි නියෝජිත කියලානේ. වෙනමොකවත් නිසා නෙමෙයි ගාල්ලේ එලකිරි අඩවිය ජනප්‍රිය කරවන්න කැප වෙච්ච කෙනෙක්. අපේ හැම ට්‍රිප් එකම නිනාවෙන් පුරවපු චාමිකට අද හවස පොඩි කරදරයක් වෙලා. :(:(:( මාතර පන්තියකට උදේ වරුවේ සහභාගී වෙච්ච චාමික මාතරින් ගාල්ල-මාතර පුද්ගලික බස් රථයකට ගොඩ වෙලා. ඒ ගොඩ වෙච්ච බස් රථය මාතර-පොලොන්නරුව ලංගම බස් රථයක් එක්ක තරඟයට ධාවනය වෙලා තියෙන්නේ. උනවටුණේදී පසුපසින් ගමන් කරමින් තිබ්බ චාමික හිටිය බස් රථය ඉදිරියෙන් ගමන් කළ ලංගම බස් රථයත් එක්ක හැප්පිලා. ඉතා බරපතල අනතුරක් වෙලා තියෙන්නේ. චාමික කියපු විදියට අනතුරෙන් එක් අයෙක් මේ වෙනකොට මරණයට පත් වෙලාලු. චාමික හිටිය බස් රථයේ ඉදිරියේ හිටිය ගොඩ දෙනෙකුට දරුණු ගනයේ තුවාල සිදුවෙලා තියෙනවා. චාමික ඉඳලා තියෙන්නේ ඉදිරියේ සිට 3 වෙනියට තියෙන අසුනේ. කියන්න කණගාටුයි චාමිකගේ කකුල් දෙකම මේ අනතුරෙන් තුවාල වෙලා. :(:(:(:(:( දණහිස සෑහෙන්න ඉදිමිලා, ඇවිදගන්න අමාරු තත්වයක තමයි චාමික ඉන්නේ. වෛද්‍යවරයෙක් හමුවෙලා චාමික ප්‍රතිකාර අරගෙන තිබුනා. චාමිකගේ ජංගම දුරකථනයටත් මේ අනතුරෙන් හානි සිදු වෙලා. (මූ කොයි වෙලෙත් මොබයිල් එකෙන් ඔන්ලයින් නේ. ඒ වෙලෙත් FB ඔන්ලයින් ලු) කතා කල වෙලේ තේරුනේ චාමික අමාරුවෙන් ඉන්නා බවයි. මේ අනතුරේ ඡායාරූප කිහිපයක්. කෙසේ හෝ පසුපසින් ගමන් කල පුද්ගලික බස් රථයේ රියදුරු අනතුරෙන් පස්සේ අතුරුදහන් වෙලාලු. :baffled::rofl::baffled: [IMG]http://sphotos.ak.fbcdn.net/hphotos-ak-ash1/hs791.ash1/168096_484251434820_672024820_6132315_2473154_n.jpg[/IMG] [IMG]http://sphotos.ak.fbcdn.net/hphotos-ak-snc6/hs021.snc6/165182_484252194820_672024820_6132352_4407898_n.jpg[/IMG] [IMG]http://sphotos.ak.fbcdn.net/hphotos-ak-ash1/hs785.ash1/167501_484254349820_672024820_6132467_879279_n.jpg[/IMG] මොන ප්‍රශ්නේ තිබුනත් හිනාවෙලා අපිවත් හිනා ගස්සවන චාමිකට මේ වෙච්ච අනතුර ගැන මට ගොඩාක් කණගාටුයි. අපි හැමෝම එකතු වෙලා චාමිකට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු. Get Well Soon Bro! [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom