Chamikawp Get Well Soon

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    166237_181112068583990_100000555951503_584859_6051643_n.jpg



    හැමෝම දන්නවා අපේ ගාල්ලේ චාමික. මෙයාට කියන්නේ ගාල්ලේ එලකිරි නියෝජිත කියලානේ. වෙනමොකවත් නිසා නෙමෙයි ගාල්ලේ එලකිරි අඩවිය ජනප්‍රිය කරවන්න කැප වෙච්ච කෙනෙක්. අපේ හැම ට්‍රිප් එකම නිනාවෙන් පුරවපු චාමිකට අද හවස පොඩි කරදරයක් වෙලා.
    :(:(:(

    මාතර පන්තියකට උදේ වරුවේ සහභාගී වෙච්ච චාමික මාතරින් ගාල්ල-මාතර පුද්ගලික බස් රථයකට ගොඩ වෙලා. ඒ ගොඩ වෙච්ච බස් රථය මාතර-පොලොන්නරුව ලංගම බස් රථයක් එක්ක තරඟයට ධාවනය වෙලා තියෙන්නේ. උනවටුණේදී පසුපසින් ගමන් කරමින් තිබ්බ චාමික හිටිය බස් රථය ඉදිරියෙන් ගමන් කළ ලංගම බස් රථයත් එක්ක හැප්පිලා. ඉතා බරපතල අනතුරක් වෙලා තියෙන්නේ. චාමික කියපු විදියට අනතුරෙන් එක් අයෙක් මේ වෙනකොට මරණයට පත් වෙලාලු. චාමික හිටිය බස් රථයේ ඉදිරියේ හිටිය ගොඩ දෙනෙකුට දරුණු ගනයේ තුවාල සිදුවෙලා තියෙනවා. චාමික ඉඳලා තියෙන්නේ ඉදිරියේ සිට 3 වෙනියට තියෙන අසුනේ. කියන්න කණගාටුයි චාමිකගේ කකුල් දෙකම මේ අනතුරෙන් තුවාල වෙලා.
    :(:(:(:(:(
    දණහිස සෑහෙන්න ඉදිමිලා, ඇවිදගන්න අමාරු තත්වයක තමයි චාමික ඉන්නේ.
    වෛද්‍යවරයෙක් හමුවෙලා චාමික ප්‍රතිකාර අරගෙන තිබුනා. චාමිකගේ ජංගම දුරකථනයටත් මේ අනතුරෙන් හානි සිදු වෙලා. (මූ කොයි වෙලෙත් මොබයිල් එකෙන් ඔන්ලයින් නේ. ඒ වෙලෙත් FB ඔන්ලයින් ලු)
    කතා කල වෙලේ තේරුනේ චාමික අමාරුවෙන් ඉන්නා බවයි.

    මේ අනතුරේ ඡායාරූප කිහිපයක්. කෙසේ හෝ පසුපසින් ගමන් කල පුද්ගලික බස් රථයේ රියදුරු අනතුරෙන් පස්සේ අතුරුදහන් වෙලාලු.
    :baffled::rofl::baffled:

    168096_484251434820_672024820_6132315_2473154_n.jpg


    165182_484252194820_672024820_6132352_4407898_n.jpg


    167501_484254349820_672024820_6132467_879279_n.jpg



    මොන ප්‍රශ්නේ තිබුනත් හිනාවෙලා අපිවත් හිනා ගස්සවන චාමිකට මේ වෙච්ච අනතුර ගැන මට ගොඩාක් කණගාටුයි.

    අපි හැමෝම එකතු වෙලා චාමිකට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු.

    Get Well Soon Bro!


     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    මචන් ඇත්තටම මේ news එක ඇහුවම මටත් හිතා ගන්න බැරුව ගියා. ඒත් උබට එච්චරම අමාරුවක් නෑ කිව්වා හින්ද බය ටිකක් අඩු උනා. හොද වෙලාවට මචෝ උබට කරදරයක් නොවී බේරුනේ. හොදට rest කරපන්. එතකොට ඔය තියෙන අමාරු ටික අඩු වෙලා යය් :(:(:(:(

    Get Well Soon Brother........:(:(
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඉක්මන් සුවය පතනවා... ගොඩක් වටින සාමාජිකයෙක්

    සිරාවටම ඔව් මචං. එහේ ගියාම මූ සලකන විදිය උපරිමයි. ගිය උන් දන්නවා.
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    Haffa ehemada danma call karanna one mama danne nane ohoma seen ekak oya hawasath online hitiye kolla monawa unath Elakiri kollek ikmanatama suwa wenna sahooo