Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
champika_vimal
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අප කැමති වූවත් අකමැති වූවත් සිංහල බෞද්ධ ජාතික වාදය මත පදනම් වූ සමාජ කණ්ඩායමක් මේ රටේ සිටී. 2004 වන තෙක් මෙම සමාජ කණ්ඩායමේ වැඩි සහාය ලැබුනේ ජවිපෙටය. 1986/90 ජවිපෙ දෙවන කැරැල්ලේදීද ඉන්දියානු විරෝධය සමග අනන්‍ය වූයේත් මෙම සමාජ කණ්ඩායමයි. ජවිපෙ වරකට මාක්ස්වාදයත් තවත් විටක ජාතිවාදය සමගත් දෝලනය වෙමින් මෙම බලවේගය මත තම ආධිපත්‍ය පවත්වා ගෙන ගියද නිශ්චිත ලෙස මාක්ස්වාදයෙන් ගැලවී මෙම සමාජ කණ්ඩායම යම් නිශ්චිත න්‍යායික පදනමක් මත පිහිටා වෙනම බලවේගයක් බවට පත් කෙළේ ජාතික හෙළ උරුමයයි.

2005 ජනාධිපතිවරණයේදී මහින්ද ව ජයග්‍රහණය කිරීමට වැඩිම දායකත්වයක් දැරුවේ මෙම සමාජ බලවේගයයි. මණිරාසකුලම් විරෝධය, මාවිල්ආරු විරෝධය ඔස්සේ මහින්දව යුද්ධයට තල්ලූ කර දැවැන්ත ශක්තියක් ලබා දුන්නේද මෙම සමාජ බලවේගයයි. අවසන් වූ පළාත් සභා මැතිවරණයේදී පවා මහරගම, කැස්බෑව, හෝමාගම, කඩුවෙල, බණ්ඩාරගම, හොරණ වැනි මැතිවරණ බල ප්‍රදේශ අති විශාල වැඩි ඡන්ද ගණනකින් සන්ධානය ජය ගත්තේ මෙම සමාජ බලවේගයේ සහාය එයට ලැබුන තත්වයක් මතයි.

මෙම සමාජ බලවේගයේ මතය සමග සහ දේශපාලනය සමග අප අනන්‍ය නොවන නමුත් එම බලවේගයේ පැවැත්ම සහ හැකියාවන් එයින් අහෝසි වන්නේ නැත.

චම්පික - විමල් මෑත චලනයේ දේශපාලන වැදගත් කම වන්නේ මෙම බලගවේගය ප්‍රථම වතාවට මහින්ද ගෙන් ගැලවී යෑමේ විභවයක් පෙන්නුම් කිරීමයි. අවසන් වූ පළාත් සභා මැතිවරණය තෙක් රාජපක්ෂ රෙජීමය පෙනුනේ මැතිවරණයකින් සෙලවිය නොහැකි ප්රපංචයක් ලෙසිනි. විපක්ෂ නායකවරයා කී ලෙස දැන් ගහේ මුල් බුරුල් වී ඇත. ගස පෙරලීමට පෙර අතු කඩා වැටේ නම් සතුටු වනවා හැර වෙන කළ යුතු දෙයක් නැත.

චම්පික - විමල් පෙරළිය මහින්ද ගේ පිටපතක් අනුව සිදු කරන රංගනයක් බවට අදහසක් පවතී. මා එය එලෙසම පිලිගන්නේ නැත. මෙම සමාජ බලවේගය නියෝජනය කරන්නන් අතර බහුතරයක් මධ්‍යම පාංතික අර්ධ නාගරික කොටස්ය.

මොවුන් ජාතිවාදීන් වන අතරේම රාජ්‍යයේ පාලනයේ යහ පැවැත්ම ගැන සහ සදාචාරමය කරුණු ගැනද උනන්දු වේ.

රාජපක්ෂ රෙජීමයට එරෙහිව නැගී එන දැවැන්ත දූෂණ චෝදනා සහ සදාචාර විරෝධී කැසිනෝ පනත වැනි කාරණාවලදී අර්ධ නාගරික මධ්‍යම පංතියෙන් විරෝධයක් ගොඩ නැගෙමින් පවතී.

මෙම විරෝධයේ වාසිය නොමිලේ ජවිපෙට දීමට එම බලවේගයේ උරුමක්කාරයින් වූ චම්පික සහ විමල් සූදානම් නොවීම ස්වභාවිකය. එසේම චම්පික සහ විමල් යනු තමන්ටම ආවේනික දේශපාලන දැක්මක් සහ අපේක්ෂාවන් සහිත දේශපාලඥයෝ දෙදෙනෙකි.

යම් තීරණාත්මක තැනකදී රාජපක්ෂ රෙජීමයේ පැවැත්ම සහ තම අපේක්ෂාවන් අතර ගැටුමක් ඇති වුවහොත් ඔවුන්ට තෝරා ගැනීමක් කිරීමට සිදුවේ. මේ උදාවී ඇත්තේ ඒ මොහොත විය හැක.

රාජපක්ෂ රෙජීමයේ ශාඛා බිඳවැටෙමින් එය දුර්වල වන්නේ නම් එහි වාසිය සමස්ත විපක්ෂයට බව අමුතුවෙන් කිව යුතු නොවේ.

අනෙක් අතට මේ සිදුවන්නේ මහින්ද ගේ පිටපතක් අනුව රංගනයක් යැයි මොහොතකට සිතමු.

යම් කණ්ඩායමක් ආණ්ඩුවට එරෙහිව විරෝධයක් එල්ල කළ විට එම හේතුවෙන් විනාශ වන ආණ්ඩුවේ ප්‍රතිරූපය විරෝධය දැක්වූවන් නැවත ආණ්ඩුවට ගියා කියා ප්‍රතිපූර්ණ වන්නේ නැත.

එයින් සිදුවන්නේ ආණ්ඩුව සහ විරෝධය දැක් වූවන් එක විට පිරිහීමය. එයට ඇති හොඳම උදාහරණය නම් ලලිත් සහ ගාමිණි එජාපයට එරෙහිව ඇති කළ ප්‍රේමදාස විරෝධයයි.

ප්‍රේමදාස ගේ මරණයෙන් පසුව ගාමිණි ප්රමුඛ පිරිසක් නැවත එජාපයට ගියද විනාශ වූ එජාපයේ ප්‍රතිරූපය එයින් ගොඩ නැගුනේ නැත. එහි ප්‍රතිඵලය වූයේ එජාපයට දීර්ඝ විපක්ෂ චාරිකාවක නිරත වීමට සිදුවීමය.

-විසල් කරුණාරත්න විසිනි-

[QUOTE="Spade VII, post: 16651338, member: 495478"] [SIZE=5]අප කැමති වූවත් අකමැති වූවත් සිංහල බෞද්ධ ජාතික වාදය මත පදනම් වූ සමාජ කණ්ඩායමක් මේ රටේ සිටී. 2004 වන තෙක් මෙම සමාජ කණ්ඩායමේ වැඩි සහාය ලැබුනේ ජවිපෙටය. 1986/90 ජවිපෙ දෙවන කැරැල්ලේදීද ඉන්දියානු විරෝධය සමග අනන්‍ය වූයේත් මෙම සමාජ කණ්ඩායමයි. ජවිපෙ වරකට මාක්ස්වාදයත් තවත් විටක ජාතිවාදය සමගත් දෝලනය වෙමින් මෙම බලවේගය මත තම ආධිපත්‍ය පවත්වා ගෙන ගියද නිශ්චිත ලෙස මාක්ස්වාදයෙන් ගැලවී මෙම සමාජ කණ්ඩායම යම් නිශ්චිත න්‍යායික පදනමක් මත පිහිටා වෙනම බලවේගයක් බවට පත් කෙළේ ජාතික හෙළ උරුමයයි. 2005 ජනාධිපතිවරණයේදී මහින්ද ව ජයග්‍රහණය කිරීමට වැඩිම දායකත්වයක් දැරුවේ මෙම සමාජ බලවේගයයි. මණිරාසකුලම් විරෝධය, මාවිල්ආරු විරෝධය ඔස්සේ මහින්දව යුද්ධයට තල්ලූ කර දැවැන්ත ශක්තියක් ලබා දුන්නේද මෙම සමාජ බලවේගයයි. අවසන් වූ පළාත් සභා මැතිවරණයේදී පවා මහරගම, කැස්බෑව, හෝමාගම, කඩුවෙල, බණ්ඩාරගම, හොරණ වැනි මැතිවරණ බල ප්‍රදේශ අති විශාල වැඩි ඡන්ද ගණනකින් සන්ධානය ජය ගත්තේ මෙම සමාජ බලවේගයේ සහාය එයට ලැබුන තත්වයක් මතයි. මෙම සමාජ බලවේගයේ මතය සමග සහ දේශපාලනය සමග අප අනන්‍ය නොවන නමුත් එම බලවේගයේ පැවැත්ම සහ හැකියාවන් එයින් අහෝසි වන්නේ නැත.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]චම්පික - විමල් මෑත චලනයේ දේශපාලන වැදගත් කම වන්නේ මෙම බලගවේගය ප්‍රථම වතාවට මහින්ද ගෙන් ගැලවී යෑමේ විභවයක් පෙන්නුම් කිරීමයි. අවසන් වූ පළාත් සභා මැතිවරණය තෙක් රාජපක්ෂ රෙජීමය පෙනුනේ මැතිවරණයකින් සෙලවිය නොහැකි ප්රපංචයක් ලෙසිනි. විපක්ෂ නායකවරයා කී ලෙස දැන් ගහේ මුල් බුරුල් වී ඇත. ගස පෙරලීමට පෙර අතු කඩා වැටේ නම් සතුටු වනවා හැර වෙන කළ යුතු දෙයක් නැත. [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] චම්පික - විමල් පෙරළිය මහින්ද ගේ පිටපතක් අනුව සිදු කරන රංගනයක් බවට අදහසක් පවතී. මා එය එලෙසම පිලිගන්නේ නැත. මෙම සමාජ බලවේගය නියෝජනය කරන්නන් අතර බහුතරයක් මධ්‍යම පාංතික අර්ධ නාගරික කොටස්ය.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] මොවුන් ජාතිවාදීන් වන අතරේම රාජ්‍යයේ පාලනයේ යහ පැවැත්ම ගැන සහ සදාචාරමය කරුණු ගැනද උනන්දු වේ. [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]රාජපක්ෂ රෙජීමයට එරෙහිව නැගී එන දැවැන්ත දූෂණ චෝදනා සහ සදාචාර විරෝධී කැසිනෝ පනත වැනි කාරණාවලදී අර්ධ නාගරික මධ්‍යම පංතියෙන් විරෝධයක් ගොඩ නැගෙමින් පවතී.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] මෙම විරෝධයේ වාසිය නොමිලේ ජවිපෙට දීමට එම බලවේගයේ උරුමක්කාරයින් වූ චම්පික සහ විමල් සූදානම් නොවීම ස්වභාවිකය. එසේම චම්පික සහ විමල් යනු තමන්ටම ආවේනික දේශපාලන දැක්මක් සහ අපේක්ෂාවන් සහිත දේශපාලඥයෝ දෙදෙනෙකි.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] යම් තීරණාත්මක තැනකදී රාජපක්ෂ රෙජීමයේ පැවැත්ම සහ තම අපේක්ෂාවන් අතර ගැටුමක් ඇති වුවහොත් ඔවුන්ට තෝරා ගැනීමක් කිරීමට සිදුවේ. මේ උදාවී ඇත්තේ ඒ මොහොත විය හැක.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] රාජපක්ෂ රෙජීමයේ ශාඛා බිඳවැටෙමින් එය දුර්වල වන්නේ නම් එහි වාසිය සමස්ත විපක්ෂයට බව අමුතුවෙන් කිව යුතු නොවේ. [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] අනෙක් අතට මේ සිදුවන්නේ මහින්ද ගේ පිටපතක් අනුව රංගනයක් යැයි මොහොතකට සිතමු.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] යම් කණ්ඩායමක් ආණ්ඩුවට එරෙහිව විරෝධයක් එල්ල කළ විට එම හේතුවෙන් විනාශ වන ආණ්ඩුවේ ප්‍රතිරූපය විරෝධය දැක්වූවන් නැවත ආණ්ඩුවට ගියා කියා ප්‍රතිපූර්ණ වන්නේ නැත. [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]එයින් සිදුවන්නේ ආණ්ඩුව සහ විරෝධය දැක් වූවන් එක විට පිරිහීමය. එයට ඇති හොඳම උදාහරණය නම් ලලිත් සහ ගාමිණි එජාපයට එරෙහිව ඇති කළ ප්‍රේමදාස විරෝධයයි. [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]ප්‍රේමදාස ගේ මරණයෙන් පසුව ගාමිණි ප්රමුඛ පිරිසක් නැවත එජාපයට ගියද විනාශ වූ එජාපයේ ප්‍රතිරූපය එයින් ගොඩ නැගුනේ නැත. එහි ප්‍රතිඵලය වූයේ එජාපයට දීර්ඝ විපක්ෂ චාරිකාවක නිරත වීමට සිදුවීමය.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] -විසල් කරුණාරත්න විසිනි-[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom