champika_vimal

Spade VII

Well-known member
  • Dec 6, 2013
    471
    251
    63
    sri lanka
    අප කැමති වූවත් අකමැති වූවත් සිංහල බෞද්ධ ජාතික වාදය මත පදනම් වූ සමාජ කණ්ඩායමක් මේ රටේ සිටී. 2004 වන තෙක් මෙම සමාජ කණ්ඩායමේ වැඩි සහාය ලැබුනේ ජවිපෙටය. 1986/90 ජවිපෙ දෙවන කැරැල්ලේදීද ඉන්දියානු විරෝධය සමග අනන්‍ය වූයේත් මෙම සමාජ කණ්ඩායමයි. ජවිපෙ වරකට මාක්ස්වාදයත් තවත් විටක ජාතිවාදය සමගත් දෝලනය වෙමින් මෙම බලවේගය මත තම ආධිපත්‍ය පවත්වා ගෙන ගියද නිශ්චිත ලෙස මාක්ස්වාදයෙන් ගැලවී මෙම සමාජ කණ්ඩායම යම් නිශ්චිත න්‍යායික පදනමක් මත පිහිටා වෙනම බලවේගයක් බවට පත් කෙළේ ජාතික හෙළ උරුමයයි.

    2005 ජනාධිපතිවරණයේදී මහින්ද ව ජයග්‍රහණය කිරීමට වැඩිම දායකත්වයක් දැරුවේ මෙම සමාජ බලවේගයයි. මණිරාසකුලම් විරෝධය, මාවිල්ආරු විරෝධය ඔස්සේ මහින්දව යුද්ධයට තල්ලූ කර දැවැන්ත ශක්තියක් ලබා දුන්නේද මෙම සමාජ බලවේගයයි. අවසන් වූ පළාත් සභා මැතිවරණයේදී පවා මහරගම, කැස්බෑව, හෝමාගම, කඩුවෙල, බණ්ඩාරගම, හොරණ වැනි මැතිවරණ බල ප්‍රදේශ අති විශාල වැඩි ඡන්ද ගණනකින් සන්ධානය ජය ගත්තේ මෙම සමාජ බලවේගයේ සහාය එයට ලැබුන තත්වයක් මතයි.

    මෙම සමාජ බලවේගයේ මතය සමග සහ දේශපාලනය සමග අප අනන්‍ය නොවන නමුත් එම බලවේගයේ පැවැත්ම සහ හැකියාවන් එයින් අහෝසි වන්නේ නැත.

    චම්පික - විමල් මෑත චලනයේ දේශපාලන වැදගත් කම වන්නේ මෙම බලගවේගය ප්‍රථම වතාවට මහින්ද ගෙන් ගැලවී යෑමේ විභවයක් පෙන්නුම් කිරීමයි. අවසන් වූ පළාත් සභා මැතිවරණය තෙක් රාජපක්ෂ රෙජීමය පෙනුනේ මැතිවරණයකින් සෙලවිය නොහැකි ප්‍රපංචයක් ලෙසිනි. විපක්ෂ නායකවරයා කී ලෙස දැන් ගහේ මුල් බුරුල් වී ඇත. ගස පෙරලීමට පෙර අතු කඩා වැටේ නම් සතුටු වනවා හැර වෙන කළ යුතු දෙයක් නැත.

    චම්පික - විමල් පෙරළිය මහින්ද ගේ පිටපතක් අනුව සිදු කරන රංගනයක් බවට අදහසක් පවතී. මා එය එලෙසම පිලිගන්නේ නැත. මෙම සමාජ බලවේගය නියෝජනය කරන්නන් අතර බහුතරයක් මධ්‍යම පාංතික අර්ධ නාගරික කොටස්ය.

    මොවුන් ජාතිවාදීන් වන අතරේම රාජ්‍යයේ පාලනයේ යහ පැවැත්ම ගැන සහ සදාචාරමය කරුණු ගැනද උනන්දු වේ.

    රාජපක්ෂ රෙජීමයට එරෙහිව නැගී එන දැවැන්ත දූෂණ චෝදනා සහ සදාචාර විරෝධී කැසිනෝ පනත වැනි කාරණාවලදී අර්ධ නාගරික මධ්‍යම පංතියෙන් විරෝධයක් ගොඩ නැගෙමින් පවතී.

    මෙම විරෝධයේ වාසිය නොමිලේ ජවිපෙට දීමට එම බලවේගයේ උරුමක්කාරයින් වූ චම්පික සහ විමල් සූදානම් නොවීම ස්වභාවිකය. එසේම චම්පික සහ විමල් යනු තමන්ටම ආවේනික දේශපාලන දැක්මක් සහ අපේක්ෂාවන් සහිත දේශපාලඥයෝ දෙදෙනෙකි.

    යම් තීරණාත්මක තැනකදී රාජපක්ෂ රෙජීමයේ පැවැත්ම සහ තම අපේක්ෂාවන් අතර ගැටුමක් ඇති වුවහොත් ඔවුන්ට තෝරා ගැනීමක් කිරීමට සිදුවේ. මේ උදාවී ඇත්තේ ඒ මොහොත විය හැක.

    රාජපක්ෂ රෙජීමයේ ශාඛා බිඳවැටෙමින් එය දුර්වල වන්නේ නම් එහි වාසිය සමස්ත විපක්ෂයට බව අමුතුවෙන් කිව යුතු නොවේ.

    අනෙක් අතට මේ සිදුවන්නේ මහින්ද ගේ පිටපතක් අනුව රංගනයක් යැයි මොහොතකට සිතමු.

    යම් කණ්ඩායමක් ආණ්ඩුවට එරෙහිව විරෝධයක් එල්ල කළ විට එම හේතුවෙන් විනාශ වන ආණ්ඩුවේ ප්‍රතිරූපය විරෝධය දැක්වූවන් නැවත ආණ්ඩුවට ගියා කියා ප්‍රතිපූර්ණ වන්නේ නැත.

    එයින් සිදුවන්නේ ආණ්ඩුව සහ විරෝධය දැක් වූවන් එක විට පිරිහීමය. එයට ඇති හොඳම උදාහරණය නම් ලලිත් සහ ගාමිණි එජාපයට එරෙහිව ඇති කළ ප්‍රේමදාස විරෝධයයි.

    ප්‍රේමදාස ගේ මරණයෙන් පසුව ගාමිණි ප්‍රමුඛ පිරිසක් නැවත එජාපයට ගියද විනාශ වූ එජාපයේ ප්‍රතිරූපය එයින් ගොඩ නැගුනේ නැත. එහි ප්‍රතිඵලය වූයේ එජාපයට දීර්ඝ විපක්ෂ චාරිකාවක නිරත වීමට සිදුවීමය.

    -විසල් කරුණාරත්න විසිනි-
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113

    hehe pukenuth hina..mama danna ithihasaye, JVP kawadawath jaathiwaadi une ne. anika, 2005 di hela urumayata wada JVP MR wenuwen weda kala, Visal Karunarathna eeka danne nethi unata, danna aya eeka dannawa.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    විමල් කොහෙද බන් ආණ්ඩුවෙන් එලියට යන්නේ.කලිසමයි කමීසෙයි ඇඳගෙන දේශපාලනය කරන්න ආපු විමලේ පාර්ලිමේන්තුවට දැම්මේ අන්ත දුප්පත් ජෙප්පො කොල්ලො ටිකක්.උන්ට පයින් ගහලා ඇමතිකම් අරගෙන මහින්ද යටතේ ඉතාම ධනවතෙක් වෙලා ඉන්න විමලේ ධනවත් වුනේ කොහොමද කියන එක විමලෙටත් වඩා හොඳට මහින්ද දන්නවා.එලියට බැස්ස ගමන් ඕවගේ ෆයිල්ස් රහස් පොලිසියට යනවා.ඒ වගේම දන්බත් කාපු චම්පිකලත් අද පට්ට කෝටිපතියන්.එයාලගේ ෆයිල්ස් ඔක්කොම මහින්ද මාමා ගාව.විදුලිබල අමත්‍යංශය තරම් දූෂිත අමාත්‍යංශයක් සන්ධානෙම තිබුනේ නෑ.
    මුන් දෙන්න යනවා කීවම මහින්දට ෆුකෙනුත් හිනා ඇති.වාසුදේව කියන්නේ කමීසෙයි කලිසමයි ඇඳගෙන ආන්ඩුවට ත්‍රීවිල් එකේ ගිය එකෙක්.ඌට ආන්ඩුවෙන් එලියට ආවත් කමීසෙයි කලිසමයි ආපහු ගෙදර යන්න ත්‍රීවිල් ගාස්තුවයි ඇරෙන්න මුකුත් නෑ.ඒ වගේ එකෙක් ආන්ඩුවෙන් පනිනවා වගේ නෙවෙයි බන් මුන් දෙන්නා පනින්න ගියොත්.ඒක වෙනස් කතාවක්.ඒක නිසා මේක රඟපෑමක්.මේකට මහින්ද මාමගේ සපෝට් එකත් ඇති.කරන්න පුලුවන් එකම දේ අනේ සෑර් ආය දේශපාලනය කරන්න බෑ කරා ඇති කියලා මහින්ද මාමට වැඳලා ගෙදර යන එක විතරයි.

    :lol::lol::lol::lol::rofl:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,069
    3,513
    113
    Inside Your Laptop ;)
    10366169_644083865673488_8879717523827016189_n.jpg
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    විමල් කොහෙද බන් ආණ්ඩුවෙන් එලියට යන්නේ.කලිසමයි කමීසෙයි ඇඳගෙන දේශපාලනය කරන්න ආපු විමලේ පාර්ලිමේන්තුවට දැම්මේ අන්ත දුප්පත් ජෙප්පො කොල්ලො ටිකක්.උන්ට පයින් ගහලා ඇමතිකම් අරගෙන මහින්ද යටතේ ඉතාම ධනවතෙක් වෙලා ඉන්න විමලේ ධනවත් වුනේ කොහොමද කියන එක විමලෙටත් වඩා හොඳට මහින්ද දන්නවා.එලියට බැස්ස ගමන් ඕවගේ ෆයිල්ස් රහස් පොලිසියට යනවා.ඒ වගේම දන්බත් කාපු චම්පිකලත් අද පට්ට කෝටිපතියන්.එයාලගේ ෆයිල්ස් ඔක්කොම මහින්ද මාමා ගාව.විදුලිබල අමත්‍යංශය තරම් දූෂිත අමාත්‍යංශයක් සන්ධානෙම තිබුනේ නෑ.
    මුන් දෙන්න යනවා කීවම මහින්දට ෆුකෙනුත් හිනා ඇති.වාසුදේව කියන්නේ කමීසෙයි කලිසමයි ඇඳගෙන ආන්ඩුවට ත්‍රීවිල් එකේ ගිය එකෙක්.ඌට ආන්ඩුවෙන් එලියට ආවත් කමීසෙයි කලිසමයි ආපහු ගෙදර යන්න ත්‍රීවිල් ගාස්තුවයි ඇරෙන්න මුකුත් නෑ.ඒ වගේ එකෙක් ආන්ඩුවෙන් පනිනවා වගේ නෙවෙයි බන් මුන් දෙන්නා පනින්න ගියොත්.ඒක වෙනස් කතාවක්.ඒක නිසා මේක රඟපෑමක්.මේකට මහින්ද මාමගේ සපෝට් එකත් ඇති.කරන්න පුලුවන් එකම දේ අනේ සෑර් ආය දේශපාලනය කරන්න බෑ කරා ඇති කියලා මහින්ද මාමට වැඳලා ගෙදර යන එක විතරයි.

    :lol::lol::lol::lol::rofl:
    නොදන්න හුයන්නවල් කියන්න එපා බං.......
    චම්පිකට අඩුම තරමේ ගෙයක්වත් නෑ. මනුස්සයා ගේ වයිෆ් ඩිවෝස් එක ඉල්ලුවා. ඒකෙ දී චම්පික තමන් ගේ ගේ ලියල දුන්න වයිෆ්ට. ඔය මනුස්සයාට නිල නිවසින් එළියට බැහැල යන්න වුනොත් යන්න වෙන්නේ කුලී ගේකට. කී බෝඩ් එකට කොටන්න පුළුවන් වෙච්ච පළියට කෙප්ප කෙළින්ට එපා ඕයි!!!!
    විමලයට සුද්ද කරන්නේ නෑ. හේතුව විමලෙ ගැන මම පෞද්ගලිකව දන්නෙ නෑ.......
    තෝ වගේ නොදන්න රෙද්දවල් කෙප්ප කරල මෙතන මම දාන්නෙත් නෑ...........
     
    කොමිස් ගහලා ස්ථිර දේපල ගන්නේ උඹලා වගේ බත් කන කිඹුලො තමයි.ඒවාගේ සල්ලි හැංගුවාට ෆයිල්ස් වල අක්‍රමිකතා සටහන් වෙලා තියෙනවා.සල්ලි තියෙන ඒවත් ආන්ඩුව ගාව ඇති අනිවාර්යෙන්ම.වයිෆ්ගේ පරපීඩන XXX සාක්ෂියම ඇති.:lol:
    කඩේ යන නාකියෙක් දිටෙක්ටඩ්.......
     
    Last edited: