chanda petti magadiya?

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,532
    113
    Lankawe
    machan chanda petti hadala thiyenne lee (wood) walin, ittin e nisa athule thiyenne monawada kiyala penne na,

    so posibility ekak nadda, chanda petti nikuth karanna issella , ewwa athulata mark karapu chanda kola danna ?

    man news wala ahuwa "chanda komasaris" kiyanawa me chandeta "vinivida pena" "plastic chanda petti " use karanawa kiyala , eth dan balanakota e boxes use karanne nadda koheda news lawa dakka roopa ramu anuwa.

    nikan hithuna nisa ahuwe, .
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,133
    2,973
    113
    යතාර්තය ඇතුලෙ
    මම දන්න විදිහට මාතලෙ චන්ද මද්යස්තාන වල විතරයි විනිවිද පෙන චන්ද පෙට්ටි යොදා ගන්නෙ මෙ පාර,අනිත් එවා ලි වලින් හදපු පෙට්ටි මචන්,නමුත් පිට රටවල් වල නම් ග්ලාස් බොක්ස් වගෙ එවගෙ තමයි ගොඩාක් දුරට චන්දය පාවිච්චි කරන්නෙ
     

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,532
    113
    Lankawe
    big.jpg
     
    Last edited:
    Jun 3, 2013
    659
    59
    0
    ඒ අනුව උතුර, මධ්‍යම සහ වයඹ පළාත්වල මැතිවරණය පැවැත්වෙන සෑම දිස්‌ත්‍රික්‌කයකම තෝරාගත් ඡන්ද මධ්‍යස්‌ථානවල මෙම විනිවිද පෙනෙන ඡන්ද පෙට්‌ටි භාවිත කිරීමට පියවර ගෙන තිබේ.

    මෙම ඡන්ද පෙට්‌ටි ප්ලාස්‌ටික්‌වලින් නිපදවා ඇති අතර ඉන්දියාවෙන් ආනයනය කර ඇත. ව්‍යාපෘතිය නියමු වැඩසටහනක්‌ ලෙස මෙම මැතිවරණය සඳහා මෙම ඡන්ද පෙට්‌ටි යොදාගනු ලබන අතර මාතලේ දිස්‌ත්‍රික්‌කයේ මාතලේ මහ නගර සභා සීමාව තුළ පැවැත්වෙන ඡන්ද මධ්‍යස්‌ථන 46 ක්‌ සඳහා ආරක්‍ෂිත විනිවිද පෙනෙන ඡන්ද පෙට්‌ටි යොදා ගන්නා බව මාතලේ තේරීම් භාර නිලධාරි දිසාපතිනි හෙලන් ඒ. මීගස්‌මුල්ල මහත්මිය පැවැසුවාය.

    උතුරු පළාතේ සියලුම ඡන්ද මධ්‍යස්‌ථාන සඳහාද මෙම ඡන්ද පෙට්‌ටි භාවිත කිරීමට මැතිවරණ මහ ලේකම් කාර්යාලය කටයුතු යොදා ඇත. මෙම නියමු ව්‍යාපෘතියේ සාර්ථකත්වය මත ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණවලදී මෙම ක්‍රමය භාවිත කිරීම කෙරෙහි මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ අවධානයද යොමුවී ඇත.
    index_r1_c1.gif
     

    shasheedil

    Well-known member
  • Jul 26, 2012
    672
    104
    63
    Col 5
    Transparent ballot boxes for some districts

    The Department of Elections will use transparent ballot boxes in five districts at tomorrow’s provincial council elections.
    Deputy Polls Chief R.A.M. Ratnayake told the Daily FT the boxes are part of a pilot project being launched by the Elections Commission to test the feasibility of the new type of ballot box.
    Made of plastic and semi-transparent, the ballot boxes will be deployed in the Kandy, Matale, Kurunegala, Jaffna and Puttlam Districts, the Deputy Commissioner said.
    “It is easy to use and many countries use such boxes so we’re testing it out,” he said. (DB)
     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    machan chanda petti hadala thiyenne lee (wood) walin, ittin e nisa athule thiyenne monawada kiyala penne na,

    so posibility ekak nadda, chanda petti nikuth karanna issella , ewwa athulata mark karapu chanda kola danna ?

    man news wala ahuwa "chanda komasaris" kiyanawa me chandeta "vinivida pena" "plastic chanda petti " use karanawa kiyala , eth dan balanakota e boxes use karanne nadda koheda news lawa dakka roopa ramu anuwa.

    nikan hithuna nisa ahuwe, .

    ප්ලාස්ටික් පෙට්ටි භාවිතය කරන්නෙ නියමු ව්‍යාපෘතියක් ලෙස ඉදිරියේදී වෙනස් කිරීමට බලාපොරොත්තුවෙන්. විනිවිද පෙනෙනවා කිව්වට 100%ක්ම ඇතුල පෙනෙන ඒවා නොවේ. නමුත් ඇතුලේ යමක් ඇත්නම් එය පැහැදිළිව පෙනෙන නමුත් එහි සටහන් පෙනෙන්නේ නැත.

    කලින් ඡන්ද පෙට්ටි පුරවන්න බෑ. ඒවා ඡන්දෙ දවසේ උදේ 7.00ට ඡන්දෙ පටන් ගන්න පෙර පක්ෂ නියෝජිතයො ඉදිරියේ විවෘත්ත කර පෙන්වා සීල් තැබිය යුතුය. පක්ෂ නියෝජිතයන්ටද තමාට අවශ්‍ය රහස් මුද්‍රා භාවිතා කල හැකිය.