මේ හදිස්සියෙ කැස්බෑවෙක් කොහෙන් හොයන්නද? ඇරත් ඌ දාපු හැටියෙ ඇන්නෑවේ කියලා යයිado kasbewa dapanko

මේ හදිස්සියෙ කැස්බෑවෙක් කොහෙන් හොයන්නද? ඇරත් ඌ දාපු හැටියෙ ඇන්නෑවේ කියලා යයිado kasbewa dapanko

Ithina lankwe UPFA ekata chanda daapu ewunta kiyanna mata wachan naha..aneeda kiyanne..munta punnaku ganan adu karala ewwa pewwath mole paedeida danha.Thawtah kaapalla .![]()

එක්සත් ජාතික පක්ශයට නිවැරදි නායකත්වයක් ලැබුන දවසට බලාගමු..!
මේ හදිස්සියෙ කැස්බෑවෙක් කොහෙන් හොයන්නද? ඇරත් ඌ දාපු හැටියෙ ඇන්නෑවේ කියලා යයි![]()

aniva macho

මිනිස්සුන්ටත් කරන්න දෙයක් නැතුව මේ ඉන්නෙ...
අසාදාරනකං උහුලගෙන...
හැබැයි ඒ දවස වැඩි ඈතක නෑ....
ආයෙ ගම් උදාවවල් බිහි වෙලා රටටමසෙතක් වෙන කාලය දුර නෑ..!![]()
![]()
hebeyi macho ekata ranil ravi vage kalakanni tika ayin venna one
sajith dayasari vage ayata thenak lebenna one
මචං ඔය ප්රතිථල වැඩක් නෑ.. බැලුවත් නොබැලුවත් ඕක ආන්ඩුව දිනුම්...
මම යනවා..
උඹත් නිදා ගනිං...
අපි නිදි මරාගෙන ඡන්ද බලන දවසක් ඉක්මනටම එයි මචං.. !

Ithina lankwe UPFA ekata chanda daapu ewunta kiyanna mata wachan naha..aneeda kiyanne..munta punnaku ganan adu karala ewwa pewwath mole paedeida danha.Thawtah kaapalla .![]()

Local Authorities Elections - 23.07.2011
Mullaitivu District
Thunukkai Pradeshiya Sabha
PARTY NAME VOTES OBTAINED PERCENTAGE SEATS
Ilankai Tamil Arasu Kadchi 2,198 71.69% 07
Puravesi Peramuna 847 27.63% 02
United National Party 21 0.68% --
Valid Votes 3,066 90.15%
Rejected Votes 335 9.85%
Total Polled 3,401 65.07%
Registered Electors 5,227
පිස්සු හැදෙනවා යුඑන්පි එකට නැහැ
පුරවැසි පෙරමුණ ආසන 2ක්