Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Chandeta Badu Mila Adu Karala.. Ahuwennanam Epa..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ ලඟදි ද බං පාසල්,ව්ශ්ව විද්‍යාල පටන් ගත්තේ ලඟදි TAX වැඩි වෙන්න?  ඕනෑම රටක හැමදාම බඩු මිල වැඩි වෙනවා මිසක් අයෙ අඩු වෙන්නේ නෑ..ඒත් එකට හරියන්න ආදායමත් වැඩි වෙනවා..යුද්ධ කාලේදී නැති වියදම් දැන් මොනවද??TAX වැඩි කරන්නේ රජයේ වියදම් වැඩි..ඒ සංවර්ධනය නිසා නෙවේ.ආණ්ඩුවේ දුෂණ වැඩි..ඒවා ගැන හොයන්න මේ ජනධිපති යන්නේ නෑ..දුෂණය කරන මිනිස්සුන්ට නීතිමය ක්‍රියාමාර්ග ගන්න නෑ..මොකද එහෙම උනොත් 3 න් 2 බලය නැති වෙනවා.

අධ්‍යාපනය කියන්නේ මිනිසාගේ මුලික අවශ්‍යතාවක්..ඒක නොමිලේ ලබාගන්න ඒක මානව අයිතිවාසිකමක්..එහෙම නැතුව සල්ලි වලට අධ්‍යාපනය ගියොත් සල්ලි නැති මිනිස්සු මෝඩ,නූගත් කණ්ඩායමක් බිහි වෙනවා..මං කවදාවත් අනුමත කරන්නේ නෑ නිදහස් අධ්‍යාපනයෙන් තොර ශ්‍රී ලංකාවක්..

මචන් ස්ත්‍රී දුෂණය කරන්න පලාතක් ඕනේ නෑ..ඕන පැත්තක ඒවා වෙනවා..මේ කොළඹ ඕන තරම් වෙනවා..ලැජ්ජාව නිසා නොකියපු ගැහැණු අය කොඉ තරම් ඇතිද??ඒක ගොඩක් ගැඹුරු මාතෘකාවක්..මොකද මේකේ වැරැද්ද කොල්ලොන්ටම පටවන්න නරකයි..එකට කෙල්ලොත් වග කියන්න ඕනේ වෙලාවක් තියෙනවා..සමහර කෙල්ලෝ ඉන්නවා අවයව ඔක්කොම පෙන්නගෙන යන..උන්ට නම් ඕන එකක්..මොකද ඒක දකින මිනිහෙක්ට ඉවසන්න පුළුවන් නම් තමන්ගේ හැගීම් ඒ කෙනාට පසේ බුදු කෙනෙක් වෙන්න පුළුවන්  උන්ට නම් ඕන එකක්..ඒ උනාට අහිංසක කෙල්ලොත් ඉන්නවා.. උඹලට නංගි කෙනෙක් අක්ක කෙනෙක් ඉන්නවා නම් කැමතිද එයට ඔය වගේ දෙයක් වෙනවට? අඩුම තරමේ bus එකේ කොල්ලෙක් jack එකක් හරි ගහනවට? ඒත් අවාසනාවට මෙච්චර බෞද්ධ රටේ ඒවා වැඩි වෙලා..ඒත් ඒවාට හරි නීතියක් නෑ..එල්ලුම් ගහක් නෑ..එහෙම උනාම මේ රටේ මිනිස්සු වැරදි කරන්න වැඩියෙන් පෙළඹෙනවා නේද? මම කියන්නේ ස්ත්‍රී දුෂණ කරන අයව පාරේ ගල් ගහල මරන්න ඕනේ කියලා

විපක්ෂෙට චන්දෙ දීල වැඩක් නෑ බං..ඔය දැන් ආණ්ඩුවේ ඉන්නෙත් විපක්ෂේ හිටපු අයම තමා..සමහරු 8 පාස් ද දන්නෙත් නෑ..ඔක්කොම එකයි බං..බලය ලැබුනම තමන් හැදෙනවා මිසක් රට හදන්නේ නෑ..

[QUOTE="dileeshakr, post: 13034820, member: 160527"] [SIZE="5"]මේ ලඟදි ද බං පාසල්,ව්ශ්ව විද්‍යාල පටන් ගත්තේ ලඟදි TAX වැඩි වෙන්න? :eek: ඕනෑම රටක හැමදාම බඩු මිල වැඩි වෙනවා මිසක් අයෙ අඩු වෙන්නේ නෑ..ඒත් එකට හරියන්න ආදායමත් වැඩි වෙනවා..:yes:යුද්ධ කාලේදී නැති වියදම් දැන් මොනවද??TAX වැඩි කරන්නේ රජයේ වියදම් වැඩි..ඒ සංවර්ධනය නිසා නෙවේ.ආණ්ඩුවේ දුෂණ වැඩි..ඒවා ගැන හොයන්න මේ ජනධිපති යන්නේ නෑ..දුෂණය කරන මිනිස්සුන්ට නීතිමය ක්‍රියාමාර්ග ගන්න නෑ..මොකද එහෙම උනොත් 3 න් 2 බලය නැති වෙනවා. අධ්‍යාපනය කියන්නේ මිනිසාගේ මුලික අවශ්‍යතාවක්..ඒක නොමිලේ ලබාගන්න ඒක මානව අයිතිවාසිකමක්..එහෙම නැතුව සල්ලි වලට අධ්‍යාපනය ගියොත් සල්ලි නැති මිනිස්සු මෝඩ,නූගත් කණ්ඩායමක් බිහි වෙනවා..මං කවදාවත් අනුමත කරන්නේ නෑ නිදහස් අධ්‍යාපනයෙන් තොර ශ්‍රී ලංකාවක්.. මචන් ස්ත්‍රී දුෂණය කරන්න පලාතක් ඕනේ නෑ..ඕන පැත්තක ඒවා වෙනවා..මේ කොළඹ ඕන තරම් වෙනවා..ලැජ්ජාව නිසා නොකියපු ගැහැණු අය කොඉ තරම් ඇතිද??ඒක ගොඩක් ගැඹුරු මාතෘකාවක්..මොකද මේකේ වැරැද්ද කොල්ලොන්ටම පටවන්න නරකයි..එකට කෙල්ලොත් වග කියන්න ඕනේ වෙලාවක් තියෙනවා..සමහර කෙල්ලෝ ඉන්නවා අවයව ඔක්කොම පෙන්නගෙන යන..උන්ට නම් ඕන එකක්..මොකද ඒක දකින මිනිහෙක්ට ඉවසන්න පුළුවන් නම් තමන්ගේ හැගීම් ඒ කෙනාට පසේ බුදු කෙනෙක් වෙන්න පුළුවන් :frown: උන්ට නම් ඕන එකක්..ඒ උනාට අහිංසක කෙල්ලොත් ඉන්නවා.. උඹලට නංගි කෙනෙක් අක්ක කෙනෙක් ඉන්නවා නම් කැමතිද එයට ඔය වගේ දෙයක් වෙනවට? අඩුම තරමේ bus එකේ කොල්ලෙක් jack එකක් හරි ගහනවට? ඒත් අවාසනාවට මෙච්චර බෞද්ධ රටේ ඒවා වැඩි වෙලා..ඒත් ඒවාට හරි නීතියක් නෑ..එල්ලුම් ගහක් නෑ..එහෙම උනාම මේ රටේ මිනිස්සු වැරදි කරන්න වැඩියෙන් පෙළඹෙනවා නේද? මම කියන්නේ ස්ත්‍රී දුෂණ කරන අයව පාරේ ගල් ගහල මරන්න ඕනේ කියලා :no: විපක්ෂෙට චන්දෙ දීල වැඩක් නෑ බං..ඔය දැන් ආණ්ඩුවේ ඉන්නෙත් විපක්ෂේ හිටපු අයම තමා..සමහරු 8 පාස් ද දන්නෙත් නෑ..ඔක්කොම එකයි බං..බලය ලැබුනම තමන් හැදෙනවා මිසක් රට හදන්නේ නෑ..:no::no: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom