චන්ද්‍රසේකරන්ගේ දේහයට ජෙනරාල් අවසන් ගෞරව දක්වයි
දේශීය 2010 ජනවාරි 02 වෙනි සෙනසුරාදා, 10:47 ජනාධිපති අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පසුගියදා අභාවප්‍රාප්තවූ අමාත්‍ය පී. චන්ද්‍රසේකරන් මහතාගේ දේහයට, රාජගිරිය මැදවැලිකඩ පාරේ පිහිටි පී.චන්ද්‍රසේකරන් මහතාගේ නිවසේදී අද උදෑසන අවසන් ගෞරව දැක්වීය.
පහත දැක්වෙන්නේ ඊට අදාල ඡායාරූප කිහිපයකි.