Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Chandrika bandaranayake Kumarathunge
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කව්රු මොනවා කිව්වත් මේපාරත් මහින්ද මාමා &#3501

කව්රු මොනවා කිව්වත් මේපාරත් මහින්ද මාමා තමයි දිනන්නේ ... එකයි ඇත්ත ....

ඔය කෑගහන අයියලාගේත් පව්ලේ එකක් දෙන්නෙක් බෝම්බෙකට ගියානම් තේරෙයි මාමගේ අගේ .. නිකන අබිලින්ලා වෙලා රටට මෙච්චර සේවයක් කර මනුස්සයට මඩ ගහල පොරවල් වෙන්න දගලන්න එපා... සතුටුවෙයන් අපි හෙමොටම මේවගේ ලස්සන රටක් දැන් තියෙන එකට ... මේ මිනිහ නැත්තන් අපි තමත් වනන්තරේ .. ඔය කලින් හිටපු කව්රු කව්රුත් කරේ යුද්දෙන් ගසාකපු එක ..එක හෙමෝම දන්නවනේ ... යුද්දේ ඉවරකරපු මේ මනුස්සයට මිනිස්සු ආදරේ එක අහන්න දෙයක් නෙවේනේ .. ඔය දේවල් බලාගෙන ඉන්න බැරි උන්ට මේක ඇහේ කටු ඇනෙනවා වගේ ... මේ මනුස්සය ඉන්නකල් කල්පෙකට වෙන ආණ්ඩුවක් ලබාගන්න බෑ කියල ඔය බලය අල්ලන්න දගලන හෙමෝම දන්නවා ... කරන්න තියෙන්නේ එකම දෙයයි ..ඒ මඩ ගහන එක විතරයි ... මඩ ගහල ගහල ප්රතිරුපේ විනාස කරන එක විතරයි..දැන් මේ කරන්නෙට් කෙගහන හෙමෝම ඒ ටික තමයි .. මේ ලෝකේ කිසිම පාලකයෙක් නෑ 100% නිවැරදි ..අඩුපාඩුකම් තියෙන්න පුළුවන් .. සමස්තයක් ගත්තම අපේ හිටපු අනිට් උන්ට වඩා මේ මනුස්සය රටට කොච්චර වැඩක් කරලා තියෙනවද .. එක අකමැත්තෙන් උනත් ඉරිසියකරයෝන්ට පිළිගන්න වෙනවා ...

එත් ගධාෆි වගේ උන දවසකට බලාගන්න වෙයි ... @@

[QUOTE="mnt, post: 17460823, member: 88699"] [b]කව්රු මොනවා කිව්වත් මේපාරත් මහින්ද මාමා ත[/b] කව්රු මොනවා කිව්වත් මේපාරත් මහින්ද මාමා තමයි දිනන්නේ ... එකයි ඇත්ත .... :yes: [B][SIZE="6"][COLOR="Indigo"]ඔය කෑගහන අයියලාගේත් පව්ලේ එකක් දෙන්නෙක් බෝම්බෙකට ගියානම් තේරෙයි මාමගේ අගේ .. නිකන අබිලින්ලා වෙලා රටට මෙච්චර සේවයක් කර මනුස්සයට මඩ ගහල පොරවල් වෙන්න දගලන්න එපා... සතුටුවෙයන් අපි හෙමොටම මේවගේ ලස්සන රටක් දැන් තියෙන එකට ... මේ මිනිහ නැත්තන් අපි තමත් වනන්තරේ .. ඔය කලින් හිටපු කව්රු කව්රුත් කරේ යුද්දෙන් ගසාකපු එක ..එක හෙමෝම දන්නවනේ ... යුද්දේ ඉවරකරපු මේ මනුස්සයට මිනිස්සු ආදරේ එක අහන්න දෙයක් නෙවේනේ .. ඔය දේවල් බලාගෙන ඉන්න බැරි උන්ට මේක ඇහේ කටු ඇනෙනවා වගේ ... මේ මනුස්සය ඉන්නකල් කල්පෙකට වෙන ආණ්ඩුවක් ලබාගන්න බෑ කියල ඔය බලය අල්ලන්න දගලන හෙමෝම දන්නවා ... කරන්න තියෙන්නේ එකම දෙයයි ..ඒ මඩ ගහන එක විතරයි ... මඩ ගහල ගහල ප්රතිරුපේ විනාස කරන එක විතරයි..දැන් මේ කරන්නෙට් කෙගහන හෙමෝම ඒ ටික තමයි .. මේ ලෝකේ කිසිම පාලකයෙක් නෑ 100% නිවැරදි ..අඩුපාඩුකම් තියෙන්න පුළුවන් .. සමස්තයක් ගත්තම අපේ හිටපු අනිට් උන්ට වඩා මේ මනුස්සය රටට කොච්චර වැඩක් කරලා තියෙනවද .. එක අකමැත්තෙන් උනත් ඉරිසියකරයෝන්ට පිළිගන්න වෙනවා ... [/COLOR][/SIZE][/B] එත් ගධාෆි වගේ උන දවසකට බලාගන්න වෙයි ... @@ :D [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom