You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
කවුරු හරි දන්නවද ELAKIRI එකේ username එක වෙනස් කරන හැටි .. දන්න කෙනෙක් ඉන්නවනං plz help 

man [email protected] ekata PM ekak demma .. balamu .. uttarayak awoth eka watinawane ..
Me gena kauruhari danna kenek innawanan kiyanna .. 
User Name එක වෙනස් කරන්න පුළුවන් ඇඩ්මින්ලට.. ඒ වුණාට වෙනස් කරන්නෙ නෑ.. මොකක් හරි හේතුවක් නිසා..