channel 4 කාරයන්ගේ බොරුව ලෝකෙට පෙන්නමු

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    රණබිම මැරුණේ සිංහලයකු නම්
    පපුවෙ ලේ සලකුණ ඇත්තේ
    සතුරට ළය දී මිස මැරුණේ නැ
    ලේ පැල්ලම් නැහැ පිට පැත්තේ

    මව්බිම ජයගනු නැතිනම් මරණය
    දෙකින් එකකි උරුමය ඇත්තේ
    මිහිකත සිපගෙන මිය ගිය විරුවොයි
    සුරපුරයට කැදවා ගත්තේ

    මල් යහනාවක් මත සුව මරණය
    රණ විරුවන්හට උරුම නැතේ
    කිසිදා නොමියෙන මල් පිබිදෙනවා
    විරුවන් මළ රණ බිම මත්තේ........
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    :yes::yes::yes::yes:
    11.gif
    11.gif
    11.gif
     

    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    මුස්ලිම්ලන්කට්ගේ බොරුව ලෝකෙට පෙන්නමු Part 2 ආසද පැටියෝ නවත්තල තියන්නේ උබව එලෙවොත් අපිට කම්මැලි :lol::lol:

    pennapan :lol: