Channel 4 Latest Video about Sri Lanka

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,140
    3,003
    113
    යතාර්තය ඇතුලෙ
    රණබිම මැරුණේ සිංහලයකු නම්
    පපුවෙ ලේ සලකුණ ඇත්තේ
    සතුරට ළය දී මිස මැරුණේ නැ
    ලේ පැල්ලම් නැහැ පිට පැත්තේ

    මව්බිම ජයගනු නැතිනම් මරණය
    දෙකින් එකකි උරුමය ඇත්තේ
    මිහිකත සිපගෙන මිය ගිය විරුවොයි
    සුරපුරයට කැදවා ගත්තේ

    මල් යහනාවක් මත සුව මරණය
    රණ විරුවන්හට උරුම නැතේ
    කිසිදා නොමියෙන මල් පිබිදෙනවා
    විරුවන් මළ රණ බිම මත්තේ.........


     

    samcro

    Active member
  • Dec 4, 2009
    578
    49
    28
    එකෝමත් එක රටක
    මේක පුදුම වැඩක් බන් කොටි හිතවාදී හැත්තට ඕනේ මගුලක් කරන්න දීල බලන ඉන්න බෑ අපිත් මොනා හරි කරන්න ඕනේ
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    යකෝ මුන්ගේ අම්මට හිටවල හු*** ඕනේ කැ* බල්ලෝ

    සමාවෙන්න ඕනේ හිතේ දුකට කියවුනේ
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,424
    6,579
    113
    Land of Lions
    මේක පුදුම වැඩක් බන් කොටි හිතවාදී හැත්තට ඕනේ මගුලක් කරන්න දීල බලන ඉන්න බෑ අපිත් මොනා හරි කරන්න ඕනේ

    යකෝ මුන්ගේ අම්මට හිටවල හු*** ඕනේ කැ* බල්ලෝ

    සමාවෙන්න ඕනේ හිතේ දුකට කියවුනේ

    ඒක තමයි මචං අපි මෙච්චර මහන්සි වෙන්නේ, ඒත් බන් කෞරුත් අපිව ගනන් ගන්නේ නැ නේ.


    :(:(:(:(:(:(:(:(:(:(
     

    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    මුන්ට අමතක උනාද "සමුල මිනිස් ඝාතකයෙක් උන ප්‍රබාකරන්ව මියගිය වෙලෙ එ මිනිය කරෙ තියාගෙනයි අපෙ රන විරුවො ගෙන ආවෙ කියන එක,,,එච්චර ලොකු ගරුත්වයක් එ ත්‍රස්තවාදි නායකයාට නොදෙන්න ඔනා තරම් කරුනු තිබුනා,,එත් අපෙ රන විරුවො එහෙම කලෙ නෑහෑ....

    atta.sampoorna atta.et eyage lamai,putha,marapu widiya gena godak mata tiyanawa neda?ewat nirakaranaya lkalanam iwarane.anika amerikawa arayata mehema kala kiyala apiata amarikawa ekkawat,england ekkawat happenna be.eka piligannawada? (loka sitiyama balanna ,tarama terenawane) stage dedaranna benala wadakut ne mehe. anika capm wala inna asaranayo hoyala yawala,kappam,sudu van genat hewwanam iwarane.oya mokut ne