Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Channel 4 React
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

චැනල්-04 ආයෙමත් කරළියට-බ්රිතාන්යයේ ශ්ර&#353

යුද්ධයේ අවසාන අදියර තුළ ශ්රී ලංකාවේ සිදුවූවා යයි කියනු ලබන යුද අපරාධ චෝදනා වලට අදාළව ආන්දෝලනයට තුඩුදුන් බ්රිතාන්යයේ චැනල්-4 ආයතනය විසින් ප්රකාශයට පත් කරන ලද වීඩියෝ පටයේ තවත් දිගු දර්ශන ඇතුළත් නවතම වීඩියෝ පටයක් නිකුත් වීම හෙළාදකින බව බ්රිතාන්යයේ ශ්රී ලංකා මහ කොමසාරිස්වරයා පවසයි.

ආරක්ෂක හමුදාවන් විසින් අත්අඩංගුවට පත් කැරලිකරුවන් වෙඩි තබා ඝාතනය කරන බව හැඟවෙන මෙම වීඩියෝ පටයේ මුල්වරට විකාශය වූයේ අවුරුද්දකුත් මාස 4 ට පෙරාතුවය. එසේ වුවද එකී වීඩියෝ පටය සත්ය වීඩියෝ පටයක් නොවන බව හා ශ්රී ලංකා හමුදා විසින් යුද අපරාධ නොකළ බවට ශ්රී ලංකා රජය විසින් දිගින් දිගටම කරුණු දක්වා තිබුණි.

එසේ තිබියදී එකී වීඩියෝ පටයේම තවත් දිගු දර්ශන ඇතුළත් වීඩියෝ පටයක් නිකුත්වීම දැඩි සේ හෙළාදකින බව බ්රිතාන්යයේ ශ්රී ලංකා මහ කොමසාරිස්වරයා නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

බටහිර රටවල ජීවත්වන කුමන්ත්රණකරුවන් අතලොස්සක් විසින් යුද්ධයෙන් පසු ශ්රී ලංකාව සාමාන්ය රටක් බවට පරිවර්තනය වෙද්දී ශ්රී ලංකාව මැදහත් වන බොහෝ අවස්ථාවන් වල මේ අයුරින් යටිකූට්ටු වැඩ කරන බව ශ්රී ලංකා මහ කොමසාරිස්වරයා කියා සිටියි.

ජී.එස්.පී ප්ලස් සහනය ශ්රී ලංකාවට ලබාගැනීම වෙනුවෙන් කටයුතු කරමින් සිටි යුගයේ ශ්රී ලංකාවට එරෙහි ඡායා රූප හා මෙවන් වීඩියෝ ප්රකාශයට පත්කිරීමට මොවුන් විසින් කටයුතු කළ බව සිහිපත් කරන මහ කොමසාරිස්වරයා,පසුගිය වසරේ ශ්රී ලංකා විදෙස් කටයුතු අමාත්යවරයා බ්රිතාන්යයට පැමිණී අවස්ථාවේදී ද මේ අයුරින්ම ශ්රී ලංකාවේ ප්රතිරූපයට හානි වන ඡායාරූප ප්රසිද්ධියට පත්කිරීමට කටයුතු කළ බව සඳහන් කරයි.

මෙවර චැනල්-04 වීඩියෝ පටයේ තවත් දර්ශන ඇතුළත් දිගු වීඩියෝ පටයක් ප්රසිද්ධ කිරීමට පියවර ගෙන ඇත්තේ ජනාධිපතිවරයාගේ බ්රිතාන්යය සංචාරයට සමගාමීව බව මහ කොමසාරිස්වරයා නිවේදනය මගින් තවදුරටත් තහවුරු කර ඇත.

එසේ වුවද නවතම වීඩියෝ පටය ප්රසිද්ධියට පත් කරමින් චැනල්-04 ආයතනය මගින් පවසා ඇත්තේ මීට ප්රථමයෙන් නිකුත් වූ වීඩියෝ පටයෙන් සොල්දාදුවන් වෙඩි තබන තැනින් නිමා වුවත් මෙම වීඩියෝ පටයෙන් එතැන් සිට තවත් අත්බැඳ ද්රවිඩ තරුණයෙකුට වෙඩි තබන අයුරු හා ඝාතනයට ලක් වූ නිරුවත් ද්රවිඩ කාන්තාවන් අවම වශයෙන් 7 ට වැඩි පිරිසක් සිටින බවයි.

එසේම වෙඩි තබන සොල්දාදුවන් විසින් අසභ්ය වචනයෙන් කරනු ලබන ප්රකාශයන්ද මෙම වීඩියෝ පටයේ මැනවින් නිරූපනය වන බව සඳහන් වේ.

[QUOTE="Mal Baba, post: 8876616, member: 194988"] [b]චැනල්-04 ආයෙමත් කරළියට-බ්රිතාන්යයේ ශ්රš[/b] [CENTER][B][SIZE=4]යුද්ධයේ අවසාන අදියර තුළ ශ්රී ලංකාවේ සිදුවූවා යයි කියනු ලබන යුද අපරාධ චෝදනා වලට අදාළව ආන්දෝලනයට තුඩුදුන් බ්රිතාන්යයේ චැනල්-4 ආයතනය විසින් ප්රකාශයට පත් කරන ලද වීඩියෝ පටයේ තවත් දිගු දර්ශන ඇතුළත් නවතම වීඩියෝ පටයක් නිකුත් වීම හෙළාදකින බව බ්රිතාන්යයේ ශ්රී ලංකා මහ කොමසාරිස්වරයා පවසයි. ආරක්ෂක හමුදාවන් විසින් අත්අඩංගුවට පත් කැරලිකරුවන් වෙඩි තබා ඝාතනය කරන බව හැඟවෙන මෙම වීඩියෝ පටයේ මුල්වරට විකාශය වූයේ අවුරුද්දකුත් මාස 4 ට පෙරාතුවය. එසේ වුවද එකී වීඩියෝ පටය සත්ය වීඩියෝ පටයක් නොවන බව හා ශ්රී ලංකා හමුදා විසින් යුද අපරාධ නොකළ බවට ශ්රී ලංකා රජය විසින් දිගින් දිගටම කරුණු දක්වා තිබුණි. එසේ තිබියදී එකී වීඩියෝ පටයේම තවත් දිගු දර්ශන ඇතුළත් වීඩියෝ පටයක් නිකුත්වීම දැඩි සේ හෙළාදකින බව බ්රිතාන්යයේ ශ්රී ලංකා මහ කොමසාරිස්වරයා නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ. බටහිර රටවල ජීවත්වන කුමන්ත්රණකරුවන් අතලොස්සක් විසින් යුද්ධයෙන් පසු ශ්රී ලංකාව සාමාන්ය රටක් බවට පරිවර්තනය වෙද්දී ශ්රී ලංකාව මැදහත් වන බොහෝ අවස්ථාවන් වල මේ අයුරින් යටිකූට්ටු වැඩ කරන බව ශ්රී ලංකා මහ කොමසාරිස්වරයා කියා සිටියි. ජී.එස්.පී ප්ලස් සහනය ශ්රී ලංකාවට ලබාගැනීම වෙනුවෙන් කටයුතු කරමින් සිටි යුගයේ ශ්රී ලංකාවට එරෙහි ඡායා රූප හා මෙවන් වීඩියෝ ප්රකාශයට පත්කිරීමට මොවුන් විසින් කටයුතු කළ බව සිහිපත් කරන මහ කොමසාරිස්වරයා,පසුගිය වසරේ ශ්රී ලංකා විදෙස් කටයුතු අමාත්යවරයා බ්රිතාන්යයට පැමිණී අවස්ථාවේදී ද මේ අයුරින්ම ශ්රී ලංකාවේ ප්රතිරූපයට හානි වන ඡායාරූප ප්රසිද්ධියට පත්කිරීමට කටයුතු කළ බව සඳහන් කරයි. මෙවර චැනල්-04 වීඩියෝ පටයේ තවත් දර්ශන ඇතුළත් දිගු වීඩියෝ පටයක් ප්රසිද්ධ කිරීමට පියවර ගෙන ඇත්තේ ජනාධිපතිවරයාගේ බ්රිතාන්යය සංචාරයට සමගාමීව බව මහ කොමසාරිස්වරයා නිවේදනය මගින් තවදුරටත් තහවුරු කර ඇත. එසේ වුවද නවතම වීඩියෝ පටය ප්රසිද්ධියට පත් කරමින් චැනල්-04 ආයතනය මගින් පවසා ඇත්තේ මීට ප්රථමයෙන් නිකුත් වූ වීඩියෝ පටයෙන් සොල්දාදුවන් වෙඩි තබන තැනින් නිමා වුවත් මෙම වීඩියෝ පටයෙන් එතැන් සිට තවත් අත්බැඳ ද්රවිඩ තරුණයෙකුට වෙඩි තබන අයුරු හා ඝාතනයට ලක් වූ නිරුවත් ද්රවිඩ කාන්තාවන් අවම වශයෙන් 7 ට වැඩි පිරිසක් සිටින බවයි. එසේම වෙඩි තබන සොල්දාදුවන් විසින් අසභ්ය වචනයෙන් කරනු ලබන ප්රකාශයන්ද මෙම වීඩියෝ පටයේ මැනවින් නිරූපනය වන බව සඳහන් වේ. [/SIZE][/B][LEFT] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom