කොහොමද බන් මෙහෙම දෙවල් හිතෙන්නෙ? උබ මෙ කියන දෙවල් වලට Base වෙච්ච factsමොනවද.
23:17 ඉදන් බලන්න. Taj එකට ගහන්න ගිය bomber ඒක පිපිරුනේ නැතුව ආපහු දෙහිවල තැනට ගිහින් පුපුරගන්න කලින් බුද්ධි අංශ නිළධාරියෙක් හම්බුනා කියල පූජිත් ජයසුන්දර පාස්කු කොමිසමේ සාක්ෂි දීලා තියෙනව.
එක රජයකින් තවත් රජයක ජනාධිපති මිනිස්සුන්ට බෝම්බ ගැහුව වගේ වාර්තාවක් එලියට දායි කියල හිතනවද උන් ඒක දැනගත්තත්? කවදහරි එහෙම එකක් කරල තියෙනව දැකල තියෙනවද?ජත්යන්තර පරික්ශ්නයක් කරලනෙ තියෙන්නෙ FBI JTTF එකෙන්. උන්ගෙ investigation ගෑන කිව්වොත් උන් තමයි threema එකෙන් ඔය සොනික් සොනික් කියන එකාගෙ මෑසෙජ් හොයලා ලන්කාවෙ එවුන්ට දුන්නෙත්. උනුත් ඔය ලස්සනට බොහොම සාමන්ය terrorist attack එකෙක් විදිහට උන්ගෙ රිපොර්ට් එක ගහල court case එක ෆයිල් කරල තියෙන්නෙ. මොකක් හරි කුමන්ත්‍රනයක් උන්ට දෑනුනනම් උන් එහෙම කරයිද? ජනදිපති කොමිසමෙ වාර්තාවත් කදිනල් තුමාට දීලනෙ තියෙන්නෙ.මටනම් හිතෙන්නෙ දෑන් මෙතන තියෙන්නෙ criminal negligence එකට වගකියන්න ඔනෙ කවුද කියල හොයන්න විතරයි.
අනික උන්ට පිට ඉදන් මේකට සම්බන්ධ සිය ගානක් මිනිස්සුන්ගෙ සාක්ෂි විමසීම්වත් නැතුව කොහොමද අංගසම්පූර්ණ පරීක්ෂණයක් කරන්නෙ?
උන් සමහරවිට උන්ට පේන විදිහට දේවල් බලල නඩු දාන්න අවශ්‍ය අය ගැන සරල මට්ටමේ නිර්දේශයක් කරන්න ඇති. නැතුව ඒ රටෙත් නොවන දෙයක් ගැන full scale investigation එකක් කරන්න funds වත් පාස් වෙනවද බන් එහෙම.
------ Post added on Sep 7, 2023 at 3:01 AM
Last edited: