


SAAG Games ගැන මොකුත් කියල නැද්ද බන්?රටේ ටීම් ඵක ප්ලේ කරන මැච් පෙන්නන්න මුන්ට මිනිස්සු කියනකන් ඉන්න ඕන.ඉස්සරත් ඵහෙමද.


මැච් එක මුලින් පෙන්නුවෙ නැත්තෙ ඇයි දන්නෙ නෑ නේද? මුන් නම් මාරම සොන්නයො ටිකක් තමයිSAAG Games ගැන මොකුත් කියල නැද්ද බන්?
ඉස්සරනම් යෝශිත හොරා කාල හදපු මරාගෙ CSN එකේ ඔක්කොම පෙන්නුව
නැවතත් හොරාකන යුගයක් අවශ්‍ය කර තිබේ
තේරුනේ නෑ

තේරුනේ නෑ
මේක නම් තේරෙනව
ඉස්සර (ඒ කියන්නෙ 1990 ගනන් හා 2000 මුල් කාලෙ) රූපවාහිනී එකේ ක්‍රීඩා තරඟ සෑහෙන්න පෙන්නුව.. හැබැයි මැච් එක මැදින් නවත්තල දෙමළ නිව්ස්, රාමසාන් කාලෙට හම්බයො නෝම්බි අරින වෙලාවට අල්ලහ් හු ෆක්බාර් කියල කෑ ගහන එක දැම්ම.
ඊට පස්සෙ CSN කියල එකක් ඇවිත් හැම ජාතියෙම ක්‍රීඩා වැඩසටහන් දැම්ම.. කිසිම Major හෝ minor sports event එකක් මිස් උනේ නෑ..
දැන් එක රෙද්දකවත් මොකුත් යන්නෙ නෑ.. යහපාලනය.![]()

තේරුනේ නෑ
මේක නම් තේරෙනව
ඉස්සර (ඒ කියන්නෙ 1990 ගනන් හා 2000 මුල් කාලෙ) රූපවාහිනී එකේ ක්‍රීඩා තරඟ සෑහෙන්න පෙන්නුව.. හැබැයි මැච් එක මැදින් නවත්තල දෙමළ නිව්ස්, රාමසාන් කාලෙට හම්බයො නෝම්බි අරින වෙලාවට අල්ලහ් හු ෆක්බාර් කියල කෑ ගහන එක දැම්ම.
ඊට පස්සෙ CSN කියල එකක් ඇවිත් හැම ජාතියෙම ක්‍රීඩා වැඩසටහන් දැම්ම.. කිසිම Major හෝ minor sports event එකක් මිස් උනේ නෑ..
දැන් එක රෙද්දකවත් මොකුත් යන්නෙ නෑ.. යහපාලනය.![]()

උබට තේරුනේ නැහැනේ, ඒ වගේම මතකත් නැතුව ඇති කියලා මම උපකල්පනය කරනවා.
දැන් බයියෝ කියලා කියාගන්නා එවුන් ටොයියන්ටත් ජෙප්පන්ටත් වඩා ස්වාධීනව වැරැද්දට ඇඟිල්ල දික්කරපු කාලයක් තිබ්බා බන්.
-ඒ කාලේ නම් කිව්වෙ සිග්නල් නැති CSN එපා, මැච් ටික චැනල් අයි එකට දෙන්න කියලයි.
-අන්තිම බෝලෙයි ඊලග ඕවරේ මුල්ම බෝලෙයි අවුරුදු ගානක් බලන්න බැරිව හිටපු උන් ඕවරේ බෝල් 6ම පෙන්න බැරිනම් චැනල් අයි එකට දීපිය කියලත් කිව්වා.
-මැච් එක ඉවර වෙලා විනාඩි 45ක් විතර ප්‍රසන්ටේශන් එක බලන්න ඇඩ්ස් බල බල ටීවී එක ලඟ හිටපු කාලකුත් තිබ්බ බව දැන් අමතකයි.
-ටීවී එකේ උඩිනුයි යටිනුයි පැත්තෙනුයි ඒ මදිවට මැච් එක යන අතරතුර සවුන්ඩ්ස් යන ඇඩ්ස් ගිය කාලයක් තියෙනකොට මැච් එක ඔන්ලයින් බලපු එවුන් හිටියා වගේ මතකයි.
-CSN පෙන්නුවොත් මැච් පරදිනවා. ඒ නිසා චැනල් අයි එකට දෙන්න කියලා තර්කයෙන් තොර කතාවකුත් කිව්වා වගේ මතකයි.
සිදාදියෙන් දේශපාලනය කියලා එකක් ඇවිල්ලා මිනිස්සුන්ගේ ස්වාධීන මත නැතිවෙලා අද වහල් භාවයට පත් කරගෙන බ්‍රෝ![]()
oky i agree with you on this. there was a time when i was totally against showing cricket and rugby matches on CSN.
now things are different. either they should continue to allow csn to show games or they should show them on state tv. simple as that.
මොනාද බන් වෙනස් වෙලා තියෙන්නේ? මොනාද වෙනස් කරේ?
මහින්ද නම් අද පැරදිලා. අන්න ඒකනම් සංසන්දනාත්මක වෙනසක්. හැබැයි චැනල් අයි එක අද මේ තත්වෙට වැටුන එක වෙනසක් නෙවෙයි, ඒක බලපෑමෙන් වෙනස් කිරීමක්. ඔක්කෝම බලපුලුවන්කාරකමට තමන්ගේ යටතට පවරගෙන යෝශිතලා පිස්සු කෙලෙලා රජයේ ආයතන අද බංකලොත් වෙලා. කාලයක් තිස්සේ බලය නිසා අනුන්ගේ පයට පෑගුන කෙනෙක් තමන්ගේ උත්සහයෙන්ම පොඩ්ඩ පොඩ්ඩ නැගිටින්න හදනකොට වැටි වැටි නැගිටියි, සමහර විට කොර ගගහා ඇවිදියි ඒවට හින වෙන්න එපා. ඇඟිලි දික්කරන්න එපා. අඩු පාඩු තියේවී. සිනහවට කාරනාවක් වගේ පෙනේවී. තත්වය තේරුම් ගන්න. ගොඩනැගෙන්න කාලයක් දෙන්න.
උබ ඒ කාලේ නිදහස් මතදාරියෙක් විදිහයට හිටියනම් සතුටුයි ඒ ගැන. මම නම් ඕවට මුකුත් කියන්න ගියේ නෑ. වෙනදෙයක් බලාගෙන හිටියා විතරයි.
channel eye එක මොකේටද වැටිල තියෙන්නෙ? නිකන් බොරු නොකිය හිටු. ඉස්සර CSN එකේ පෙන්නුවා. දැන් උන්ගෙන් broadcasting rights අරගෙන Rupavahini එකට දුන්න. rights ගත්තනම් ඉතින් මැච් එක පෙන්නන්න ඕනි. බැරි නම් ආයෙ CSN එකට හරි වෙන මොකක් හරි රෙද්දකට හරි දෙන්න ඕන.
එහෙම ආවට ගියාට මැච් පෙන්න්න බෑ නේ බන්. ඒවට වෙනම යාන්ත්‍රන තියෙනවා ඒවට සල්ලි ඕන වෙනවා ඇතිනේ. චැනල් අයි සල්ලි හෙව්වේ මැච් පෙන්නලයි ඇඩිස් ටිකක් දාලයි මිසක් දෙමල චිත්‍රපටි පෙන්නලා නෙවෙයිනේ. පහුගිය අවුරුදු ටිකේම චැනල් අයි එකට අවස්ථාවක් ලැබුනේ නැහැනේ. චැනල් එකක් සාමාන්‍යෙන් ඡන්දෙ කාලෙට කීයක් හරි වැඩිපුර හොයා ගන්නවා. ඒකත් රජයේ ඒවට නෑනේ. පැය දෙක තුන රැලි පෙන්නුවෙත් නොමිලේනේ. ඉතින් සල්ලි කොයින්ද බන්.
ජාතික රූපවාහිනියේ විනාඩියක commercial එකක මිල කීයද? එසේ ඒවා කීයක් දිනකට යනවද?
රූපවාහිනී කියන්නෙ හිරු ටීවී හෝ දෙරණ නෙමෙයි. ලංකාවෙ වැඩිම coverage එකක් තියෙන channel එකක්. උන්ට ඕන තරම් සල්ලි තියෙනව.
චැනල් අයි තියෙන්නේ රූපවාහිනියෙන් සල්ලි අරන් වැඩ කරන්න නෙවෙයිනේ. තමන් තමන්ගේ දේවල් වලට සල්ලි හොයාගන්න වෙනවා.
කෙටියෙන් කියනවනම්, රජයේ ආයතන උනත්.. දුම්‍රිය දෙපාර්තමේන්තුවේ සල්ලි අරගෙන ලංගම වැඩ කරන උන්ගේ පඩි ගෙවන්නේ නෑ නේ බන්.



දන්න පකක් කතා කරපන් බන්. දෙකම එකයි.![]()
1998දි රූපවාහිනී එකේ total system upgrade එකක් කරා. ඊට පස්සෙ පරණ බඩු ටික විසි කරන්නෙ නැතුව ඒකෙන් වෙන channel එකක් පටන් ගත්තා. ඒ කාලෙ ඒක ගියේ rupavahini 2 කියල.
ඔය දෙකම කරන්නෙ එකම බිල්ඩිමේ, එකම studios, cameras, same crew, same management, same marketing department, same finance department, same everything,


