Channeling Center

Tweet

Well-known member
  • Dec 15, 2011
    912
    117
    63
    Mama channelling centre ekak danna balaporoththu wenawa laboratory ekakuth ekka.
    Kawruhari mata help karanawada e machines ganna puluwan kohenda kyala. Keeyak wage yanawada?
    Lab ekakata ona machines monawada & prices?
    Ultrasound scanner ekak keeyak wenawada?
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    උබට medical field එක ගැන idea එකක් නැත්නම් අනිවා දන්න කෙනක් එක්ක set වෙන්න වෙනවා.වෙන business වගේ නෙමෙයි පොඩ්ඩක් field එක ගැන අවබෝධයක් තියෙන්න ඕන
     
    Tweet

    Well-known member
  • Dec 15, 2011
    912
    117
    63
    උබට medical field එක ගැන idea එකක් නැත්නම් අනිවා දන්න කෙනක් එක්ක set වෙන්න වෙනවා.වෙන business වගේ නෙමෙයි පොඩ්ඩක් field එක ගැන අවබෝධයක් තියෙන්න ඕන
    Danna kenek set karaganna one. Eth mulin patan ganna podi idea ekak baluwe mewage machines and prices hoyala balala.
     
    • Like
    Reactions: Stimulus mind

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    කන්සල්ටන්ට් කෙනෙක් සෙට් කරගන්නෙ නැතුව වැඩේ කරන්න බෑ, හවුල් ව්‍යාපාරයක් විදිහට කරපන්. හොඳට මිනිස්සු ගසාකන්න පුළුවන්.
     
    Tweet

    Well-known member
  • Dec 15, 2011
    912
    117
    63
    කන්සල්ටන්ට් කෙනෙක් සෙට් කරගන්නෙ නැතුව වැඩේ කරන්න බෑ, හවුල් ව්‍යාපාරයක් විදිහට කරපන්. හොඳට මිනිස්සු ගසාකන්න පුළුවන්.
    Minissu gasakanne doctors la misak wena kawruwath nemei
     
    • Like
    Reactions: Stimulus mind

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    රටේ අනාගතය එක්ක බැලුවම උබ වැරදි තැනක ආයෝජනය කරන්න හදන්නෙ. උබව පස්සට අදින්න නෙවේ කිව්වෙ, අදහසක් විතරයි. උබ කරන දෙයක් සාර්තක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
     
    • Like
    Reactions: Stimulus mind

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,642
    4,647
    113
    ෆොටෝ කොපි මැෂිමකුයි, Scanner එකකුයි තිබුනා කැම්පස් එකේ ෆොටෝ කොපි අයියාගාව. ඕන නම් අඩුවට අරන් දෙන්නම්. ෆොටෝ කොපි මැෂිමේ නම් කොලේ දැලි ගාල වගේ එන්නේ. ලෙඩ්ඩුන්ට දෙන කොළ නිසා කළු පාට අවුලක් වෙන එකක් නෑ. Scanner එක ඇරලා ඇරලම පියන හරියට වැහෙන්නේ නෑ. එකට ඉතින් ගඩොල් භාගයක් තිබ්බම හරි. මොකද කියන්නේ ???
     
    • Like
    Reactions: Stimulus mind

    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    Hariyata karanawa nam Machine tika kotiyak wath yay kiyalay mata nam hithenne. Oya field ekema ekek ekka set wela dana eka tamay hodama..nathnam uba ara gannawa hodata..
     
    • Like
    Reactions: Stimulus mind

    Tweet

    Well-known member
  • Dec 15, 2011
    912
    117
    63
    රටේ අනාගතය එක්ක බැලුවම උබ වැරදි තැනක ආයෝජනය කරන්න හදන්නෙ. උබව පස්සට අදින්න නෙවේ කිව්වෙ, අදහසක් විතරයි. උබ කරන දෙයක් සාර්තක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
    මොන ප්‍රශ්නේ ආවත් ලෙඩ්ඩු නැති වෙන්නේ නෑනේ බන්. මිනිස්සු ලෙඩේට බෙහෙත් ගන්නම එපැයි

    Hariyata karanawa nam Machine tika kotiyak wath yay kiyalay mata nam hithenne. Oya field ekema ekek ekka set wela dana eka tamay hodama..nathnam uba ara gannawa hodata..
    👍
    ------ Post added on Jul 9, 2021 at 8:16 AM

    ෆොටෝ කොපි මැෂිමකුයි, Scanner එකකුයි තිබුනා කැම්පස් එකේ ෆොටෝ කොපි අයියාගාව. ඕන නම් අඩුවට අරන් දෙන්නම්. ෆොටෝ කොපි මැෂිමේ නම් කොලේ දැලි ගාල වගේ එන්නේ. ලෙඩ්ඩුන්ට දෙන කොළ නිසා කළු පාට අවුලක් වෙන එකක් නෑ. Scanner එක ඇරලා ඇරලම පියන හරියට වැහෙන්නේ නෑ. එකට ඉතින් ගඩොල් භාගයක් තිබ්බම හරි. මොකද කියන්නේ ???
    හරි බන් එල
    ------ Post added on Jul 9, 2021 at 8:34 AM

    බම්ප්
    ------ Post added on Jul 9, 2021 at 8:36 AM
     
    • Like
    Reactions: Stimulus mind