Chanux ගෙ starlink review එකේ ගහපු හින්ට් එක

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,135
    5,451
    113
    අර හැමතිස්සෙම starlink update දාන පොරට තමා කියන්න ඇත්‍තෙ. මොකද පොරත් ගඩොලක් උඩනෙ dish එක තියන් ඉන්නෙ. Video එකේ 15.57 ඉදන් බලහන්.

    කොහොම උනත් පොරව පොඩ්ඩක් පේන්න බැරි උනත් ඉතින් comparison එක හරි. හැබැයි ඕක use කරන්න එපා කියන තැනට video එකේ වැඩි weight එකක් දාල තියනව සමහර තැන් ටිකක් අතිශෝක්තියෙන් වගේ කියල.
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,955
    26,549
    113
    image.png