Chanux bro unbox

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    English ටිකක් ඉගෙන ගත්ත නම් ඕක හරි යනවා. එතකොට MKBHD, Unbox Therapy වගේ එකක් බලන්න පුළුවන්. try එකක් දෙන්න
    Ai mkbhd wage un lokuda? unuth koranne okama tamai unge bashawen
     
    • Like
    • Haha
    Reactions: dxx and Ultron

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    ලොල් chanux කියන්නේ කව්ද කියලා අද ඊයේ ආපු උන් දන්නේ නෑ මිනිහා geek කියලා සයිට් එකක් කරා ඉස්සර මිනිහා කිව්වේ එක custom build කරේ මිනිහමයි කියලා අන්තිමට මාට්ටු උනා ඒක free ගන්න තියන script එකක් කියලා මිනිහා අන්තිමට කරේ මිනිහට විරුද්දව සයිට් එකේ මොනවහරි කියන එකක් හිටියොත් Ban කරලා දානවා අන්තිමට බල්ලේක් වත් නැතුව මිනිහා විතරක් ඉතුරු උනා ඊට පස්සේ ඒ සයිට් එක වහලා තමයි youtube පටන් ගත්තේ English ටිකක් තේරෙන්නේ නැති ගොබ්බ යක්කු ඉන්නකන් මුන් වගේ එවුන්ට රජ මගුල් :LOL:
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    අයිෆෝන් එකක් ගැලැක්සි S එකක් රිලීස් වුනාම සිංහලෙන් ඉස්සෙල්ලම රිවීව් කරන්නෙ ඌ. ඌට හරියනකොට මේකෙ ඉන්න කුහක හැත්තගෙ ඇහැට කටුඅනින්නා වගේ.

    ඇයි බන් අපේම සින්හල උන් අපේ එකෙක්ට හරි යනකොට කකුලෙන් අදින්නේ? චනුක්ස්බ්‍රෝ බලහත්කාරකමෙන් ඌගේ චැනල් එක පෙන්නුවේ නැහැ නේ? අනික ඌගේ වැරද්දක් මටනම් පේන්නේ නැහැ. ඌ අනික අනිත් ලන්කන් යූටියුබර්ස්ලට උදව් කරනවා කියලා මම අහලා තියෙනවා. මහ ජරාම හැත්තක් අපේ උන්! තූ විතරක්!
     
    new.age

    Active member
  • Sep 29, 2015
    854
    146
    43
    ලංකාවේ එවුන් බලන්නෙම මොකෙක් හරි උඩට උඩට යද්දී කකුලෙන් ඇදල දාන්න.. එහෙම කරන්න බැරි නම් බොරු බොරු කතා හදලා එපා කරවන්න බලනවා...
     
    • Like
    Reactions: Lankaputhra16

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,025
    72,146
    113
    මාලඹේ
    Chanux Bro හොඳ නැත්නම් නොබලා හිටපන්කෝ . මොකෝ ඌ උබල ගේ ගෙදර ඉස්සරහට ඇවිත් ඕක පෙන්නලා යන්නන්නේ නැහැ නේ. අන්න එහෙමනම් මෙහෙම thread දැම්මට අවුලක් නැහැ 🤣🤣🤣🤩🤩
     
    indikaharsha

    Active member
  • Oct 26, 2014
    176
    126
    43
    kuhaka haththa,

    gihin mkbhd ta palal karahan ukanna,

    thopi wage unuth innawa, e kale suddata puka dila, agama maru karapu unge parampara wala un thama ubala wage sipayyo
     
    • Like
    Reactions: erozan

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,016
    113
    No Where
    Chanukx orb ge Fake godaaaaai..:lol::lol::lol::lol::lol:

    Oka 1 paarak i phone unboxing 1k kala, okkoma kalin unbox karapuwa, pita kotuwe 4n kada walin daana 3rd class polythene 1 daapu box wagayak re unbox kale..:lol::lol::lol::lol::lol::lol:
     
    • Haha
    • Dislike
    Reactions: lk-maare and dxx

    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    1591017563071.png

    meka mathakada 😬 😂 😂 :poop:
     
    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,579
    1,512
    113
    ලොල් chanux කියන්නේ කව්ද කියලා අද ඊයේ ආපු උන් දන්නේ නෑ මිනිහා geek කියලා සයිට් එකක් කරා ඉස්සර මිනිහා කිව්වේ එක custom build කරේ මිනිහමයි කියලා අන්තිමට මාට්ටු උනා ඒක free ගන්න තියන script එකක් කියලා මිනිහා අන්තිමට කරේ මිනිහට විරුද්දව සයිට් එකේ මොනවහරි කියන එකක් හිටියොත් Ban කරලා දානවා අන්තිමට බල්ලේක් වත් නැතුව මිනිහා විතරක් ඉතුරු උනා ඊට පස්සේ ඒ සයිට් එක වහලා තමයි youtube පටන් ගත්තේ English ටිකක් තේරෙන්නේ නැති ගොබ්බ යක්කු ඉන්නකන් මුන් වගේ එවුන්ට රජ මගුල් :LOL:
    මාත් හිටියා යකෝ geek එකේ, 😂 ( ඉස්සර geek widget එක බ්ලොග් එකට දන්න කියලා උගේ site එකට redirect කරගත්තා ) පස්සේ vanila forum එක ගැන අහපු අයව ban කලා,පාඩුවේ හිටපු මාවත් ban කලා, උගේ advert site එකකුත් තිබ්බා ඒවගේ $ ලැබුනෙත් නෑ , (මූ මේ දේවල් කරේ නැත්තම්, මීට වඩා හොද තැනක) දන්නැති අයට දැනගන්න කිව්වේ 😒
     
    • Like
    Reactions: EMINƎM and Ozone4

    dinushadre

    Well-known member
  • Jul 3, 2013
    986
    171
    83
    මාත් හිටියා යකෝ geek එකේ, 😂 ( ඉස්සර geek widget එක බ්ලොග් එකට දන්න කියලා උගේ site එකට redirect කරගත්තා ) පස්සේ vanila forum එක ගැන අහපු අයව ban කලා,පාඩුවේ හිටපු මාවත් ban කලා, උගේ advert site එකකුත් තිබ්බා ඒවගේ $ ලැබුනෙත් නෑ , (මූ මේ දේවල් කරේ නැත්තම්, මීට වඩා හොද තැනක) දන්නැති අයට දැනගන්න කිව්වේ 😒
    Site ekak lap ekak host kara kiuwe kauda
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    මාත් හිටියා යකෝ geek එකේ, 😂 ( ඉස්සර geek widget එක බ්ලොග් එකට දන්න කියලා උගේ site එකට redirect කරගත්තා ) පස්සේ vanila forum එක ගැන අහපු අයව ban කලා,පාඩුවේ හිටපු මාවත් ban කලා, උගේ advert site එකකුත් තිබ්බා ඒවගේ $ ලැබුනෙත් නෑ , (මූ මේ දේවල් කරේ නැත්තම්, මීට වඩා හොද තැනක) දන්නැති අයට දැනගන්න කිව්වේ 😒
    Site ekak lap ekak host kara kiuwe kauda

    දන්නෝ දනිති chanux කව්ද කියලා