Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ChanuxOrb මේ ලබ්බ report කරපල්ලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

http slt එකේ ad එකක් කරන්නෙ. නිකන් promotional video එකක් බැලුව වගේ.

https://youtu.be/QvkLXe99zEk?si=YWcRyH5fDf1pprpO

මේකෙදි Chanux Bro දේශීය ISP ලට බර තියල Starlink ගැන Negative Mind එකක් එන විදියට වීඩියෝ එක කරල තියෙනව කියල පැහැදිලියි. Starlink මේ කියන තරම් කළු නෑ කියල එකින් එක පැහැදිලි කර ගමු.

කලින්ම කියන්න ඕනෙ මේක Starlink review එකක් වගේ Title, Thumbnail දාල තිබුණට comparison වීඩියෝ එකක් විදියට කරල තියෙන්නෙ.

SLT Fiber Package එක 7900/- කියල දාල තිබුණට මේකට 23% ක tax එකක් add වෙනව.  Starlink Lite package එක 9200/-ක් වෙන්නෙ tax එකත් එක්ක. ඒක හින්ද වීඩියෝ එකේ තියෙන විදියට SLT Fibre package එක වාසියි වගේ පෙනුණට ඇත්තටම Starlink Lite pkg එක වාසියි.

ඒ වගේම Starlink ඇත්තටම Unlimited වුණාට Fibre එකේ FUP තියෙනව. ඒක හින්ද මේ 7900/- package එක 1 TB වෙනකන් විතරයි Use කරන්න පුළුවන්.  Unlimited නෙමෙයි වගේම ඔය package දුන්නෙත් starlink ලංකාවට පස්සෙ.  Starlink 9200/- package එකත් Unlimited use කරන්න පුළුවන්.

මේකෙ කියල තියෙන Starlink එකේ මේ දවස්වල තියෙන delay එකට හේතුව TRCSL එකත් එක්ක තියෙන ප්රශ්නයක් හින්ද නෙමෙයි. Starlink එකට ලෝකෙ තියෙන අධික ඉල්ලුම. ඒක හින්ද ටික දවසක් ගිහින් හරි අනිවාරෙන් ඔයාට මේක ප්රශ්නයක් නැතුව ගන්න පුළුවන් සහ දිගටම ඒ ගැන ඔයාව දැනුවත් කරනව.

අනිත් එක තමයි ඉස්සරහට ඉන්දියාවටත් Starlink දුන්නම connection slow වෙන්න පුළුවන් කියල Chanux කිව්වට එහෙම වෙන්නෙ නෑ. මොකද ඉල්ලුමට සරිලන විදියට අලුත් satellite කක්ෂගත කරනව කියල ඒකෙන් කියල තියෙනව සහ මේකෙ අයිතිකාරයා වෙන Elon Musk ට ලෝකෙ ලොකුම ධනවතා විදියට ඒක කරන එක ඒ තරම් දෙයක් නෙමෙයි.

ඒ වගේම Starlink එකේ restrictions, violations ගැන Chanux සෑහෙන වෙලා අරන් කතා කරල තියෙනව. ඒක හින්ද Starlink ගන්න ඉන්න කෙනෙකුට මේකෙත් TB ගණන් use කරන කොට limitations දායි වගේ දේවල් හිතෙන්න පුලුවන්. ඇත්තටම එහෙම නෑ. Starlink ලංකාවෙ අරන් තියෙන Shen Tharindu අයියා මේ වෙනකොට එයාගෙ Devices 30කට වඩා එක සැරේ කිසිම limit එකක් නැතුව use කරල තියෙනව වගේම කිසිම ප්රශ්නයක් නැතුව 30 TB වලට වඩා data සති 2 , 3කදි use කරල තියෙනව ඔයාලට proof එක්කම එයාගෙ personal experience එක Fb account එකට ගියොත් බලා ගන්න පුළුවන්.

ඒක හින්ද Chanux කියල තියෙන විදියට Starlink ලංකාවට එවල තියෙන්නෙ Fibre line available නැති දුෂ්කර පැතිවලට ගන්න විතරක් නෙමෙයි.

[QUOTE="rukshrulz, post: 30871806, member: 482079"] http slt එකේ ad එකක් කරන්නෙ. නිකන් promotional video එකක් බැලුව වගේ. [URL='https://youtu.be/QvkLXe99zEk?si=YWcRyH5fDf1pprpO&fbclid=IwZXh0bgNhZW0CMTAAYnJpZBExY1ZqaWZXcHF3WlNqN1dyMAEe7o2c9UZo70MdYnQXIZRGneBrNN86M4Cqg3g6T7XYoZrqQe5wHy1fO1h3qos_aem_pluBiOXOuMJE3B7HHZ7AdA']https://youtu.be/QvkLXe99zEk?si=YWcRyH5fDf1pprpO[/URL] මේකෙදි Chanux Bro දේශීය ISP ලට බර තියල Starlink ගැන Negative Mind එකක් එන විදියට වීඩියෝ එක කරල තියෙනව කියල පැහැදිලියි. Starlink මේ කියන තරම් කළු නෑ කියල එකින් එක පැහැදිලි කර ගමු. [IMG alt="❤️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t6c/1/16/2764.png[/IMG][IMG alt="🤘"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t38/1/16/1f918.png[/IMG] කලින්ම කියන්න ඕනෙ මේක Starlink review එකක් වගේ Title, Thumbnail දාල තිබුණට comparison වීඩියෝ එකක් විදියට කරල තියෙන්නෙ. [IMG alt="⚠️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tdc/1/16/26a0.png[/IMG] SLT Fiber Package එක 7900/- කියල දාල තිබුණට මේකට 23% ක tax එකක් add වෙනව. [IMG alt="😂"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/td0/1/16/1f602.png[/IMG] Starlink Lite package එක 9200/-ක් වෙන්නෙ tax එකත් එක්ක. ඒක හින්ද වීඩියෝ එකේ තියෙන විදියට SLT Fibre package එක වාසියි වගේ පෙනුණට ඇත්තටම Starlink Lite pkg එක වාසියි. [IMG alt="❤️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t6c/1/16/2764.png[/IMG] ඒ වගේම Starlink ඇත්තටම Unlimited වුණාට Fibre එකේ FUP තියෙනව. ඒක හින්ද මේ 7900/- package එක 1 TB වෙනකන් විතරයි Use කරන්න පුළුවන්. [IMG alt="🚫"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t6f/1/16/1f6ab.png[/IMG][IMG alt="🥲"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tec/1/16/1f972.png[/IMG] Unlimited නෙමෙයි වගේම ඔය package දුන්නෙත් starlink ලංකාවට පස්සෙ. [IMG alt="🥲"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tec/1/16/1f972.png[/IMG] Starlink 9200/- package එකත් Unlimited use කරන්න පුළුවන්. [IMG alt="⭐"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tb4/1/16/2b50.png[/IMG] මේකෙ කියල තියෙන Starlink එකේ මේ දවස්වල තියෙන delay එකට හේතුව TRCSL එකත් එක්ක තියෙන ප්රශ්නයක් හින්ද නෙමෙයි. Starlink එකට ලෝකෙ තියෙන අධික ඉල්ලුම. ඒක හින්ද ටික දවසක් ගිහින් හරි අනිවාරෙන් ඔයාට මේක ප්රශ්නයක් නැතුව ගන්න පුළුවන් සහ දිගටම ඒ ගැන ඔයාව දැනුවත් කරනව. [IMG alt="✅"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t33/1/16/2705.png[/IMG] අනිත් එක තමයි ඉස්සරහට ඉන්දියාවටත් Starlink දුන්නම connection slow වෙන්න පුළුවන් කියල Chanux කිව්වට එහෙම වෙන්නෙ නෑ. මොකද ඉල්ලුමට සරිලන විදියට අලුත් satellite කක්ෂගත කරනව කියල ඒකෙන් කියල තියෙනව සහ මේකෙ අයිතිකාරයා වෙන Elon Musk ට ලෝකෙ ලොකුම ධනවතා විදියට ඒක කරන එක ඒ තරම් දෙයක් නෙමෙයි. [IMG alt="😌"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t81/1/16/1f60c.png[/IMG] ඒ වගේම Starlink එකේ restrictions, violations ගැන Chanux සෑහෙන වෙලා අරන් කතා කරල තියෙනව. ඒක හින්ද Starlink ගන්න ඉන්න කෙනෙකුට මේකෙත් TB ගණන් use කරන කොට limitations දායි වගේ දේවල් හිතෙන්න පුලුවන්. ඇත්තටම එහෙම නෑ. Starlink ලංකාවෙ අරන් තියෙන Shen Tharindu අයියා මේ වෙනකොට එයාගෙ Devices 30කට වඩා එක සැරේ කිසිම limit එකක් නැතුව use කරල තියෙනව වගේම කිසිම ප්රශ්නයක් නැතුව 30 TB වලට වඩා data සති 2 , 3කදි use කරල තියෙනව ඔයාලට proof එක්කම එයාගෙ personal experience එක Fb account එකට ගියොත් බලා ගන්න පුළුවන්. [IMG alt="✅"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t33/1/16/2705.png[/IMG] ඒක හින්ද Chanux කියල තියෙන විදියට Starlink ලංකාවට එවල තියෙන්නෙ Fibre line available නැති දුෂ්කර පැතිවලට ගන්න විතරක් නෙමෙයි. [IMG alt="😂"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/td0/1/16/1f602.png[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom