ChanuxOrb මේ ලබ්බ report කරපල්ලා

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,927
    16,917
    113
    Colombo
    http slt එකේ ad එකක් කරන්නෙ. නිකන් promotional video එකක් බැලුව වගේ.
    https://youtu.be/QvkLXe99zEk?si=YWcRyH5fDf1pprpO

    This video contains misleading information. The YouTuber is promoting SLT as better than Starlink, but he is sponsored by SLT and did not disclose it honestly. He is spreading false claims to mislead viewers for financial gain. This harms public understanding and violates YouTube’s guidelines on deceptive content and undisclosed paid promotions.

    මේකෙදි Chanux Bro දේශීය ISP ලට බර තියල Starlink ගැන Negative Mind එකක් එන විදියට වීඩියෝ එක කරල තියෙනව කියල පැහැදිලියි. Starlink මේ කියන තරම් කළු නෑ කියල එකින් එක පැහැදිලි කර ගමු.
    ❤️
    🤘

    කලින්ම කියන්න ඕනෙ මේක Starlink review එකක් වගේ Title, Thumbnail දාල තිබුණට comparison වීඩියෝ එකක් විදියට කරල තියෙන්නෙ.
    ⚠️

    SLT Fiber Package එක 7900/- කියල දාල තිබුණට මේකට 23% ක tax එකක් add වෙනව.
    😂
    Starlink Lite package එක 9200/-ක් වෙන්නෙ tax එකත් එක්ක. ඒක හින්ද වීඩියෝ එකේ තියෙන විදියට SLT Fibre package එක වාසියි වගේ පෙනුණට ඇත්තටම Starlink Lite pkg එක වාසියි.
    ❤️

    ඒ වගේම Starlink ඇත්තටම Unlimited වුණාට Fibre එකේ FUP තියෙනව. ඒක හින්ද මේ 7900/- package එක 1 TB වෙනකන් විතරයි Use කරන්න පුළුවන්.
    🚫
    🥲
    Unlimited නෙමෙයි වගේම ඔය package දුන්නෙත් starlink ලංකාවට පස්සෙ.
    🥲
    Starlink 9200/- package එකත් Unlimited use කරන්න පුළුවන්.
    ⭐

    මේකෙ කියල තියෙන Starlink එකේ මේ දවස්වල තියෙන delay එකට හේතුව TRCSL එකත් එක්ක තියෙන ප්‍රශ්නයක් හින්ද නෙමෙයි. Starlink එකට ලෝකෙ තියෙන අධික ඉල්ලුම. ඒක හින්ද ටික දවසක් ගිහින් හරි අනිවාරෙන් ඔයාට මේක ප්‍රශ්නයක් නැතුව ගන්න පුළුවන් සහ දිගටම ඒ ගැන ඔයාව දැනුවත් කරනව.
    ✅

    අනිත් එක තමයි ඉස්සරහට ඉන්දියාවටත් Starlink දුන්නම connection slow වෙන්න පුළුවන් කියල Chanux කිව්වට එහෙම වෙන්නෙ නෑ. මොකද ඉල්ලුමට සරිලන විදියට අලුත් satellite කක්ෂගත කරනව කියල ඒකෙන් කියල තියෙනව සහ මේකෙ අයිතිකාරයා වෙන Elon Musk ට ලෝකෙ ලොකුම ධනවතා විදියට ඒක කරන එක ඒ තරම් දෙයක් නෙමෙයි.
    😌

    ඒ වගේම Starlink එකේ restrictions, violations ගැන Chanux සෑහෙන වෙලා අරන් කතා කරල තියෙනව. ඒක හින්ද Starlink ගන්න ඉන්න කෙනෙකුට මේකෙත් TB ගණන් use කරන කොට limitations දායි වගේ දේවල් හිතෙන්න පුලුවන්. ඇත්තටම එහෙම නෑ. Starlink ලංකාවෙ අරන් තියෙන Shen Tharindu අයියා මේ වෙනකොට එයාගෙ Devices 30කට වඩා එක සැරේ කිසිම limit එකක් නැතුව use කරල තියෙනව වගේම කිසිම ප්‍රශ්නයක් නැතුව 30 TB වලට වඩා data සති 2 , 3කදි use කරල තියෙනව ඔයාලට proof එක්කම එයාගෙ personal experience එක Fb account එකට ගියොත් බලා ගන්න පුළුවන්.
    ✅

    ඒක හින්ද Chanux කියල තියෙන විදියට Starlink ලංකාවට එවල තියෙන්නෙ Fibre line available නැති දුෂ්කර පැතිවලට ගන්න විතරක් නෙමෙයි.
    😂
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,997

    starlink රැල්ල ඉවරයි බන්, ඕකක් අරන් බිලගෙවාගන්න තරම් සල්ලි තියන influencerla ලංකාවෙ එච්චර නෑ. හැමදාම කරනවා වගේ රැල්ලට පුක දෙන සෙට් එක ඕක අරන් රඟනවා, මම දැක්කා එකෙක් ඇන්ටෙනාවට බ්ලොක්ගල් තියලා තියෙනවා. මස්ක් කාරයා ඕකක් දැක්කොත් මෙහෙට තියෙන ඔක්කොම සැටලයිට් ටික අයින් කරනවා🥴🥴

    අනිත් එක තමා ඔය චානුකx කියන පොන්නයාගෙ video බලන්නෙ අඩු කුලේ ලඟදි internet හම්බුවෙච්ච ගස් නගින උන් මිසක් දැනුමක් තේරුමක් තියෙන උන් නෙවී. :lol: :lol:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,791
    1
    58,040
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    starlink රැල්ල ඉවරයි බන්, ඕකක් අරන් බිලගෙවාගන්න තරම් සල්ලි තියන influencerla ලංකාවෙ එච්චර නෑ. හැමදාම කරනවා වගේ රැල්ලට පුක දෙන සෙට් එක ඕක අරන් රඟනවා, මම දැක්කා එකෙක් ඇන්ටෙනාවට බ්ලොක්ගල් තියලා තියෙනවා. මස්ක් කාරයා ඕකක් දැක්කොත් මෙහෙට තියෙන ඔක්කොම සැටලයිට් ටික අයින් කරනවා🥴🥴

    අනිත් එක තමා ඔය චානුකx කියන පොන්නයාගෙ video බලන්නෙ අඩු කුලේ ලඟදි internet හම්බුවෙච්ච ගස් නගින උන් මිසක් දැනුමක් තේරුමක් තියෙන උන් නෙවී. :lol: :lol:

    ඉස්සර මගේ ඩයලොග් ටීවී ඇන්ටනාව ලෑල්ලක හයි කරලා කළු ගලක් තියල තිබුනෙ. :sorry:
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,150
    4,909
    113
    http slt එකේ ad එකක් කරන්නෙ. නිකන් promotional video එකක් බැලුව වගේ.
    https://youtu.be/QvkLXe99zEk?si=YWcRyH5fDf1pprpO

    මේකෙදි Chanux Bro දේශීය ISP ලට බර තියල Starlink ගැන Negative Mind එකක් එන විදියට වීඩියෝ එක කරල තියෙනව කියල පැහැදිලියි. Starlink මේ කියන තරම් කළු නෑ කියල එකින් එක පැහැදිලි කර ගමු.
    ❤️
    🤘

    කලින්ම කියන්න ඕනෙ මේක Starlink review එකක් වගේ Title, Thumbnail දාල තිබුණට comparison වීඩියෝ එකක් විදියට කරල තියෙන්නෙ.
    ⚠️

    SLT Fiber Package එක 7900/- කියල දාල තිබුණට මේකට 23% ක tax එකක් add වෙනව.
    😂
    Starlink Lite package එක 9200/-ක් වෙන්නෙ tax එකත් එක්ක. ඒක හින්ද වීඩියෝ එකේ තියෙන විදියට SLT Fibre package එක වාසියි වගේ පෙනුණට ඇත්තටම Starlink Lite pkg එක වාසියි.
    ❤️

    ඒ වගේම Starlink ඇත්තටම Unlimited වුණාට Fibre එකේ FUP තියෙනව. ඒක හින්ද මේ 7900/- package එක 1 TB වෙනකන් විතරයි Use කරන්න පුළුවන්.
    🚫
    🥲
    Unlimited නෙමෙයි වගේම ඔය package දුන්නෙත් starlink ලංකාවට පස්සෙ.
    🥲
    Starlink 9200/- package එකත් Unlimited use කරන්න පුළුවන්.
    ⭐

    මේකෙ කියල තියෙන Starlink එකේ මේ දවස්වල තියෙන delay එකට හේතුව TRCSL එකත් එක්ක තියෙන ප්‍රශ්නයක් හින්ද නෙමෙයි. Starlink එකට ලෝකෙ තියෙන අධික ඉල්ලුම. ඒක හින්ද ටික දවසක් ගිහින් හරි අනිවාරෙන් ඔයාට මේක ප්‍රශ්නයක් නැතුව ගන්න පුළුවන් සහ දිගටම ඒ ගැන ඔයාව දැනුවත් කරනව.
    ✅

    අනිත් එක තමයි ඉස්සරහට ඉන්දියාවටත් Starlink දුන්නම connection slow වෙන්න පුළුවන් කියල Chanux කිව්වට එහෙම වෙන්නෙ නෑ. මොකද ඉල්ලුමට සරිලන විදියට අලුත් satellite කක්ෂගත කරනව කියල ඒකෙන් කියල තියෙනව සහ මේකෙ අයිතිකාරයා වෙන Elon Musk ට ලෝකෙ ලොකුම ධනවතා විදියට ඒක කරන එක ඒ තරම් දෙයක් නෙමෙයි.
    😌

    ඒ වගේම Starlink එකේ restrictions, violations ගැන Chanux සෑහෙන වෙලා අරන් කතා කරල තියෙනව. ඒක හින්ද Starlink ගන්න ඉන්න කෙනෙකුට මේකෙත් TB ගණන් use කරන කොට limitations දායි වගේ දේවල් හිතෙන්න පුලුවන්. ඇත්තටම එහෙම නෑ. Starlink ලංකාවෙ අරන් තියෙන Shen Tharindu අයියා මේ වෙනකොට එයාගෙ Devices 30කට වඩා එක සැරේ කිසිම limit එකක් නැතුව use කරල තියෙනව වගේම කිසිම ප්‍රශ්නයක් නැතුව 30 TB වලට වඩා data සති 2 , 3කදි use කරල තියෙනව ඔයාලට proof එක්කම එයාගෙ personal experience එක Fb account එකට ගියොත් බලා ගන්න පුළුවන්.
    ✅

    ඒක හින්ද Chanux කියල තියෙන විදියට Starlink ලංකාවට එවල තියෙන්නෙ Fibre line available නැති දුෂ්කර පැතිවලට ගන්න විතරක් නෙමෙයි.
    😂
    eka school eke kollo neda ubala
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,960
    1
    9,770
    113
    Gampaha
    මේකෙ ඉන්න උන්ගෙන් චනුක්ස් කියන්නෙ කොහොම එකෙක්ද කියල උගේ ලැප් එකෙන් හොස්ට් කොරපු ෆෝරම් එකේ හිටපු උන් දන්නව. ඌ ගැන කතා කරල තේරුමක් නැ. ඒ කාලෙ ඉදන් බොරුව කලේ.

    හැබැයි මේ කන්ටෙන්ට් එකේ අවුලක් නෑ.
    ගොඩක් අය රැල්ලට කෑගැහුවට තමන්ගෙ ඇත්ත ප්‍රශ්නෙ තමන් දන්නෙත් නෑ.
    ලන්කාවෙ උන්ට ඔය කියන තරම් වැඩක් ඇති දේකට ඩොමෙස්ටික් අන්ලිමිටඩ් ඉන්ටර්නෙට් ඕනෙ පිරිස ඉතාම අතලොස්සයි. (CCTV footage, file sharing, TV, etc වගේ use කරන අය ඉන්නව)

    අනිත් උන්ට අන්ලිමිටඩ් ඕනෙ වැල බලන්න, steam ගේම් ගහන්න, ටොරන්ට් වලින් ෆිල්ම්, ගේමස්, ටීවී සීරිස්, පයිරේටඩ් සොෆ්ට්වෙයා බාගන්න. ඉතින් ඔය ඔක්කොම ස්ටාර්ලින්ක් එකේ user agreement එකේ කරන්න බෑ කියල තියෙන්නෙ. බහුතරයකට ඕව නොකලාම මොකටද බන් අන්ලිමිටඩ් ඉන්ටර්නෙට් මොනා කරන්නද එච්චර ඩේටා. LMS, YT වලට addon තියෙන්නෙ පොඩි ගනන් වලට. ඔය pc එකේ අඩුම ගානෙ 2TB ට වැඩි හාඩ් එකක් වත් නැති ගොබිලො අන්ලිමිටඩ් ඉන්ටර්නෙට් හොයන එක නම් විහිලුවක්. බල බල ඩිලීට් කරන්නනෙ ඔය ISP ට වද දිදී unlimited ඉල්ලන්නෙ. තව ගොබිලො ඉන්නව උගේ මොනිටර් එක 1080p වඩා support කරන්නෙත් නෑ. ඒත් 4K බලන්න දගලන්නෙ.

    මට SLT තියෙන්නෙ 2006 ඉදන්. දැන් තියෙන්නෙ 7-12 300GB පැකේජ් එකක්. ගෙදර ඔක්කොම 4ක් use කරන අය ඉදලත්, llama, diffusion models බර ගානක් download කරලත් මට නම් මේක හොදටම ඇති. 4TB hdd එකක් තියෙන්නෙ. ඒක බොටල්නෙක් වෙනව.

    මට මේකට දැන් අම්බානෙකට බනියි. ඒත් ඩීප් ඩවුන් අර සුලුපිරිස ඇරුනාම අහල බලපන් ඔච්චර ඩේට වලින් උබල වැඩක් ඇති දෙයක් කරන්නමද දගලන්නෙ
    ps. තාම වැස්ස එහෙම පටන් ගත්තෙ නෑනෙ.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,744
    16,526
    113
    ස්ටාර්ලික් නම් අදාල නෑ
    හැබැයි මට වටපඩයො පේන්න බෑ
    ඒක නිසා රිපෝට් කලා 😁