Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ChanuxOrb මේ ලබ්බ report කරපල්ලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේකෙ ඉන්න උන්ගෙන් චනුක්ස් කියන්නෙ කොහොම එකෙක්ද කියල උගේ ලැප් එකෙන් හොස්ට් කොරපු ෆෝරම් එකේ හිටපු උන් දන්නව. ඌ ගැන කතා කරල තේරුමක් නැ. ඒ කාලෙ ඉදන් බොරුව කලේ.

හැබැයි මේ කන්ටෙන්ට් එකේ අවුලක් නෑ.

ගොඩක් අය රැල්ලට කෑගැහුවට තමන්ගෙ ඇත්ත ප්රශ්නෙ තමන් දන්නෙත් නෑ.

ලන්කාවෙ උන්ට ඔය කියන තරම් වැඩක් ඇති දේකට ඩොමෙස්ටික් අන්ලිමිටඩ් ඉන්ටර්නෙට් ඕනෙ පිරිස ඉතාම අතලොස්සයි. (CCTV footage, file sharing, TV, etc වගේ use කරන අය ඉන්නව)

අනිත් උන්ට අන්ලිමිටඩ් ඕනෙ වැල බලන්න, steam ගේම් ගහන්න, ටොරන්ට් වලින් ෆිල්ම්, ගේමස්, ටීවී සීරිස්, පයිරේටඩ් සොෆ්ට්වෙයා බාගන්න. ඉතින් ඔය ඔක්කොම ස්ටාර්ලින්ක් එකේ user agreement එකේ කරන්න බෑ කියල තියෙන්නෙ. බහුතරයකට ඕව නොකලාම මොකටද බන් අන්ලිමිටඩ් ඉන්ටර්නෙට් මොනා කරන්නද එච්චර ඩේටා. LMS, YT වලට addon තියෙන්නෙ පොඩි ගනන් වලට. ඔය pc එකේ අඩුම ගානෙ 2TB ට වැඩි හාඩ් එකක් වත් නැති ගොබිලො අන්ලිමිටඩ් ඉන්ටර්නෙට් හොයන එක නම් විහිලුවක්. බල බල ඩිලීට් කරන්නනෙ ඔය ISP ට වද දිදී unlimited ඉල්ලන්නෙ. තව ගොබිලො ඉන්නව උගේ මොනිටර් එක 1080p වඩා support කරන්නෙත් නෑ. ඒත් 4K බලන්න දගලන්නෙ.

මට SLT තියෙන්නෙ 2006 ඉදන්. දැන් තියෙන්නෙ 7-12 300GB පැකේජ් එකක්. ගෙදර ඔක්කොම 4ක් use කරන අය ඉදලත්, llama, diffusion models බර ගානක් download කරලත් මට නම් මේක හොදටම ඇති. 4TB hdd එකක් තියෙන්නෙ. ඒක බොටල්නෙක් වෙනව.

මට මේකට දැන් අම්බානෙකට බනියි. ඒත් ඩීප් ඩවුන් අර සුලුපිරිස ඇරුනාම අහල බලපන් ඔච්චර ඩේට වලින් උබල වැඩක් ඇති දෙයක් කරන්නමද දගලන්නෙ

ps. තාම වැස්ස එහෙම පටන් ගත්තෙ නෑනෙ.

[QUOTE="MihiCherub, post: 30871960, member: 238676"] මේකෙ ඉන්න උන්ගෙන් චනුක්ස් කියන්නෙ කොහොම එකෙක්ද කියල උගේ ලැප් එකෙන් හොස්ට් කොරපු ෆෝරම් එකේ හිටපු උන් දන්නව. ඌ ගැන කතා කරල තේරුමක් නැ. ඒ කාලෙ ඉදන් බොරුව කලේ. හැබැයි මේ කන්ටෙන්ට් එකේ අවුලක් නෑ. ගොඩක් අය රැල්ලට කෑගැහුවට තමන්ගෙ ඇත්ත ප්රශ්නෙ තමන් දන්නෙත් නෑ. ලන්කාවෙ උන්ට ඔය කියන තරම් වැඩක් ඇති දේකට [U]ඩොමෙස්ටික්[/U] අන්ලිමිටඩ් ඉන්ටර්නෙට් ඕනෙ පිරිස ඉතාම අතලොස්සයි. (CCTV footage, file sharing, TV, etc වගේ use කරන අය ඉන්නව) අනිත් උන්ට අන්ලිමිටඩ් ඕනෙ[I][U] වැල බලන්න, steam ගේම් ගහන්න, ටොරන්ට් වලින් ෆිල්ම්, ගේමස්, ටීවී සීරිස්, පයිරේටඩ් සොෆ්ට්වෙයා බාගන්න[/U][/I]. ඉතින් ඔය ඔක්කොම ස්ටාර්ලින්ක් එකේ user agreement එකේ කරන්න බෑ කියල තියෙන්නෙ. බහුතරයකට ඕව නොකලාම මොකටද බන් අන්ලිමිටඩ් ඉන්ටර්නෙට් මොනා කරන්නද එච්චර ඩේටා. LMS, YT වලට addon තියෙන්නෙ පොඩි ගනන් වලට. ඔය pc එකේ අඩුම ගානෙ 2TB ට වැඩි හාඩ් එකක් වත් නැති ගොබිලො අන්ලිමිටඩ් ඉන්ටර්නෙට් හොයන එක නම් විහිලුවක්. බල බල ඩිලීට් කරන්නනෙ ඔය ISP ට වද දිදී unlimited ඉල්ලන්නෙ. තව ගොබිලො ඉන්නව උගේ මොනිටර් එක 1080p වඩා support කරන්නෙත් නෑ. ඒත් 4K බලන්න දගලන්නෙ. මට SLT තියෙන්නෙ 2006 ඉදන්. දැන් තියෙන්නෙ 7-12 300GB පැකේජ් එකක්. ගෙදර ඔක්කොම 4ක් use කරන අය ඉදලත්, llama, diffusion models බර ගානක් download කරලත් මට නම් මේක හොදටම ඇති. 4TB hdd එකක් තියෙන්නෙ. ඒක බොටල්නෙක් වෙනව. මට මේකට දැන් අම්බානෙකට බනියි. ඒත් ඩීප් ඩවුන් අර සුලුපිරිස ඇරුනාම අහල බලපන් ඔච්චර ඩේට වලින් උබල වැඩක් ඇති දෙයක් කරන්නමද දගලන්නෙ ps. තාම වැස්ස එහෙම පටන් ගත්තෙ නෑනෙ. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom