Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Yesterday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Yesterday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Jun 5, 2026
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Chapala Sitha
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇයි මිනුස්සු මේ තරම් රණ්ඩු වෙන්නේ. අපි ජිවත් වෙන්නේ ටික කාලයයි. මේ ජීවිතය නියත දෙයක් නෙමේ. කොයි වෙලේ අපි මැරෙයිද දන්නෙත් නැ. අනිත් මේක ෆොරම් එකක්. ඇත්ත ජිවිතේ අපි ලොකු අරගලයක් ඉන්නේ. ධනය බලය රැකවරණය බලාපරොත්තු ආදරය මේ වගේ ලොකු ලොකු දේවල් අපේ ඔළුවල තියෙන්නෙ. එත් අපි මෙතනට එන්නේ සැහැල්ලුවෙන් කත එක්ක හරි කතාවටකට රිප්ලයි එකක් දාලා පැත්තකට වෙන්න. මොනවහරි නොදන්නා දෙයක් ඉගෙන ගන්න. කාගෙන් හරි උදව්වක් ලබා ගන්න. ඉතින් මේක රණ්ඩු වේවි රණ්ඩු වේවි කාලය නාස්ති කරගන්නේ ඇයි.

අනිත් එක ඒකෙන කාටද තියන ප්‍රයෝජනය.

ලෝකය එන්න එන්න විනාශ පැත්තට යන බව මේකේ වෙන දෙවලුන්ත් ඇත්තටම සාන්ත වෙනවා.

මිනුස්සුගේ හැදියාව පිරිහෙනවා එන්න එන්න.

ආගම් කියන්නේ බොරුවක් කියන මතය තහවුරු කරන්න ගොඩාක් අය එකතු වෙනවා. මිනුස්සුන්ගේ හිත වලින් ඒ සම්බද තියන විශ්වාස නැති වී ගෙන යනවා. බුදු දම කොතරම් සත්‍ය දර්මයක් උනත් එක හරියට දන්න අය ඉන්නේ ඉතාම ස්වල්පයයි. මට නම් ලොකු බයක් දැනෙනවා අපි ජිවත් වෙන ලෝකය ඇත්තම මෙහෙමද? මේ වගේ කුණුහරුප අපාහස කරන මිනිස්සු ඉන්න ලෝකෙකද අපි මේ ජිවත් වෙන්නේ. කිසිම දර්මයක් නැ මනුස්සකමක් නැ ගෞරවයක් නැ.

එක අද හොදටම පැහැදිලි වෙන්ව. ඉස්සර අපි ගුරුවරුන්ට තිබ්බ ගෞරවය දැන් කාලේ ළමයිගේ නැ. එක එන්න එන්නම පිරිහෙනවා. දෙමාපියන් ළමයි සම්බදය ගොඩක් අඩුවෙගනයව. ඒකෙන වෙන්න ළමයි ඒගොල්ලන්ට ඕන ලෝකේ වල ජිවත් වෙන්ව ඊට පස්සේ ඒගොල්ලෝ හරි කියලා වැරදි මාර්ගවල යනවා තරුණ කාලෙට අවට පස්සේ ඒගොල්ලෝ පිළිගන්නේ එක තම ලෝකයට එක තම ඉන්න ඕනේ විදිය. ඒගොල්ලන්ට හොද නරක කියලා දෙකක් නැ. ඒ දෙකේ වෙනස වටහාගන්න ත්රෙන්න නැ. ඊට පස්සේ වෙන්නේ හොදට ඉන්න මනුස්සයා ගැන බලන්නේ නිකන් අමුතු සතෙක් දිහා බලන ගානට. ආගමට දහමට ලැදි සුරා තොර. ආදරයට ආදරය කරන. යහළුවන්ට ආදෙරේ කල්යාන මිත්‍රයන් විතරක් ඇසුරු කනර මනුස්සය අමුතු සතෙක් .. එක්කෝ හන මිටි අදහස තියන මෝඩ මනුස්සයෙක් ගානට වැටෙනවා. හොද දේවල් වලට කිසිම වටිනාකමක් නැ.

මට ත්රෙන්නේ අය එහෙම වෙන්නේ මේ ලෝකේ අපි හිතනවට වඩා දරුණුයි. මේ ලෝකේ අපි 100% හරි උනත් නිවැරදි උනත්.. එත් අපි 100% හොද පෙනී පෙනී වැරදි කියන මිනුස්සු ඉන්නවා. එක ඕනෙම මනුස්සයෙකුට පොදු දෙයක්. බුදු හාමුදුරුවෝ කොච්චර හොද මනුස්සයෙක් උනත් කීදෙනෙක් අපහාස කරාද. කීදෙනෙක් බුදු හාමුදුරුවෝ නැති කරන්න හැදුවද? ඉතින් අපි ගැන කවර කතාද? ඒ වගේ සිත දියුණු කර ගත්ත උතුමෙක්ට ඒ තරම් කරදර පිඩා වින්දානම් අපි වගේ ප්රුතුග්ජනයන් ගැන තව කුමට කතාද.

PS:

මන් ලියපු දේවල් වැඩක් නැති ත්රෙඅඩ් එකට වඩා වැඩක් ඇති ත්රෙඅඩ් එකක දාන්න හිතුන නිසා මෙතන පේස්ට් කරා.

[QUOTE="sachii, post: 11892044, member: 126652"] [SIZE=3][COLOR=DarkOrchid]ඇයි මිනුස්සු මේ තරම් රණ්ඩු වෙන්නේ. අපි ජිවත් වෙන්නේ ටික කාලයයි. මේ ජීවිතය නියත දෙයක් නෙමේ. කොයි වෙලේ අපි මැරෙයිද දන්නෙත් නැ. අනිත් මේක ෆොරම් එකක්. ඇත්ත ජිවිතේ අපි ලොකු අරගලයක් ඉන්නේ. ධනය බලය රැකවරණය බලාපරොත්තු ආදරය මේ වගේ ලොකු ලොකු දේවල් අපේ ඔළුවල තියෙන්නෙ. එත් අපි මෙතනට එන්නේ සැහැල්ලුවෙන් කත එක්ක හරි කතාවටකට රිප්ලයි එකක් දාලා පැත්තකට වෙන්න. මොනවහරි නොදන්නා දෙයක් ඉගෙන ගන්න. කාගෙන් හරි උදව්වක් ලබා ගන්න. ඉතින් මේක රණ්ඩු වේවි රණ්ඩු වේවි කාලය නාස්ති කරගන්නේ ඇයි. අනිත් එක ඒකෙන කාටද තියන ප්‍රයෝජනය. ලෝකය එන්න එන්න විනාශ පැත්තට යන බව මේකේ වෙන දෙවලුන්ත් ඇත්තටම සාන්ත වෙනවා. මිනුස්සුගේ හැදියාව පිරිහෙනවා එන්න එන්න. ආගම් කියන්නේ බොරුවක් කියන මතය තහවුරු කරන්න ගොඩාක් අය එකතු වෙනවා. මිනුස්සුන්ගේ හිත වලින් ඒ සම්බද තියන විශ්වාස නැති වී ගෙන යනවා. බුදු දම කොතරම් සත්‍ය දර්මයක් උනත් එක හරියට දන්න අය ඉන්නේ ඉතාම ස්වල්පයයි. මට නම් ලොකු බයක් දැනෙනවා අපි ජිවත් වෙන ලෝකය ඇත්තම මෙහෙමද? මේ වගේ කුණුහරුප අපාහස කරන මිනිස්සු ඉන්න ලෝකෙකද අපි මේ ජිවත් වෙන්නේ. කිසිම දර්මයක් නැ මනුස්සකමක් නැ ගෞරවයක් නැ. එක අද හොදටම පැහැදිලි වෙන්ව. ඉස්සර අපි ගුරුවරුන්ට තිබ්බ ගෞරවය දැන් කාලේ ළමයිගේ නැ. එක එන්න එන්නම පිරිහෙනවා. දෙමාපියන් ළමයි සම්බදය ගොඩක් අඩුවෙගනයව. ඒකෙන වෙන්න ළමයි ඒගොල්ලන්ට ඕන ලෝකේ වල ජිවත් වෙන්ව ඊට පස්සේ ඒගොල්ලෝ හරි කියලා වැරදි මාර්ගවල යනවා තරුණ කාලෙට අවට පස්සේ ඒගොල්ලෝ පිළිගන්නේ එක තම ලෝකයට එක තම ඉන්න ඕනේ විදිය. ඒගොල්ලන්ට හොද නරක කියලා දෙකක් නැ. ඒ දෙකේ වෙනස වටහාගන්න ත්රෙන්න නැ. ඊට පස්සේ වෙන්නේ හොදට ඉන්න මනුස්සයා ගැන බලන්නේ නිකන් අමුතු සතෙක් දිහා බලන ගානට. ආගමට දහමට ලැදි සුරා තොර. ආදරයට ආදරය කරන. යහළුවන්ට ආදෙරේ කල්යාන මිත්‍රයන් විතරක් ඇසුරු කනර මනුස්සය අමුතු සතෙක් .. එක්කෝ හන මිටි අදහස තියන මෝඩ මනුස්සයෙක් ගානට වැටෙනවා. හොද දේවල් වලට කිසිම වටිනාකමක් නැ. මට ත්රෙන්නේ අය එහෙම වෙන්නේ මේ ලෝකේ අපි හිතනවට වඩා දරුණුයි. මේ ලෝකේ අපි 100% හරි උනත් නිවැරදි උනත්.. එත් අපි 100% හොද පෙනී පෙනී වැරදි කියන මිනුස්සු ඉන්නවා. එක ඕනෙම මනුස්සයෙකුට පොදු දෙයක්. බුදු හාමුදුරුවෝ කොච්චර හොද මනුස්සයෙක් උනත් කීදෙනෙක් අපහාස කරාද. කීදෙනෙක් බුදු හාමුදුරුවෝ නැති කරන්න හැදුවද? ඉතින් අපි ගැන කවර කතාද? ඒ වගේ සිත දියුණු කර ගත්ත උතුමෙක්ට ඒ තරම් කරදර පිඩා වින්දානම් අපි වගේ ප්රුතුග්ජනයන් ගැන තව කුමට කතාද.[/COLOR][/SIZE] PS: මන් ලියපු දේවල් වැඩක් නැති ත්රෙඅඩ් එකට වඩා වැඩක් ඇති ත්රෙඅඩ් එකක දාන්න හිතුන නිසා මෙතන පේස්ට් කරා. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom