දැන් අපි මෙතන හොදම මිස කිසිම වරදක් නැත පොස්ට් එකක් දැනමත් එකට වැරදි හොයාගෙන එක ඇද කුද හොයාගෙන එක විවේචනය කරන්න අය ගොඩාක් ඉනන්ව එකේ තියන හරය හොයනවට වඩා. අන්න එක තමයි මන් කියුවේ මේ ලෝකේ යන්නේ විනාසයට පැත්ත. මිනුස්සුන්ගේ හිත් හැදෙන්නේ ඒ පැත්තට. හොදට වඩා වැරැද්දට තම ඇද තැන තියන්නේ. අපි මෙතම කොච්චර හොද තරෙඅඩ් පොස්ට් දැන්මත එ හැම එකකම වැරදි හොයන අය තම වැඩි. එක තම ලෝක ස්වාබවය විවිචන ගැරහුම් නින්දා ප්‍රසන්ස්සා යස අයස අටලෝ දහම කියලා දෙයක් තියනවනේ. ඔය හම දෙකේදීම නොසැලී ඉන්න පුළුවන් කෙනාට තමයි කියන්නේ ජීවිතය ජය ගත්ත කෙනා කියන්නේ. සමහරුන් හිතන්නේ සල්ලි කන්දක් හම්බකරලා ලොකු ගෙවල් දෙක තුනක් අරන් බැංකු පොත් ටික පුරවා ගැන කම සැප විදින එක තම ජය ගන්න එක කියලා. දැන් මේකේ ඉන්නේ වැඩි හරියක් එහෙම හිතන අය. අපි හැමෝම සැප විදින්න කැමති. අපි කැමති වහානය ගන්න අපි කැමැති රටවල ඇවිදින්න කැමැතියි එත් හිනවද එතනින් අපේ හිත සෑහීමට පත් වෙයි කියලා. හිතවාද අපි එතනින් නවතියි කියලා. එතනට ගිය කෙනා දන්නවා එකේ අද්කිම මන් එතනට නොගියත් මට එක තේරුම ගන්න පුළුවන්. ඔය කොතවත් සැනසීම කියන එක නැ. සැනසුන කියලා හිත රැවටීමක් නැ. එඉත් අපේ හිත ඇතුලට ගිහින් බැලුවත් පෙන්වා අඩුපාඩු ගොඩාක්. හිස් බවක්. එකට හේතුව ඔය කියන දේ අපිට සතුට ලැබෙන්නේ නැ. ඒ හැමදේම තාවකාලික සතුටු. තමා කාටවත් වරදක් කරන්නැතුව ජිවිතයේ තමා හම්බු කරපු හෝ ලබුනු ධනයෙන් අනිත් අයට උප්කාරගගෙන සුර සුදුවෙන් තොරව .. පිනක් දහමක් කරගෙන පන්සිල පද පහ රැකගෙන ඉන්න කෙනාට ජිවිතෙයේ ලොකු සැනසීමක් ලැබෙනවා. එහෙම අයට ඔය කියන අටලෝ දහමට නොසල්වී ඉන්නත් පුලුවන් ..